ada ira pawwe ude 9ta basse dawal 2kata. :( Sweeden?
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,820 18,638 113 Dec 18, 2024 #61 Honda.putha said: ada ira pawwe ude 9ta basse dawal 2kata. Click to expand... Sweeden?
sinhawanshaya Well-known member Jul 28, 2024 13,878 11,326 113 Dec 18, 2024 #62 Tricle_Buwa said: Sweeden? Click to expand... Sweden
King kekille Well-known member Jun 27, 2016 2,926 2,477 113 Austria Dec 18, 2024 #63 sinhawanshaya said: මෙකෙ කිසිම එකෙක් පිටරට දාල ලන්කවට එන්නෙ නැ බන් pr/citizen නම්. ඔය බොරුවට ලොකුකම පෙන්නන ත්‍රෙඩ් Click to expand... ඔව් ඒකනේ ඔපීනියන් ගන්නේ
sinhawanshaya said: මෙකෙ කිසිම එකෙක් පිටරට දාල ලන්කවට එන්නෙ නැ බන් pr/citizen නම්. ඔය බොරුවට ලොකුකම පෙන්නන ත්‍රෙඩ් Click to expand... ඔව් ඒකනේ ඔපීනියන් ගන්නේ
shenat Well-known member May 13, 2007 58,542 86,824 113 ආශ්චර්යමත් රටක Dec 18, 2024 #64 Tricle_Buwa said: මෙහෙ තියන හොදම සැප තමා අවුව. දවසක් දෙකක් වැහැල පස්සෙ මන්දාරමට කලුවරේ ඉද්දි දැනෙන මූසල ෆීලින්ග් එක, සීත රටවල මාස ගානක් එහෙමනෙ දැනෙද්දි Click to expand... අවුව සැපයි ඒසී එකේ ඉඳල ටික වෙලාවකට එළියට ආවම. මට නං පට්ට අමාරුයි ලංකාවෙ දේශගුණය. මැරෙන්න වගේ හිටියෙ ආපු ටිකේ. Reactions: Experwas, Tricle_Buwa and Yin And Yang
Tricle_Buwa said: මෙහෙ තියන හොදම සැප තමා අවුව. දවසක් දෙකක් වැහැල පස්සෙ මන්දාරමට කලුවරේ ඉද්දි දැනෙන මූසල ෆීලින්ග් එක, සීත රටවල මාස ගානක් එහෙමනෙ දැනෙද්දි Click to expand... අවුව සැපයි ඒසී එකේ ඉඳල ටික වෙලාවකට එළියට ආවම. මට නං පට්ට අමාරුයි ලංකාවෙ දේශගුණය. මැරෙන්න වගේ හිටියෙ ආපු ටිකේ.