ලංකාවට ආවේනික වාහන...
ටොයෝටා H113 නැත්තන් නිසාන් FB 13 කියල වාහනයක් ගැන කිව්වොත් වාහන ගැන පර තෙරෙටම දන්නා අයට අමුත්තක් නැති උනත් සාමාන්‍ය අයට ඔලුව කර්පට් වෙන්න පුළුවන්.මොකද කියනවා නම් ඔය කිව්වා මොඩල් දෙකම ලංකාවේ ව්‍යවහාරේ නැති නිසා.
හැබැයි
ඔය මොඩල් දෙකේම වාහන ලංකාවේ ඕනෑම තැනක දකින්න පුළුවන් සුලභ මොඩල් දෙකක්.
වැඩි කතා ඕනා නෑ බලන්නකෝ මේ වාහන දැකල තියනවද කියලා කොහේදී හරි.
රුක්මනී මොඩල් එක
නිලි රැජින රුක්මනී දේවිය අනතුරට පත් වුයේ මෙම වර්ගයේ රථයක ගමන් ගන්න අතරතුරදීය.සුප්‍රසිද්ද හයියේස් වර්ගයේ පළමුවන මාදිලිය.
ෂෙල් මොඩල් එක.
මෙම මාදිලියේ ෂෙල් එකක් නැත්තන් ඉදිරිපස ප්ලාස්ටික් හැඩ ගැන්වීමකින් පැමිණි පළමු මාදිලිය 1982 දී ටොයෝටා සමාගම විසින් ඉදිරිපත් කරන ලදී.
ඩොල්ෆින්
ලංකාවේ ප්‍රසිද්ධ මාදිලියකි.ඉදිරියට නෙරා පැමිණි ඉදිරිපස හැඩය නිසා මෙලෙස භාවිතා කරයි.මෙයත් සුප්‍රසිද්ද හයියේස් වර්ගයේ මාදිලියකි.
ජේ ආර් මොඩල් එක (ඩෙලිකා)
හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනයන්ගේ මුහුණට සම්මාන හෙයින් මෙලෙස නම් කරනු ලැබී ඇත.
බටු ඩෙලිකා (ඩෙලිකා)
මෙම වර්ගයේ කුඩා හැඩය නිසා මෙම නම භාවිතාවේ.
අත්තනායක මොඩල් එක
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරයන් "අත්තනායක" නමින් පෙනී සිටියදී භාවිතා කල ස්ටේෂන් වැගන් වර්ගයේ මාදිලිය මෙනමින් හැදින්වේ.
ලාන්සර් ඒ එස් පි (ASP) මොඩල් එක
සහකාර පොලිස් අධිකාරි වරුන්ගේ නිල වාහනය ලෙස රජයෙන් සපයන ලද ලාන්සර් මාදිලිය
බේබි රෝසා..
මුලින්ම පැමිණි මාදිලි වලට වඩා හුරුබුහුටි වූ නිසා මෙම බස් රථ මාදිලිය මෙම නමින් හැදින්වේ
එල්ෆ් වඳුරු මූන...
මෙම මාදිලියේ මුහුණෙහි පෙනුම වඳුරෙකු සිහි ගන්වන බැවින් මෙම නමින් හඳුන්වනු ලැබේ.
එල්ෆ් ටියුබ් ලයිට් මූන
කුඩා රවුම් සහ හතරැස් ප්‍රධාන ලාම්පු හැඩයන්ගෙන් මිදී ඉසුසු සමගාම විසින් එලි දැක්වුණ මෙම මාදිලියේ දිගටි ප්‍රධාන ලාම්පු නිසා මෙම නම ලැබී ඇත.
නිසාන් ඩොක්ටර් සනී..
දොස්තර වරුන්ගේ වාහන බලපත් සඳහා බහුලව ගෙන්වනු ලැබූ සනී මාදිලිය FB13
වොක්ස්වැගන් කනේ මයිල් මොඩල් එක..
පැරණි බීටල් මාදිලියේ මෝටර් රථවල අන්තිම කාලයේ නිෂ්පාදනය කෙරුණු රථවල දක්නට ලැබුන වායු ගතික නවීකරණයක් නිසා මෙම නම දී ඇත.
වොක්ස්වැගන් සංස්ථා/රුපවාහිනි මොඩල් එක..
ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ මෙහෙයුම් සඳහා කලක් යොදා ගත් වොක්ස්වැගන් ට්‍රාන්ස්පොටර් රථ මාදිලිය මෙනමින් හැඳින්වේ.
රෙනෝ නැත්තන් රෙනෝල්ට් කුඩමිට මොඩල් එක...
මෙහි ගියර් ලීවරය කුඩමිටක හැඩයක් ගන්න නිසා මෙම නමින් හැඳින්වේ.
තැපැල් නයින්ටිය
පැජෙරෝ පලාත්සභා,
පැජෙරො වී ස්ටිකර්,
පැජෙරො කොම්පියුටර් බොඩි,
මදුරුව (mopad)
ඉසුසු තාරා මොඩ් ලොරිය,
ඳඩු පෝඩ් මොඩල් කාර් එක,
මුක්කන් බෙන්ස්(911) ලොරිය,
කාපිරි පෝඩ් ලොරි,
ඕපල් කපිතාන් කාර් මොඩල් එක,
හිල්මන් ගෙඩි මොඩල් කාර්,
හිල්මන් පටි බාගෙ කාර් යනුවෙන්ද තවත් තිබේ...
අමු අමුවේ ජාලයෙන් ඉස්සූ එකකි...
වැදගත් නිසා දැමීය....