ලංකාවට ඉන්නම එන්න හිතුණා

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මචං උබට ලොකු කේස් එකක් නැතිව විසා අරගන්න හරි, PR තියනවා නම් හරි ඔහොම හිටපන්... මෙහෙ ලක්ශ 5න් ඉන්න පුලුවන් වෙයි ටික කාලයක්, ඉස්සරහට මාසෙට ලක්ශ 5ත් ලොකු ගානක් වෙන්නේ නැති වෙයි... අනාගතේ කොහොම වෙයිද ශුවර් නෑ... 2028 ණය ගෙවන්න ගත්තාම මේ තියන තත්වේ කොහොම වෙනස් වෙයිද දන්නෙ නෑ නේ... අනිත් එක තමයි ළමයා ප්‍රයිවට් ඉස්කොලෙකට එහෙම දානවා නම් ලක්ශ 4ක් 5ක් ලොකු ගානක් නොවෙන්න පුලුවන්... උබ ඔහේ ඉන්න තත්වෙ එක්ක තම්‍යි ඉතින් තීරනය කරන්න වෙන්නේ...
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,379
    113
    දැන් තියෙන්නේ මාලිමා රජයක්. මෙහෙ එනවනම් අස්වැසුම හදාගන්න පුලුවන් තත්වය්ක් ඇතිකරගන්න
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    ළමයි තමයි එක දෙයක්. ලංකාවේ ළමයින්ට පීඩනය තරගකාරිත්වය වැඩියි. පහේ ශිෂත්වය ඉදන්. ගොඩක් අය ළමයි හින්ද ඉන්නවා

    ලංකාවට එනවනම් හොද ගානක් ඉතුරු කරගෙන එන්න. අඩුමගානේ පොලියෙන් හරි shape වෙන්න පුලුවන්න්නේ. plan for business / investment
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Lankawata yanna aththama hethuwa mokadda?

    1. Uda kiyala thiyanawa wage niwaduwakata gihin waren. Nithara lankawe yana kenek newe nam nikan shock una wage wei.

    2. School, competition wage dewal marama hisaradayak.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම නං ඉන්නම ආව.. දැං මේ යන්න බැරි නිසා ඉන්නව :ROFLMAO:
    ආයෙ කවද හරි ප්‍රශ්න ටිකක් විසඳුන දවසක අනිව යනව.. මෙහෙ වයිබ් එක සෙට් නෑ බං .. වැකේශන් ඇවිල්ල පලයන්.. ලමයින්වත් මේකෙ අනාත කරන එක එච්චර හොඳ නෑ.. උන්ට ෆොරින් පාස්පෝර්ට් එක තියෙනව නං ඒකෙන් හරි ගේමක් ගහ ගනී
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    mama nam masa 3n 3ta enawa
    nawatinna ba ban
    linde watuna wage
    laksha 5k ok
    මාස 6න් 6ට එන්නත් පොඩි අයිඩියා එකක් තියනවා සති දෙකකට වගේ

    Lankawata yanna aththama hethuwa mokadda?

    1. Uda kiyala thiyanawa wage niwaduwakata gihin waren. Nithara lankawe yana kenek newe nam nikan shock una wage wei.

    2. School, competition wage dewal marama hisaradayak.
    School case eka තමයි wife kiyawanneth...mulin kiyala thiyana ekath hari..lankawata niwaduwata giyama sathi deka yaddi epa wenawaa.ai kiyanna therenne na..eth mehe iddi yannamai hithenne
    ------ Post added on Dec 17, 2024 at 9:34 PM

    මම නං ඉන්නම ආව.. දැං මේ යන්න බැරි නිසා ඉන්නව :ROFLMAO:
    ආයෙ කවද හරි ප්‍රශ්න ටිකක් විසඳුන දවසක අනිව යනව.. මෙහෙ වයිබ් එක සෙට් නෑ බං .. වැකේශන් ඇවිල්ල පලයන්.. ලමයින්වත් මේකෙ අනාත කරන එක එච්චර හොඳ නෑ.. උන්ට ෆොරින් පාස්පෝර්ට් එක තියෙනව නං ඒකෙන් හරි ගේමක් ගහ ගනී
    ඕකත් හිතෙනවා...කලින් ඉන්නම ගිය අය 2021 - 2023 අතර සෑහෙන පිරිසක් ආයේත් ආව..ඒත් පෙරහැර ගිහින් ඉවරයි..ලමයිත් අනාතයි..කවදාහරි දවසක උගේ පාස්පෝට් එක බලල අපිට දෙස් තියයිද කියලත් බයයි ඇයි ලංකාවට එක්කන් ආවේ අහල
    ------ Post added on Dec 17, 2024 at 9:37 PM

