ලංකාවට අහිමිවන කොළඹ වරායේ ශෝක ජනක කථාව

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    131024330_1803335809824829_8064151543030795340_n.jpg
     
    • Haha
    Reactions: Maui_15

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    2017 COPE එකෙදී කියවුනා ඒ 2003 ගහපු agreement එක ඉන්වැලිඩ් කියලා.









    machan don't ever compromise Malaysian with Shitty Indians. Just google "port vizhinjam," then you can get the bigger picture here. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ බන්.


    මේක මුලු පෝට් එකම නෙමේ ජැටියකිනුත් කෑල්ලක්. මම මේක හරිද නැද්ද කියන්න දන්නෙ නෑ. නමුත් ඔය කියන තරම් ඕක කලු නෑ. ඔහොම පාට්නශිප් නැතුව කවදාවත් මේක ගොඩදාන්න බෑ.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    අප්පට සිරි......චීන පිනට හදල දීපු එකත් මුන් විකුනන් කනවද?
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඒ ඒ පක්ෂ, ඒ ඒ කණ්ඩායම් නියෝජනය කරමින් හෝ නොකරමින් වහල් කම් කරන නොකරන සියලුම දෙනාට උපහාරයක්ම වේවා !!!!!! දර්ශන ට හෝ වික්ටර් අයිවන්ට චරිත සහතික නොදී, (මොකද ඔවුනුත් තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කාටහරි කඩේ යන බැවින් ) වෙලා තියන, තවමත් සිදුවෙන කතාව අහන්න .

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2025 නාමල් ආවාම මේ ඔක්කොම ගන්නවා ආයෙත්..නාමල් එක්ක සෙල්ලං බෑ.
     

    game777

    Junior member
  • Apr 8, 2012
    37
    32
    18
    ai bn mewata minissu ekathu wela wirudda wenne neththe? thaman chande dunna eka monada karath hodai me rate godak unta