ලංකාවට අළුතෙන් එන Biomathematics Passport එකේ වෙනස

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Biomathematics newei ooi, biometric
    Ice Cube Lol GIF
     
    • Haha
    Reactions: netnet

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    Biometric ආවොත් ඔය නම් වෙනස් කරන් රට පනින් සීන් ( මධුෂ් පැන්න වගේ ) බොහෝ දුරට අඩු වෙයි නේද .... මොකද Biometrics පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වනනිසා 😴😴😴
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    Biometric ආවොත් ඔය නම් වෙනස් කරන් රට පනින් සීන් ( මධුෂ් පැන්න වගේ ) බොහෝ දුරට අඩු වෙයි නේද .... මොකද Biometrics පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වනනිසා 😴😴😴
    ගහන හොර ගේම් නම් ගොඩක් අඩුවේය යි බං වෙන රටවල් වල ලංකාවේ Passport එකට තියෙන පිළිගැනිමත් වැඩිවෙයි
    දුකකට තියෙන්නේ ලෝකේ හැම රටක්ම Passport Biometrics උනාට පස්සේ ලෝකේ අන්තිම රට විදියට අපි Biometrics Passport වලට යන
     
    • Like
    Reactions: NRTG

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ගහන හොර ගේම් නම් ගොඩක් අඩුවේය යි බං වෙන රටවල් වල ලංකාවේ Passport එකට තියෙන පිළිගැනිමත් වැඩිවෙයි
    දුකකට තියෙන්නේ ලෝකේ හැම රටක්ම Passport Biometrics උනාට පස්සේ ලෝකේ අන්තිම රට විදියට අපි Biometrics Passport වලට යන
    හ්ම්ම් ඔව් නේද බං ....... දැන් හරි update වෙන එක ලොකු දෙයක් 😴😴
     
    • Like
    Reactions: NRTG and 2osama