    මචං උබට ලොකු කේස් එකක් නැතිව විසා අරගන්න හරි, PR තියනවා නම් හරි ඔහොම හිටපන්... මෙහෙ ලක්ශ 5න් ඉන්න පුලුවන් වෙයි ටික කාලයක්, ඉස්සරහට මාසෙට ලක්ශ 5ත් ලොකු ගානක් වෙන්නේ නැති වෙයි... අනාගතේ කොහොම වෙයිද ශුවර් නෑ... 2028 ණය ගෙවන්න ගත්තාම මේ තියන තත්වේ කොහොම වෙනස් වෙයිද දන්නෙ නෑ නේ... අනිත් එක තමයි ළමයා ප්‍රයිවට් ඉස්කොලෙකට එහෙම දානවා නම් ලක්ශ 4ක් 5ක් ලොකු ගානක් නොවෙන්න පුලුවන්... උබ ඔහේ ඉන්න තත්වෙ එක්ක තම්‍යි ඉතින් තීරනය කරන්න වෙන්නේ...
    අපි තුන්දෙනා ඔස්ට්‍රියන් සිටිසන්. මට ජොබ් එකේ ප්‍රශ්නයකුත් නැහැ..එකමහේතුව දෙමව්පියන් ලග නැතිකම..අපේ කියන හැගීම නැහැ..පිටරටක ඉද්දී..
    ------ Post added on Dec 17, 2024 at 9:39 PM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මම නං ඉන්නම ආව.. දැං මේ යන්න බැරි නිසා ඉන්නව :ROFLMAO:
    ආයෙ කවද හරි ප්‍රශ්න ටිකක් විසඳුන දවසක අනිව යනව.. මෙහෙ වයිබ් එක සෙට් නෑ බං .. වැකේශන් ඇවිල්ල පලයන්.. ලමයින්වත් මේකෙ අනාත කරන එක එච්චර හොඳ නෑ.. උන්ට ෆොරින් පාස්පෝර්ට් එක තියෙනව නං ඒකෙන් හරි ගේමක් ගහ ගනී
    ඇත්තටම ඔහොම හිතෙන එක සාධාරණයි. හැබැයි බන් ලන්කාවෙ සමහර මෙහෙ හොද ස්ටේබල් උන් ඉන්නව උන්ට වෙන රටකට යන්න නතින්. හැබැයි මේ තියෙන අවපාතය උඩට තව අවපාතයක් ආවත් උන් මේක දාල යන්නෙ නෑ :ROFLMAO:

    නිකන් හිතන්නකො අවුරුද්ද පුරාම වතුර තියෙන ළිදක් තියේනම් මෝටරයක් ගහල වතුර ගන්න පුලුවන්. එතකොට වතුර බිල් නෑ. සෝල ගහගත්ත නම් කරන්ට් බිලත් නෑ. ඉලෙක්ට්‍රික් කාර් එකක් තියේනම් තෙල් වියදමත් නෑ. මම දන්න එකෙක් 40kw සෝල එකක් ගහනව මේ දවස් වල. දැන් ගානත් අඩු වෙලා කලින්ට වැඩිය. පොඩි වත්තක් තියේනම් පොල් අනම් මනම් ටිකත් කඩෙන් සල්ලි වලට ගන්න ඕනෙත් නෑනෙ.
    කොච්චර මොන අවපාතෙ ආව කිව්වත් හැම තැනම අලුතෙන් පටන් ගන්න Apartment projects ගොඩ බලන්නකො. මොක්කු ගන්නවද මන්ද ඔය තරමට. ගන්න උන් ඉන්න නිසානෙ හදන්නෙ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Anna epa lankawata ..uba ohe stable nisa hitapan..kalekata serayak auruddakata serayak awith palayan..
    kawadahari wayasata giyama loku capital akak aran awith relax hitapan annama onanam ara suddo wage..nethuwa ohe idala ana aka therumak nee machan
     
