ලංකාවට ආවා

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උඹ ලංකාවට කියල ඉන්දියාවට ගියාද දන්නෑ.දන්න තරමින් ඉන්දියාවේ තමා ඔය වගේ හෝන් ඵහෙම ගහන්නේ..ඒ වගේම පට්ට අපිරිසිඳුයි..අනික බඩවල් තියෙන උන් නම් අැමරිකාවෙත් ඉන්නේ ඕනතරම්.මේක බලපං අැමරිකාවෙන්ම 40% ට වැඩියෙන් ඉන්නවලු .😆

    Last edited:
    • Like
    Reactions: ANAVRIN

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,282
    113
    එකමත් එක රටක
    හාමු මොන කුප්ප වැඩේ කරත් පෙනුමින් ප්‍රසන්නයි අනික් බේසිකයෝ දෙන්නට වඩා. මයින නං මෝචරියෙන් ගෙනත් වගේ🤣
    පොඩි කාලේ මං ලග පොතක් තිබ්බා “රාස්සයන් කන පරාස්සයා” කියල.. මූ වගේ එකෙක් තමයි කවරේ ඇදල හිටියේ…
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    Driving discipline nam ithin Sweden thamai..

    Lankawa udin inne India and Bangladesh walata witharai..

    Anith eka Italy public transport in Italy. Malu Kade wage bus train metro wala kagehilla...
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    Screenshot_14-5-2024_92447_www.tribstar.com.jpeg
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලන්කාවේ ගන්න පුලුවන් ගාණට සෑප ගන්න ලෝකේ වෙන කොහෙවත් නෑ.. කොයි රටෙත් හොද නරක දෙකම තියෙනවා. ලන්කාවේ තියෙන ප්‍රශ්ණ ටික විසද ගන්න අවුරුදු 10 කට වෑඩක් කරන මිනිහෙක් ජනාධිපති වුනා නම් ඈති.. ඔය කියන ප්‍රශ්ණ නම් ලොකු දේවල් නෙවේ. ඊට වඩා ප්‍රශ්ණ තියෙනවා දේශපාලකයෝ ඈති කරපු

    අනිවා..ලංකාවේ ඉන්නවනම් පොසිටිව් මයින්ඩ් ඵකක් හදාගන්න ඕන නැත්නම් රට ගිහින් ඵහෙටම වෙලා ඉන්න ඕන ලංකාවට ඵන්නේ නැතුව..

    Banners%20logos.png
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මුන් හිතන් ඉන්නෙ ඕක ලංකාවේ මිනිස්සුන්ගෙ අවුලක් කියල. නෑ යකෝ ලංකාවේ හරි හමන් නීතියක් නෑ. erope රටවල් වලත් ලංකාව වගේම පිස්සු ගෝතයෝ ඉන්නව. හැබැයි උන්ට පිස්සු කෙලින්න බෑ නීති තදයි නියාමනයක් තියෙනව. ලංකාවේ නීති තියෙනව හැම මගුලටම ඒව ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

    අම්මප බන්.
    මමත් ඇවිත් ගියා ගිය මාසෙ. මම හිතුවෙත් ආවම ඉන්න හිතෙයි යන එක අමාරු වෙයි කියලා.

    ආවට පස්සෙ අදහස සම්පූර්ණයෙන්ම වගේ වෙනස් උනා. කොහොමද යකෝ මෙහේ ඉන්නෙ ප්‍රශ්නෙ තමයි අහන්න වෙන්නෙ.

    උං ළිං ගෙම්බෝ කියල උන් දන්නෙ නෑ :(
    ------ Post added on May 14, 2024 at 4:33 AM
    අඩෝ උඹ ලංකාවෙ නේද ඉන්නෙ. බොරුනෙ උඹ කියන්නෙ. බලපන් උබ වෙන රටක ඉඳන් මෙහෙ ඉන්නෙ ගගා ලියල තියෙන එකෙන්ම පේනව උඹ ලංකාවේ ඉන්නෙ කියලා. ඇවිත් ගියා නෙවෙයි එහෙනම් ගිහින් ආව වෙන්න ඕනේ. ඕවගෙන් තමයි උඹල මාට්ටු වෙන්නෙ. :lol: :lol:
    ------ Post added on May 14, 2024 at 9:46 AM
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පුළු පුළුවන් එවුන් පලයන්ලා
    බැරි එවුන් ගේමක් ගහල සල්ලි හොයපන්ලා
    සල්ලි තියෙනවා නම් ඔය ප්‍රශ්න 80% වලටම විසදුම් තියෙනව

