ලංකාවට අහිමිවන කොළඹ වරායේ ශෝක ජනක කථාව

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    ඇත්තම කියනව නම්, ඔය වරාය කිසිම investment එකක් නැතුව පොර්‍ර්ට් එකට කරගෙන යන්න හැකියාවක් ති‍යෙනවා. Joint venture එකකට යනවා නම් අඩුගානේ අපේ උන් දැන ගන්න ඕනේ 60%, 40% වත් තියා ගන්න.

    ජාත්‍යන්තරේ හැන්ඩ්ල් කරන්න කියලා කෑල්ල කෑල්ල පිට උන්ට දෙන එක නෙවෙයි කර්න්න ඕනේ. ඕක විතරක් නෙවෙයි, හරිනම් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකත් ඉන්දියන් පකීර්ලා කිසිම නීතිමය පදනමකින් නෙවෙයි තියාගෙන ඉන්නේ. උන්ගේ ඇග්‍ර්‍රීමන්ට එක දැන් ඉවර වෙලා තියෙන්නේ. රට ගැන ඔච්චර කැක්කුමක් තියෙන එකෙක් ඉන්නව නම් නීත්‍යානුකූලවා පවර ගන්න ගේමක් දෙන්න ඕනේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    IMG_20201216_093414.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @erozan ඇවිල්ලා ගූ ඇනි පියට බැනපන් පොන්නයෝ. උන් සාකච්චා ආරම්භ කරපු නිසානෙ ස' ට මේව දෙන්න උනේ :lol:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ඕක තමයි දෙගොල්ලොම කරන්නේ කියලා දැන දැනත් ඕකට රැවටෙන් ගස් ගොබිල පකීර්ලා ඉන්නවන්ව්වවනේ රටේ...ආගමික අන්තවාදය නවත්තන්න අරන් තියන ප්‍රතිපත්තිමය තීරණ මුකුත් නෑ.ආන්ඩුවේ පත් වුනේ ආගමික අන්තවාදය වල්ක්වන්න...මම නන් මහන්සි වෙලා වැඩ කරන්නේ දවසක මේ රටෙන් යනවා කියලා හිතාගෙන.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    එනකොට කිව්වේ හම්බන්තොටත් ගන්නවා කියලා නේද?
    හනේ හෆොයි මෙහෙමත් කාල කන්නි ගෙදරින් ගේනව බුදලේ වගේ විකුනනවා
     
    • Like
    Reactions: TechnWeb