ලංකාවටම අබසරණයි අනිවාර්යෙන්ම රටට බරපතල ස්වභාවික විපත් එනවා.මේක දේව කෝපයක්.දේව දඩුවමක්.
hellbound Junior member Jul 1, 2011 52 6 8 Oct 30, 2014 #1 ලංකාවටම අබසරණයි අනිවාර්යෙන්ම රටට බරපතල ස්වභාවික විපත් එනවා.මේක දේව කෝපයක්.දේව දඩුවමක්. Last edited: Oct 30, 2014
hellbound Junior member Jul 1, 2011 52 6 8 Oct 30, 2014 #2 සුනාමිය වෙලා අවුරුදු දහයකට පස්සේ තමයි සුනාමියෙන් පස්සේ වුන බරපතලම විනාශය වුනේ.මේක පූර්ව අනතුරු ඇඟවීමක්.සුනාමියට වසර දහය පිරෙන දෙසැම්බර් මාසේ වෙනකොට රටම විනාශ වෙන එකක් එන්න පුලුවන්.රටම මුහුදට ගහගෙන යන්නත් පුලුවන්.මුහුද රට ඇතුලට ගහගෙන එන්නත් පුලුවන්. 2004-2014
සුනාමිය වෙලා අවුරුදු දහයකට පස්සේ තමයි සුනාමියෙන් පස්සේ වුන බරපතලම විනාශය වුනේ.මේක පූර්ව අනතුරු ඇඟවීමක්.සුනාමියට වසර දහය පිරෙන දෙසැම්බර් මාසේ වෙනකොට රටම විනාශ වෙන එකක් එන්න පුලුවන්.රටම මුහුදට ගහගෙන යන්නත් පුලුවන්.මුහුද රට ඇතුලට ගහගෙන එන්නත් පුලුවන්. 2004-2014
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Oct 30, 2014 #3 ඔරියන් හුටුමාණෙනි........ ගොං ආතල් නවත්වා පෙත්ත ගසනු මැවි!!!!
toiya Well-known member Jan 8, 2007 13,176 4,575 113 පොන්සි ආණ්ඩුව Oct 30, 2014 #4 ALLAH HU AKBARRRRRR
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Oct 30, 2014 #5 මට වෙලාවකට හිතෙනවා, ඇමසීන් ,ඔරායන්, කියන්නෙත් ස්කර්විද මන්දා.
kiripani Well-known member Oct 1, 2013 3,617 942 113 35 පිළියන්දල Oct 30, 2014 #7 පු@ පොඩ්ඩක් දෙනවද සෙල්ලම් කරල දෙන්නම්
kiripani Well-known member Oct 1, 2013 3,617 942 113 35 පිළියන්දල Oct 30, 2014 #8 crazybuddy said: Click to expand... තොට පිස්සුද??
kiripani Well-known member Oct 1, 2013 3,617 942 113 35 පිළියන්දල Oct 30, 2014 #9 hellbound said: අනිවාර්යෙන්ම රටට බරපතල ස්වභාවික විපත් එනවා.මේක දේව කෝපයක්.දේව දඩුවමක්. Click to expand... ඔබ බොහෝවිට පොදු වැසිකිලි භාවිත කරනවා විය හැකිය. එලෙස භාවිත කරන වැසිකිලිය වතුර ගසන්නට ඔබ මැලි වන්නේ එය ඔබේ නොවන නිසාය. පොදු වැසිකිලි අමතක කොට ගෙදර වැසිකිලිය සිහියට ගන්න. ඔබ උදෑසන අවදි වී මොහොතක් වාඩි වී කල්පනා කරන්නේ එම රජ අසුන මත හිඳගෙනය. එලෙස හිදගෙන කාර්යය නිමවා නැඟිට යද්දී ඔබ වතුර නොගසා යන්නේ නම් ඒ අමතක වීමක් නිසාය. නැතිනම් කිසියම් රාජකාරියකට ප්රමාද වීම නිසාය. එවිට දෙවෙනුව පැමිණෙන පුද්ගලයා අසීරුතාවයකට මුහුණ දෙන්නේ ඔබ වතුර නොගසා ගිය නිසාය. එලෙසම දෙවෙනුව පැමිණෙන්නා තද බල අමාරුවකින්, හදිස්සියකින් පැමිණියේ නම් හෙතෙම