    - විදුලි බිල ඉතාම ඉහලයි - Solar එකක් ගහගනින්
    - Internet පට්ට unstable. 4G කොච්චර හොදට signal තිබ්බත් වැඩක් කරන්න අමාරුයි - SLT fiber ගනී ගනින් පට්ට stable , Dialog for mobile ටිකක් ගණන්. But ok.
    - පොලිසිය අන්ත දූෂිතයි - ජරාව දීල බේරෙන්න පුළුවන් - cheaper than western countries
    - බොන්න පට්ට පෙරේතයි. බාල ගල් අරක්කු පට්ට ගනන් - still වෙන රටවලට වඩා local අරක්කු ලාබයි, රට වලින් ගේන බඩුත් ලංකාවේ ගන්න පුළුවන් Red label , Black , VAT 69 etc
    - කඩවල් කෑම එකම දේ. කිසිම ගුනයක් නැති එකම චිකන් රයිස් හැම තැනම - 5 star ඕනා තරම් තියනවා , සල්ලි තියේ නම් සුපිරියටම කාල ඇඳලා ඉන්න පුළුවන්
    - Food culture එකක් නෑ. කේක් වලට විතරයි තුනපහ දාන්නෙ නැත්තෙ - western foods , sushi , Korean අරව මේවා ඔක්කොම තියෙනවා මෙහෙ
    - පට්ට අපිරිසිදුයි. 90% bathroom toilet - public bathroom වෙන රටවලත් ඔහොම තමයි නේ බන්
    - හැම මිනිහෙක්ටම ලොකු බඩක් - obesity is a global epidemic
    - අධික සීනි කෑම - still global issue
    - අධික ශබ්ද දූෂණයක් - wear high quality sound cancelling ear phones in public
    - අධික වායු දූෂණයක් - wear masks
    - හැමෝටම ලෙඩ.. සෙම‍, සීනි‍, කොලෙස්ටරොල් - gym යන healthy ඩයල් ඕනා තරම් ඉන්නවා , Auzi එහෙම ගිය සිංහලු බලපන්කො size 2 වෙනවා, මේක ලංකාවේ නෙමේ සිංහලු එරෝප්පෙට ගියත් වෙනවා ,සිංහලුන්ගේ අවුලක් .
    - ලමයින්ට අධික පාසැල් වලට අමතර පන්ති යන්න වෙනවා - අනිවාර්ය නෑනේ ,
    - TV චැනල් කිසිම මෙලෝ රහක් නෑ - කව්ද බන් දැන් TV බලන්නේ , මම නම් tv එකේ බලන්නේ match එකක් විතරයි
    - ගම් වල හැම තැනම ගෙවල් - ඉන්දියාව වගේ බලපන්කො , ලංකාව හොඳයි කියල හිතෙනවා

    මේ stability එක දිගටම තියෙනවා නම් ලංකාව shape , still ඔයාට හොඳ skill එකක් තියෙනවා නම් , සල්ලි ටිකක් තියනවා නම් PR ගහගන්න සුවර් නම් migrating is the best option . Bcuz මෙහෙ කොයිවෙලේ ආයේ අර 2021 - 2022 කාලේ වගේ තෙල් පෝලිමේ , ගෑස් පෝලිමේ මිනිස්සු මැරෙන period එකක් එන්න බැරි නෑ.
     
    😎😎👍
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    කැරි පොන්නයා මම ඔසි කියාගෙන ලංකාවේ පුක දෙනවා🤣🤣

    මිල්රෝයි කියලා එකෙකුට සල්ලි දුන්නා බන් මාව ඔසී යවන්න කියලා. උෟ මගේ සල්ලි ටිකත් අරන් මාරු. තව පොඩ්ඩෙන් පුකත් පලනවා. මං විතරයි පුක බේරගෙන තියෙන්නෙ
     
    dandeen

    Active member
  • Aug 24, 2021
    82
    102
    33
    පෘතුවියට ආවා සති දෙකකට. මේ ලෝකේ මිනිස්සු ගැන පව් කියල හිතෙනවා. මේ ලෝකෙන් එහා ජන ජීවිතයක් නොදැකපු අය නිසා ඔහේ ජීවත් වෙනවා.

    (පුළුවන් එකෙක් ඉතුරු ටික ටයිප් කරපන් මට කම්මැලියි. 😪)
    පෘථිවියේ ජීවත් වීම, සති දෙකක කාලයක් සඳහා වුවද, එහි වැසියන්ගේ දුක්ඛිත තත්වය ගැන සලකා බලන විට ගැඹුරු වරදකාරී හැඟීමක් ඇති කළ හැකිය. එය එදිනෙදා ජීවිතයේ අරගලවලින් ඔබ්බට දැකීමට නොහැකි බොහෝ දෙනෙකු තම තත්වයන්ට සීමා වී සිටින ලෝකයකි. එහෙත්, ඔවුන්ගේ පැවැත්මට හේතුව බොහෝ විට විශ්වයේ වඩා පුළුල්, විවිධ යථාර්ථයන්ට නිරාවරණය නොවීමයි.

    පෘථිවියේ, මිනිසුන් බොහෝ විට හැඩගස්වනු ලබන්නේ ඔවුන්ගේ ආසන්නතම වටපිටාවෙන් වන අතර, ඔවුන්ගේ පරිසරයේ සීමාවන් මගින් බලපෑමට ලක් වේ. ඔවුන්ගේ ලෝකයෙන් ඔබ්බට පවතින අවකාශයේ විශාලත්වය හෝ ජීවයේ විවිධත්වය දැකීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබෙන්නට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ඉදිරිදර්ශන සීමා වී ඇත, ඔවුන්ගේ පරිකල්පනය සීමා වේ.

    පෘථිවි සීමාවෙන් ඔබ්බට ජීවිතය අත්විඳ ඇති අය තුළ වරදකාරී හැඟීමක් ඇති කළ හැක්කේ මෙම සීමාවයි. මෙලොව සීමාවෙන් ඔබ්බට තවත් බොහෝ දේ ඇති බව දැන ගැනීම සහ බොහෝ දෙනෙක් ඔවුන්ගේ තත්වයන්ට සීමා වී ඇති බව දැකීම සැබවින්ම කලකිරීමට පත් විය හැකිය. එය පැවැත්මේ සාධාරණත්වය ගැන ප්‍රශ්න මතු කරයි, සමහරුන්ට විශ්වයේ අරුමපුදුම දේ අත්විඳීමට වරප්‍රසාද ලැබෙන්නේ ඇයිද යන්න ගැන.

    නමුත් සමහර විට, වරදකාරි හැඟීම වෙනුවට, වගකීම පිළිබඳ හැඟීමක් අපට දැනිය යුතුය. අපගේ අත්දැකීම් බෙදාගැනීම, අප අවට සිටින අයගේ ක්ෂිතිජය පුළුල් කිරීම, අන් අයට ඔවුන්ගේම ලෝකයේ සීමාවෙන් ඔබ්බට දැකීමට උපකාර කිරීම වගකීමකි. මක්නිසාද යත් අපට විශ්වයේ ජීවයේ විවිධත්වය සැබවින්ම අගය කළ හැකි අතර සියල්ලන්ටම වඩාත් ඇතුළත් සහ ප්‍රබුද්ධ අනාගතයක් සඳහා ක්‍රියා කළ හැක්කේ අවබෝධය සහ සංවේදනය තුළින් පමණි.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මේ දැක්ක කොමන්ට් බැලුවහම හිතෙනවා උඹලට තව කට්ට කන්න දෙන්න ඕනෙ කියලා.. හැදිල මදි වගේ
    එකනේ අපී මේපාර පුතානෝ ගෙනැල්ලා ඇරගන්න ඉන්නේ.
     
    • Love
    Reactions: ANAVRIN

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ලංකාවට ආවා සති දෙකකට‍. රටේ මිනිස්සු ගැන පව් කියල හිතෙනවා. රටින් එහා ජන ජීවිතයක් නොදැකපු අය නිසා ඔහේ ජීවත් වෙනවා. ඒ මදිවට පුදුම රස්නයක්

    - විදුලි බිල ඉතාම ඉහලයි
    - Internet පට්ට unstable. 4G කොච්චර හොදට signal තිබ්බත් වැඩක් කරන්න අමාරුයි
    - පොලිසිය අන්ත දූෂිතයි.
    - බොන්න පට්ට පෙරේතයි. බාල ගල් අරක්කු පට්ට ගනන්
    - කඩවල් කෑම එකම දේ. කිසිම ගුනයක් නැති එකම චිකන් රයිස් හැම තැනම
    - Food culture එකක් නෑ. කේක් වලට විතරයි තුනපහ දාන්නෙ නැත්තෙ
    - පට්ට අපිරිසිදුයි. 90% bathroom toilet
    - හැම මිනිහෙක්ටම ලොකු බඩක්
    - අධික සීනි කෑම.
    - අධික ශබ්ද දූෂණයක්
    - අධික වායු දූෂණයක්
    - හැමෝටම ලෙඩ.. සෙම‍, සීනි‍, කොලෙස්ටරොල්
    - ලමයින්ට අධික පාසැල් වලට අමතර පන්ති යන්න වෙනවා
    - TV චැනල් කිසිම මෙලෝ රහක් නෑ
    - ගම් වල හැම තැනම ගෙවල්.

    මිනිහෙක් 60කට වඩා ජීවත් වෙනවා කියන්නෙත් පුදුමයි.. කාල බීල නිදහසේ ඉන්න තිබුන රට කාලම දැම්මා
    dup pala pala apu rata tama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මිල්රෝයි කියලා එකෙකුට සල්ලි දුන්නා බන් මාව ඔසී යවන්න කියලා. උෟ මගේ සල්ලි ටිකත් අරන් මාරු. තව පොඩ්ඩෙන් පුකත් පලනවා. මං විතරයි පුක බේරගෙන තියෙන්නෙ
    රිලා පුක හෝදන්නේ නැති උබේ පුක පලන්න එකෙක් නැහැ පොන්ස් 🤣🤣