    • Like
    Reactions: King kekille

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,504
    25,806
    113
    ඇත්තටම ඔහොම හිතෙන එක සාධාරණයි. හැබැයි බන් ලන්කාවෙ සමහර මෙහෙ හොද ස්ටේබල් උන් ඉන්නව උන්ට වෙන රටකට යන්න නතින්. හැබැයි මේ තියෙන අවපාතය උඩට තව අවපාතයක් ආවත් උන් මේක දාල යන්නෙ නෑ :ROFLMAO:

    නිකන් හිතන්නකො අවුරුද්ද පුරාම වතුර තියෙන ළිදක් තියේනම් මෝටරයක් ගහල වතුර ගන්න පුලුවන්. එතකොට වතුර බිල් නෑ. සෝල ගහගත්ත නම් කරන්ට් බිලත් නෑ. ඉලෙක්ට්‍රික් කාර් එකක් තියේනම් තෙල් වියදමත් නෑ. මම දන්න එකෙක් 40kw සෝල එකක් ගහනව මේ දවස් වල. දැන් ගානත් අඩු වෙලා කලින්ට වැඩිය. පොඩි වත්තක් තියේනම් පොල් අනම් මනම් ටිකත් කඩෙන් සල්ලි වලට ගන්න ඕනෙත් නෑනෙ.
    කොච්චර මොන අවපාතෙ ආව කිව්වත් හැම තැනම අලුතෙන් පටන් ගන්න Apartment projects ගොඩ බලන්නකො. මොක්කු ගන්නවද මන්ද ඔය තරමට. ගන්න උන් ඉන්න නිසානෙ හදන්නෙ.
    ඔව් බන්, නුවරඑළියේ jagro එකෙන් 60,70 දාහක stobery කන එවුන් ඉන්නවා පවුල් පිටින්, දැකලා තියෙනවා.
    උන් නම් ලොවෙත් ලංකාව දාල යන්නේ නෑ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    Mama danna family dekak awa US idan lankawata. Lankawe geyak hadan lamai lankawe iskole dagena u gedara idan wada ekek google eke anika amazon eke, habai unta one welawaka yanna puluwan us citizen nisa mehe kela unoth. So wena rataka Citizen tiyenawanan kisi awlak na lankawe jiwath wenna puluwan extended family ekath ekka
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අපි තුන්දෙනා ඔස්ට්‍රියන් සිටිසන්. මට ජොබ් එකේ ප්‍රශ්නයකුත් නැහැ..එකමහේතුව දෙමව්පියන් ලග නැතිකම..අපේ කියන හැගීම නැහැ..පිටරටක ඉද්දී..
    ------ Post added on Dec 17, 2024 at 9:39 PM
    අඩුම රිමෝට් වර්ක් කරන්න හදාගෙන හරි වරෙන්... රට්වල් දෙකේ දියුනුවේ වෙනස මැට්ච් කරන්න මෙහෙ ටිකක් වියදම් කරන්න වෙනවා... එතකොට කොච්චර සල්ලි තිබ්බත් මදි කියල හිතෙයි...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    ළමයි ඉන්න නිසා නම් වියදම් ඩබල් ඇති. ඔය ගානෙන් දැනට නම් ඉන්න පුලුවන් වෙයි.. කට්ටිය කිව්ව වගේ 2028 වෙද්දි මොනා වෙයිද දන්නෑ
     
    • Like
    Reactions: Yin And Yang

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    ගෙවල් දොරවල් වාහන තියෙනවනම් ලක්ෂ 2ක් ඇති හොදටම !!
    - හොද internet connection ඒකක් ගනින්
    - freezer ඒකක් අරං ඒළවලු මස් දාගෙන හිටපං
    - ගෙදර ඉදන් online වැැ ටිකක් කරපං
    - තියෙන ඉඩම් වලින් වවපන්
     
    • Like
    Reactions: Yin And Yang

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    වෙලා තියෙන්න දේ සරලව මෙලෙස විග්‍රහ කරමි

