ලංකාබෙල් Broadband users ලා පොඩ්ඩක් එන්නෝ

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ලංකාබෙල් Broadband users ලා පොඩ්ඩක් එන්නෝ

    මචන් උබලගේ ලංකාබෙල් ඉන්ටර්නෙට් ස්පීඩ් එක කෝමද?

    අපේ තියෙන්නේ 4Mbps UNLIMITED එකක්.
    මෙන්න ස්පීඩ් එක.

    2510234095.png


    2510253532.png

     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මගෙ 2 මෙගබයිට් අන්ලිමිටඩ් එක පර සුනඛයො 80ක ලිමිට් කරලා
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    mama nan dan mata 6-7 billa eka gevve ne mata epa vela tiyenne oi lankabell magula..gatta slt ekak... eye lankabell eken call karala kivva ada badu tika galogena yanna enava kiyala.