ලංකාවට කෙලම වෙලා යනවා දැන් නම්.

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නෑ කියන්නේ නෑ ….උන්ව බෙරේ බස්සන්න ඕනේ…බස්සපු එක හරි…දැන් වෙන ඒවා හරිද ? කුඩ්ඩොන්ටයි තම්බින්ටයි කියල අරගලේ ගූ කරගන්නන එපා.
    අනේ උබ මෙච්චර කල් කඩේ ගිහින් දැන් ගහන්න එපා ගානවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකක්ද දැන් වැරැද්ද?ඒ ගහපු ඵකද?ඉතිං බයියොනෙ අරගලේ කොල්ලොන්ට ගැහුවේ මුලින්ම.උඹට කවුරුහරි වැරැද්දක් නොකර ඵක පාරටම අැවිත් පොල්ලකින් තඩි බෑවොත් උඹ ගුටි කාලා ඉන්නකොට උෟ යනකොට බිස්කට් අල්ලල තේ ඵකක් දෙනවද?.අනික උඹ කථා කරන්නේ හරියට මුස්ලිම් උන් විතරක් ඒ බයියොන්ට ගැහුව වගේනේ..ඵතන හැම ජාතියකම උන් ඉන්නව.සිංහල උන් වැඩියි..උඹ බලන්නේ හිමීට ඒකෙනුත් ජාතිවාදය අවුස්‍සල ගන්න නේද?
    ලොකුම වරද තියෙන්නේ මහින්දගේ .…ඕකව විදුලි පුටවට යැව්වත් මටනම් කමක් නෑ …දැන් දැන් නීතිය අතට ගන්න එක අනුමත කරන්න බෑ. කුඩ්ඩොන්ටයි තම්බින්ටයි දේශපාලුවන්ගේ තක්කදින්ටයි කියල අරගලේ ගූ කරගන්න එපා
     
    • Sad
    Reactions: DHE

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    H
    අවුලක් තියනවා …ඒකට වරදියයි කිව්වනම් දැන් වෙන ඒවටත් වැරදියි කියන්න බැරිද? දැන් වෙන දේවල් හරිද ?

    මට නම් උඹලව තේරෙන්නේ නෑ
    Hithata amarui neda
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    ලොකුම වරද තියෙන්නේ මහින්දගේ .…ඕකව විදුලි පුටවට යැව්වත් මටනම් කමක් නෑ …දැන් දැන් නීතිය අතට ගන්න එක අනුමත කරන්න බෑ. කුඩ්ඩොන්ටයි තම්බින්ටයි දේශපාලුවන්ගේ තක්කදින්ටයි කියල අරගලේ ගූ කරගන්න එපා
    ඔව් දැන් ගිණි තියන ඒව වැරදියි..මම කිව්වේ ඊයේ සිද්ධිය ගැන විතරයි.
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ උබ මෙච්චර කල් කඩේ ගිහින් දැන් ගහන්න එපා ගානවා
    උඹ කඩේ යන කාලේ මාත් කඩේ ගියා…හැබැයි වරද්දපු හැම තැනම වැරදියි කිව්වා ? එහෙම නෙමෙයි කියල පුලුවන්නම් ඔප්පු කරපන්…. හැබැයි දූපත් මානසිකත්වයෙන් මම බලන්නේ නෑ….උඹල දැන් ආයේ කෙලවගන්න හදන්නේ.

    මෙතන ගෝටා පොන්නයත් වැරදියි…ඕකා හැංගිලා ඉන්නේ නැතිව එක්කෝ ජාතිය අමතන්න ඕනේ..එහෙම නැත්නම් නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න නේ.

    තව ටිකක් ගියොත් උඹලගේ ගෙවල් කලා බඩු අරන් ගියත් පොලීසිය බලන් ඉඳියි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උඹ කඩේ යන කාලේ මාත් කඩේ ගියා…හැබැයි වරද්දපු හැම තැනම වැරදියි කිව්වා ? එහෙම නෙමෙයි කියල පුලුවන්නම් ඔප්පු කරපන්…. හැබැයි දූපත් මානසිකත්වයෙන් මම බලන්නේ නෑ….උඹල දැන් ආයේ කෙලවගන්න හදන්නේ.

    මෙතන ගෝටා පොන්නයත් වැරදියි…ඕකා හැංගිලා ඉන්නේ නැතිව එක්කෝ ජාතිය අමතන්න ඕනේ..එහෙම නැත්නම් නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න නේ.

