ලංකාවට අලුත් Social Network Android App එකක්
මචන්ලා ලංකාවට අපේම කියලා Social Network Android App ඇප් එකක් දැම්මා.මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක දිගටම කරගෙන යන්නයි බලාපොරොත්තුව එකට හෑමෝගෙන්ම උදව් ඕනේ.
මේකට නම දාලා තියෙන්නේත් "App Eka" කියලා.ඒවගේම මේකේ තවමත් පොඩි අඩුපාඩු තියෙනවා එවත් ඊලග Update එකේදි හදන්න බලාපොරොත්තුවෙනවා.
Apple වලට ඇප් එකක් නම් දෙන්න විදිහන් නැහැ ඒ සම්බන්දයෙන් දන්න කෙනෙක් සෙට් උනොත් ඉස්සරහදි එකත් දාන්න තමයි හිතාගේන ඉන්නේ.
Android ඇප් එක දාගන්න මේතනින් යන්න > :https://play.google.com/store/apps/details?id=lk.appeka.network

Last edited: