ලංකාවට එනකොට

MacroMP

Member
Mar 6, 2013
648
173
0
මචන් ලංකාවට එනකොට , airport එකේදී සේරම clear කරගෙන අන්තිමට මොනාද බන් බෑග් අවුස්සා අවුස්සා බලන්නේ ??? සැරයක් මම ආව එතකොට කරේ බෑග් එක විතරයි. එක නිසා මට එහෙම ඕනේ උනේ නෑ... එත් මොන රෙද්දක්ද :confused::confused::confused:
 

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    e saka hitunama ban balanne. nattam balanne na... uba nitarama yana ena ekek nam tikak balanna podi chance ekak tiyenawa