    තව ටිකක් ගියොත් උඹලගේ ගෙවල් කලා බඩු අරන් ගියත් පොලීසිය බලන් ඉඳියි
    උබනම් ලගක් වෙනකම් හැදුනෙ නෑනෙ.මම උබ වගේ ෆුල්ටයිම් කඩේ ගියේ නෑ.මම රටට හොදක් වෙයි කියල හිතල ඔය පෝස්ට් දැම්මෙ.උබනම් දේශපාලන සම්බන්දකම් එක්කනෙ කතා කරන්නෙ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොනා හරි උණු ගමන් අනාගතය දකින යලට මහට එන උන්ගේ thread වැටෙනවා සට සට ගාලා. උන් හිතන්නෙ උගේ thread එක රටේම ජනතාව කියවලා උ කියන දේ අහයි කියලා. අපරාදේ ඉතින් ඕවට යන සල්ලි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබනම් ලගක් වෙනකම් හැදුනෙ නෑනෙ.මම උබ වගේ ෆුල්ටයිම් කඩේ ගියේ නෑ.මම රටට හොදක් වෙයි කියල හිතල ඔය පෝස්ට් දැම්මෙ.උබනම් දේශපාලන සම්බන්දකම් එක්කනෙ කතා කරන්නෙ
    ඒ උඹල දකින විදිහනේ…. එහෙනම් ඉතින් උඹල 2019 මහින්දට කඩේ යද්දී මම මහින්දට බන්නේ…උඹල දකින්නේ දකින්න ඕන දේ විතරයි.

    දේශපාලනේ කරලා ලංකාවෙන් සල්ලි ගෙන්න ගන්න මට අහේනියක් නෑ …
     
    Last edited:

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    හමුදා පාලනයකට ගියා කියමු.රාජපක්ෂලාට ඇමරිකාවේ යන්න පුළුවන් වෙයිද?ගෝටගේ පුතාට.බැසිල්ගේ පවුලට ඇමරිකාවේ ඉන්න පුළුවන් වෙයිද? .ඊට පස්සේ රටට ටුවරිස්ට්ලා එයිද?වෙන රටවල් වලින් ලංකාවට ණය දෙයිද?රටේ තියෙන කම්පණි රටේ තියෙයිද..? හමුදාවට පඩි ගෙවන්නේ චීනෙන්ද ඊට පස්සේ?මිනිස්සු ගෙවල් වලම ඉදියිද?ඉන්දියාව නිකන් බලන් ඉදියිද?පුලුවන්නම් කරලා බලන්න කියපන් රාජපක්ෂලාට.. එහෙම කරොත් උන් තමා මාරම වැඩ්ඩෝ :lol: :lol: :lol:
    Pons they are all American Citizens.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,222
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුලක් තියනවා …ඒකට වරදියයි කිව්වනම් දැන් වෙන ඒවටත් වැරදියි කියන්න බැරිද? දැන් වෙන දේවල් හරිද ?

    මට නම් උඹලව තේරෙන්නේ නෑ
    ප්‍රශ්නයක් ඇතිකරපු එවුන් මත ඊට පස්සේ ඇතිවන සියලුම විපාක වල වගකීම පැවරෙනව.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රශ්නයක් ඇතිකරපු එවුන් මත ඊට පස්සේ ඇතිවන සියලුම විපාක වල වගකීම පැවරෙනව.
    ලොල්…එහෙම බලල root cause analysis එකක් කලොත් එහෙම කට්ටියගෙම රෙදි ඉල්ලේ එහෙනම්. 🤭

    ..ඔන්න ජපානේ හිටිය පොරක් එකෙක් බෝල්ට් එකක් තද කරනකන් ඉඳල තියරියක් හැදුව වැදගත් වෙන්නේ අන්තිම thread එක තද කරන එක විතරයි කියල. හැබැයි ඔය තියරි කාලෙන් කාලෙට අලුත් වෙනවා. හැබැයි ඌට අමතකයි 99% බෝල්ට් එකේ thread එක තද කරන්නත් එකෙක් ඉන්න ඕනේ කියල. හැබැයි torque එක තියන්නේනම් අන්තිමට කරකවන එක මත. ඒ අතින් නම් ගෝටා අන්තිමයි. ඔතන සජිය හිටියනම් දැන් සිරියාවක් ව්ර්න්නත් තිබ්බ. හැබැයි ජෙප්පෝ හිටියනම් හොඳ වෙන්නත් තිබ්බ.

    උඹේ ඔය තියරිය 0-2 අනුකලනය කලොත් නම් හරි.0-10 හරි 74 ට හරි අනුකලනය කලොත් නම් වැරදියි.
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ඔව් දැන් ගිණි තියන ඒව වැරදියි..මම කිව්වේ ඊයේ සිද්ධිය ගැන විතරයි.
    මොනාද බන් මේ ලැජ්ජා නැති වැඩ? ඉස්සෙල්ලා ගිනි තිබ්බේ නැත්නම් බයියෙක්ලු. දැන් වැඩේ අනිත් පැත්ත ගහන නිසා ඕවා හොද නල්ලූ? මොකක්ද දැන් හරි එක? ගිනි තියන එක වැරදිද? නැත්නම් උබ බයියෙක්ද?