    ගෙදර, ටවුමේ, හංදි ගානේ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
    ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
    හිතල බලලා එන්න ඇත්ත කිව්වා හනිකට
    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
    ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
    ගිණුමට ඇර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලාවට

    වරෙන් බන් ඇටයක් දැම්මොත් පෑලවෙන දන්ඩක් ගැහුවොත් දලු එරෙන රටක ඉන්නව තරම් සැප ඔහේ කොහෙත් නෑ සහෝ
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔව් බන්, නුවරඑළියේ jagro එකෙන් 60,70 දාහක stobery කන එවුන් ඉන්නවා පවුල් පිටින්, දැකලා තියෙනවා.
    උන් නම් ලොවෙත් ලංකාව දාල යන්නේ නෑ.
    ඒකනෙ බන්. එක වෙලාවකට මිනිස්සු කරන වියදම් දැක්කම හිතෙනව මේක මේ මෙච්චර ප්‍රශ්න තියෙනවයි කියන ලන්කාවද කියල. සෙන්ටර් කළම්බු පැත්තකින් තියන්නකො. නිකන් Colombo suburbs, ගම්පහ district major cities and suburbs, 6න් පස්සෙ තියෙන කෑම කඩවලට ගිහිල්ල බලන්නකො ඉන්න සෙනග ඒවයෙ. සින්හලු කන්නෙම කඩෙන්ද කියල හිතෙනව.

    මම දන්න සමහර සෙට් ඉන්නව උන් බැලුවොත් ට්‍රිප් යනව, නැත්නම් වන්දනාවෙ හරි යනව. නිකන් හොයල බලන්නකො ඔය පිටරට ගෙනියන leading tour කම්පනීස් වල tour arrangements . ලබන අවුරුද්දෙ යන ඒවටත් සින්හලු පවුල් පිටින් බුකින් දාල තියෙන්නෙ. මම දන්න කම්පනි එකක් ලබන අවුරුද්දෙ end Japan ටුවර් එකක් එක්කන් යනව 25ක group එකක්. දැනටම බුක්. එක්කෙනෙක්ට ලක්ශ 14ක් හොටෙල් බුකින්ස් ඔක්කොම එක්ක ෆුල් ටුවර් එකට.
     
    • Like
    Reactions: Yin And Yang

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    ඒකනෙ බන්. එක වෙලාවකට මිනිස්සු කරන වියදම් දැක්කම හිතෙනව මේක මේ මෙච්චර ප්‍රශ්න තියෙනවයි කියන ලන්කාවද කියල. සෙන්ටර් කළම්බු පැත්තකින් තියන්නකො. නිකන් Colombo suburbs, ගම්පහ district major cities and suburbs, 6න් පස්සෙ තියෙන කෑම කඩවලට ගිහිල්ල බලන්නකො ඉන්න සෙනග ඒවයෙ. සින්හලු කන්නෙම කඩෙන්ද කියල හිතෙනව.

    මම දන්න සමහර සෙට් ඉන්නව උන් බැලුවොත් ට්‍රිප් යනව, නැත්නම් වන්දනාවෙ හරි යනව. නිකන් හොයල බලන්නකො ඔය පිටරට ගෙනියන leading tour කම්පනීස් වල tour arrangements . ලබන අවුරුද්දෙ යන ඒවටත් සින්හලු පවුල් පිටින් බුකින් දාල තියෙන්නෙ. මම දන්න කම්පනි එකක් ලබන අවුරුද්දෙ end Japan ටුවර් එකක් එක්කන් යනව 25ක group එකක්. දැනටම බුක්. එක්කෙනෙක්ට ලක්ශ 14ක් හොටෙල් බුකින්ස් ඔක්කොම එක්ක ෆුල් ටුවර් එකට.
    සල්ලි තියනවා බන් පොදි ගහන්න තිබ්බ ටික අඩු උන එකයි ඔය අවුලට ගියේ අපේ අයට . ලංකාවේ අස්වැසුම ගන්න එකාත් කාල ඇදලා නොමැරි ඉන්නවා . එහෙමත් අපාගත සෙට් එකක් තමා ඔය නෑ නෑ සීන් එකේ ඉන්නේ . කෝ ලංකාවේ මිනිස්සූ කන්න නැතුව මැරෙනවද නෑනේ .