අනේ උබ මෙච්චර කල් කඩේ ගිහින් දැන් ගහන්න එපා ගානවානෑ කියන්නේ නෑ ….උන්ව බෙරේ බස්සන්න ඕනේ…බස්සපු එක හරි…දැන් වෙන ඒවා හරිද ? කුඩ්ඩොන්ටයි තම්බින්ටයි කියල අරගලේ ගූ කරගන්නන එපා.
අනේ උබ මෙච්චර කල් කඩේ ගිහින් දැන් ගහන්න එපා ගානවානෑ කියන්නේ නෑ ….උන්ව බෙරේ බස්සන්න ඕනේ…බස්සපු එක හරි…දැන් වෙන ඒවා හරිද ? කුඩ්ඩොන්ටයි තම්බින්ටයි කියල අරගලේ ගූ කරගන්නන එපා.
ලොකුම වරද තියෙන්නේ මහින්දගේ .…ඕකව විදුලි පුටවට යැව්වත් මටනම් කමක් නෑ …දැන් දැන් නීතිය අතට ගන්න එක අනුමත කරන්න බෑ. කුඩ්ඩොන්ටයි තම්බින්ටයි දේශපාලුවන්ගේ තක්කදින්ටයි කියල අරගලේ ගූ කරගන්න එපාමොකක්ද දැන් වැරැද්ද?ඒ ගහපු ඵකද?ඉතිං බයියොනෙ අරගලේ කොල්ලොන්ට ගැහුවේ මුලින්ම.උඹට කවුරුහරි වැරැද්දක් නොකර ඵක පාරටම අැවිත් පොල්ලකින් තඩි බෑවොත් උඹ ගුටි කාලා ඉන්නකොට උෟ යනකොට බිස්කට් අල්ලල තේ ඵකක් දෙනවද?.අනික උඹ කථා කරන්නේ හරියට මුස්ලිම් උන් විතරක් ඒ බයියොන්ට ගැහුව වගේනේ..ඵතන හැම ජාතියකම උන් ඉන්නව.සිංහල උන් වැඩියි..උඹ බලන්නේ හිමීට ඒකෙනුත් ජාතිවාදය අවුස්‍සල ගන්න නේද?
Hithata amarui nedaඅවුලක් තියනවා …ඒකට වරදියයි කිව්වනම් දැන් වෙන ඒවටත් වැරදියි කියන්න බැරිද? දැන් වෙන දේවල් හරිද ?
මට නම් උඹලව තේරෙන්නේ නෑ
ඔව් දැන් ගිණි තියන ඒව වැරදියි..මම කිව්වේ ඊයේ සිද්ධිය ගැන විතරයි.ලොකුම වරද තියෙන්නේ මහින්දගේ .…ඕකව විදුලි පුටවට යැව්වත් මටනම් කමක් නෑ …දැන් දැන් නීතිය අතට ගන්න එක අනුමත කරන්න බෑ. කුඩ්ඩොන්ටයි තම්බින්ටයි දේශපාලුවන්ගේ තක්කදින්ටයි කියල අරගලේ ගූ කරගන්න එපා
උඹ කඩේ යන කාලේ මාත් කඩේ ගියා…හැබැයි වරද්දපු හැම තැනම වැරදියි කිව්වා ? එහෙම නෙමෙයි කියල පුලුවන්නම් ඔප්පු කරපන්…. හැබැයි දූපත් මානසිකත්වයෙන් මම බලන්නේ නෑ….උඹල දැන් ආයේ කෙලවගන්න හදන්නේ.අනේ උබ මෙච්චර කල් කඩේ ගිහින් දැන් ගහන්න එපා ගානවා
උබනම් ලගක් වෙනකම් හැදුනෙ නෑනෙ.මම උබ වගේ ෆුල්ටයිම් කඩේ ගියේ නෑ.මම රටට හොදක් වෙයි කියල හිතල ඔය පෝස්ට් දැම්මෙ.උබනම් දේශපාලන සම්බන්දකම් එක්කනෙ කතා කරන්නෙඋඹ කඩේ යන කාලේ මාත් කඩේ ගියා…හැබැයි වරද්දපු හැම තැනම වැරදියි කිව්වා ? එහෙම නෙමෙයි කියල පුලුවන්නම් ඔප්පු කරපන්…. හැබැයි දූපත් මානසිකත්වයෙන් මම බලන්නේ නෑ….උඹල දැන් ආයේ කෙලවගන්න හදන්නේ.
මෙතන ගෝටා පොන්නයත් වැරදියි…ඕකා හැංගිලා ඉන්නේ නැතිව එක්කෝ ජාතිය අමතන්න ඕනේ..එහෙම නැත්නම් නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න නේ.
තව ටිකක් ගියොත් උඹලගේ ගෙවල් කලා බඩු අරන් ගියත් පොලීසිය බලන් ඉඳියි
ඒ උඹල දකින විදිහනේ…. එහෙනම් ඉතින් උඹල 2019 මහින්දට කඩේ යද්දී මම මහින්දට බන්නේ…උඹල දකින්නේ දකින්න ඕන දේ විතරයි.උබනම් ලගක් වෙනකම් හැදුනෙ නෑනෙ.මම උබ වගේ ෆුල්ටයිම් කඩේ ගියේ නෑ.මම රටට හොදක් වෙයි කියල හිතල ඔය පෝස්ට් දැම්මෙ.උබනම් දේශපාලන සම්බන්දකම් එක්කනෙ කතා කරන්නෙ
Pons they are all American Citizens.හමුදා පාලනයකට ගියා කියමු.රාජපක්ෂලාට ඇමරිකාවේ යන්න පුළුවන් වෙයිද?ගෝටගේ පුතාට.බැසිල්ගේ පවුලට ඇමරිකාවේ ඉන්න පුළුවන් වෙයිද? .ඊට පස්සේ රටට ටුවරිස්ට්ලා එයිද?වෙන රටවල් වලින් ලංකාවට ණය දෙයිද?රටේ තියෙන කම්පණි රටේ තියෙයිද..? හමුදාවට පඩි ගෙවන්නේ චීනෙන්ද ඊට පස්සේ?මිනිස්සු ගෙවල් වලම ඉදියිද?ඉන්දියාව නිකන් බලන් ඉදියිද?පුලුවන්නම් කරලා බලන්න කියපන් රාජපක්ෂලාට.. එහෙම කරොත් උන් තමා මාරම වැඩ්ඩෝ![]()
![]()
![]()
ප්‍රශ්නයක් ඇතිකරපු එවුන් මත ඊට පස්සේ ඇතිවන සියලුම විපාක වල වගකීම පැවරෙනව.අවුලක් තියනවා …ඒකට වරදියයි කිව්වනම් දැන් වෙන ඒවටත් වැරදියි කියන්න බැරිද? දැන් වෙන දේවල් හරිද ?
මට නම් උඹලව තේරෙන්නේ නෑ
ලොල්…එහෙම බලල root cause analysis එකක් කලොත් එහෙම කට්ටියගෙම රෙදි ඉල්ලේ එහෙනම්.ප්‍රශ්නයක් ඇතිකරපු එවුන් මත ඊට පස්සේ ඇතිවන සියලුම විපාක වල වගකීම පැවරෙනව.
මොනාද බන් මේ ලැජ්ජා නැති වැඩ? ඉස්සෙල්ලා ගිනි තිබ්බේ නැත්නම් බයියෙක්ලු. දැන් වැඩේ අනිත් පැත්ත ගහන නිසා ඕවා හොද නල්ලූ? මොකක්ද දැන් හරි එක? ගිනි තියන එක වැරදිද? නැත්නම් උබ බයියෙක්ද?ඔව් දැන් ගිණි තියන ