ලංකාවට එරෙහි භූමි බන්ධනය

nadiyaa

Banned
Apr 12, 2012
60
7
0
ලංකාවට එරෙහි භූමි බන්ධනය

ඉන්දියාවේ මලයාලම් ගුරුකම් කරන්නන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉතා ප්‍රබල භූමි බන්ධනයක්‌ සිදු කර ඇති අතර එය ඉවත් කරගන්නා තුරු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම් දිනෙන් දින වැඩි වන බව දේවතාවුන් වහන්සේලා පවසන බව බොරලැස්‌ගමුව විෂ්ණු දේවාලයාධිපති දේවගැති අසේල වික්‍රමසිංහ මහතා පවසයි.

මෙවැනි භූමි බන්ධනයක්‌ හිටපු ජනාධිපතිවරයෙකු වන ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී ද මලයාලම් ගුරුකම් කරන්නන් විසින් සිදු කර තිබූ බවත් පවසන ඒ මහතා, රටත් ජනතාවත් ජනාධිපතිතුමන් ඇතුළු රජයත් ආරක්‍ෂා කර ගැනීමට නම් එම භූමි බන්ධනය ඉවත් කළ යුතු බවද සඳහන් කරයි.

දැනට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්ද්‍රයේ පවතින බලගතු බව නිසා පැමිණෙන බලපෑම් යම් ප්‍රමාණයකින් යටපත් වී ඇතැත් රටේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙම භූමි බන්ධනයෙන් මිදිය යුතු බව දේවතාවුන් වහන්සේලා පවසන බවද ඔහු පවසයි.

එම බන්ධනයෙන් ඉවත් වීමත් සමග ශ්‍රී ලංකාව ඉතා ශීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරන බවත් විදේශ ආයෝජකයින් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් පැමිණෙනු ඇති බවත් දේවගැති අසේල වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක්‌ බැවින් පැමිණෙන බොහෝ අමනුෂ්‍ය බලපෑම් සහ විවිධ බන්ධනවලින් ආරක්‍ෂා වන බවද පැවසූ දෙවගැතිවරයා දැනට වඩා ආගම දහම කෙරෙහි ජනතාව නැඹුරු කිරීමට භික්‌ෂූන් වහන්සේ උනන්දු විය යුතු බවත්, භික්‌ෂූන් වහන්සේගේ විනය ගරුක බව සම්බන්ධව මහනායක ස්‌වාමින් වහන්සේ දැඩි පියවර ගත යුතු බවත් දේවතාවුන් වහන්සේලා සඳහන් කරන බවද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


source
lankapublishernews.info
මේවා ඇත්තද බන්?


:frown::frown::frown::frown::frown::frown:
 
Last edited by a moderator:

LEXMA

Banned
Apr 20, 2012
182
17
0
bumi dosha wagema pudgala doshath thiyenawa mahinda rajapaksha kiyana pudgalayage palane dosha nisa pitratawal neme rate unuth monawa nokaraida
 

KMLWL

Member
Jan 8, 2012
154
16
0
Outside SL
ඕව විශ්වාස කරන රටවල් වලට තමයි ඔය හැම එකක්ම.

ජපානෙට පරමාණු බොම්බේ දාල මිනිස්සු මිලියන ගානක් මරුන. මුළු ආර්ථිකයම විනාස උනා. ඒ උනාට අවුරුදු 40ක් ඇතුලත දිවුණු රටක් බවට පත් උනා. Korean War එකෙන් පස්සේ මුළු දකුණු කොරියවම තිබුනේ මුඩුක්කුවක ගානට. දැන් මෙහෙ ඉන්න එවුන් කොරියාවේ යන්න පොර කනවා. සිංගපූරුව, තායිවාන් ඔය එක රටකට වත් බන්දන තියනවද? අපි වගේ ඔටුවන්ට තමයි හැම මගුලක්ම.

මේ රට කාලකන්නි වෙන්න බන්දන ඕනේ නෑ. ඉන්න දේශපාලුවෝ ටික නියමෙටම ගේම දීල තියෙනවා.
 
  • Like
Reactions: jds2012

Kondaya

Banned
Sep 2, 2011
49
15
0
Kandy
ela

දෙවියොත් එක්කත් කතා කරන මිනිස්සු ඉන්න රටක් ලංකාව...ආඩම්බරයි
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම අහලා තියෙන විදිහට "දෙවිවරු" අපෙ මිනිස්සුන්ගෙ අහලකටවත් එන්නෙ නැහැ.එත් බුතයො,පෙරෙතයො,කුම්බාන්ඩයො වගෙ උන් නම් අපෙ ඇගට එනවා,,ගොඩාක් අය මෙ දෙක වරදවාගෙනයි ඉන්නෙ,,අනික තමා බුතයො වැහුනු අයත් කියන්නෙ දෙවිකෙනෙක් වෑහුනා කියලයි,,,නමුත් ගොඩක් පිරිසිදු,මල් සුවද,පලතුරු සුවද වගෙ දෙවල් තියෙන තෑනට දෙවිවරු වඩිනවා,,එත් මිනිසුන්ගෙ ඈගවල් වලට නමෙයි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලොකුම හූනියම තමයි මහින්ද රාජපක්ෂ ලොක්කා.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕව විශ්වාස කරන රටවල් වලට තමයි ඔය හැම එකක්ම.

    ජපානෙට පරමාණු බොම්බේ දාල මිනිස්සු මිලියන ගානක් මරුන. මුළු ආර්ථිකයම විනාස උනා. ඒ උනාට අවුරුදු 40ක් ඇතුලත දිවුණු රටක් බවට පත් උනා. Korean War එකෙන් පස්සේ මුළු දකුණු කොරියවම තිබුනේ මුඩුක්කුවක ගානට. දැන් මෙහෙ ඉන්න එවුන් කොරියාවේ යන්න පොර කනවා. සිංගපූරුව, තායිවාන් ඔය එක රටකට වත් බන්දන තියනවද? අපි වගේ ඔටුවන්ට තමයි හැම මගුලක්ම.

    මේ රට කාලකන්නි වෙන්න බන්දන ඕනේ නෑ. ඉන්න දේශපාලුවෝ ටික නියමෙටම ගේම දීල තියෙනවා.

    :yes::yes::yes::yes::yes:

    සහතික ඇත්ත..අපිමනේ පාර්ලිමේන්තුවට යක්සයෝ, මල පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ බන්ධනය කරල පිල්ලි ඇරල රටට කොඩිවින කරල තියෙන්නෙ :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    "දෙවගැතිවරයා දැනට වඩා ආගම දහම කෙරෙහි ජනතාව නැඹුරු කිරීමට භික්‌ෂූන් වහන්සේ උනන්දු විය යුතු බවත්, භික්‌ෂූන් වහන්සේගේ විනය ගරුක බව සම්බන්ධව මහනායක ස්‌වාමින් වහන්සේ දැඩි පියවර ගත යුතු බවත් දේවතාවුන් වහන්සේලා සඳහන් කරන බවද "

    Mekanam apith kiyanawane.....
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ලංකාවට තියෙන ලොකුම කොඩි විනය හොරා කන දූෂිත අවනීතික දේශපාලකයන්.මේ මල පෙරේත යක්කු ටික පන්නලා දැම්මා නම් ලංකාව සීඝ්‍රයෙන් ඉහලට යනවා.1948න් පස්සේ අපේ රට දක්ෂ මිනිස්සු ටිකක් අතට පත් වුනානම් අද රට කොච්චර දියුනුද?
    නමුත් අමන, හොරකම් කරන තුච්ච බල්ලෝ ටිකක් රට පාලනය කරපු නිසා අපේ රට ලෝකයේ හිඟනම රටක් බවට උන් පත් කරා.මුන් සේරටම හෙන වදිත්වා.
     

    Similar threads