ඔබගේ ගුණ වයනවා අනිවාර්යය. ඒ සියල්ල අමතක කොට ඔබ වතුර ගසා කොමඩ් අසුනෙන් නැඟිට ගියා යැයි සිතන්න. එහෙත් ඔබේ වතුර ගැසීම හෝ කොමඩ් බඳුනේ ඇති වතුර ප්රමාණය ඔබ දැමූ උදලු මිටක් තරම් වූ බෙට්ට ගසාගෙන යන්නට තරම් ප්රමාණවත් නොවූ යේ නම් එය කොමඩ් එකේ රැදෙනු නිසකය. එසේම ඔබ පිටත් වෙද්දී කොමඩ් එක දෙස නොබැලුවේ නම් හෝ එය මඟහැර ගියේ නම් නැවත අසීරුතාවයකට පත් වන්නේ දෙවෙනුව පැමිණෙන පුද්ගලයාය. එසේම උදළු මිටි තරම් ඒවා කොමඩ් බඳුනේ ජලය මඟින් ගසා නොයන බවත්, එය ගසාගෙන යන්නට නම් බාස්කට් එකකට වතුර පුරවා කොමඩ් එකට හැලිය යුතු බවටත් විද්යාත්මකව සොයාගෙන ඇත්තේය. එවන් තත්වයක් යටතේ තදබල අමාරුවකින් පැමිණෙන අය බාස්කට් වලට වතුර පුරවා ඔසවා කොමඩ් එකට ගැසීමෙන් මහත් අසීරුතාවයකට පත්වන බව මතක තබාගත යුතුය. එසේනම් ඔබ පරාර්ථකාමී වන්නේ නැවත එන පුද්ගලයා වෙනුවෙන් නිවැරදිව කොමඩ් එක ෆලෂ් කර යෑමෙන්ය. Last edited: Oct 30, 2014
hellbound said: අනිවාර්යෙන්ම රටට බරපතල ස්වභාවික විපත් එනවා.මේක දේව කෝපයක්.දේව දඩුවමක්. Click to expand... ඔබ බොහෝවිට පොදු වැසිකිලි භාවිත කරනවා විය හැකිය. එලෙස භාවිත කරන වැසිකිලිය වතුර ගසන්නට ඔබ මැලි වන්නේ එය ඔබේ නොවන නිසාය. පොදු වැසිකිලි අමතක කොට ගෙදර වැසිකිලිය සිහියට ගන්න. ඔබ උදෑසන අවදි වී මොහොතක් වාඩි වී කල්පනා කරන්නේ එම රජ අසුන මත හිඳගෙනය. එලෙස හිදගෙන කාර්යය නිමවා නැඟිට යද්දී ඔබ වතුර නොගසා යන්නේ නම් ඒ අමතක වීමක් නිසාය. නැතිනම් කිසියම් රාජකාරියකට ප්රමාද වීම නිසාය. එවිට දෙවෙනුව පැමිණෙන පුද්ගලයා අසීරුතාවයකට මුහුණ දෙන්නේ ඔබ වතුර නොගසා ගිය නිසාය. එලෙසම දෙවෙනුව පැමිණෙන්නා තද බල අමාරුවකින්, හදිස්සියකින් පැමිණියේ නම් හෙතෙම ඔබගේ ගුණ වයනවා අනිවාර්යය. ඒ සියල්ල අමතක කොට ඔබ වතුර ගසා කොමඩ් අසුනෙන් නැඟිට ගියා යැයි සිතන්න. එහෙත් ඔබේ වතුර ගැසීම හෝ කොමඩ් බඳුනේ ඇති වතුර ප්රමාණය ඔබ දැමූ උදලු මිටක් තරම් වූ බෙට්ට ගසාගෙන යන්නට තරම් ප්රමාණවත් නොවූ යේ නම් එය කොමඩ් එකේ රැදෙනු නිසකය. එසේම ඔබ පිටත් වෙද්දී කොමඩ් එක දෙස නොබැලුවේ නම් හෝ එය මඟහැර ගියේ නම් නැවත අසීරුතාවයකට පත් වන්නේ දෙවෙනුව පැමිණෙන පුද්ගලයාය. එසේම උදළු මිටි තරම් ඒවා කොමඩ් බඳුනේ ජලය මඟින් ගසා නොයන බවත්, එය ගසාගෙන යන්නට නම් බාස්කට් එකකට වතුර පුරවා කොමඩ් එකට හැලිය යුතු බවටත් විද්යාත්මකව සොයාගෙන ඇත්තේය. එවන් තත්වයක් යටතේ තදබල අමාරුවකින් පැමිණෙන අය බාස්කට් වලට වතුර පුරවා ඔසවා කොමඩ් එකට ගැසීමෙන් මහත් අසීරුතාවයකට පත්වන බව මතක තබාගත යුතුය. එසේනම් ඔබ පරාර්ථකාමී වන්නේ නැවත එන පුද්ගලයා වෙනුවෙන් නිවැරදිව කොමඩ් එක ෆලෂ් කර යෑමෙන්ය.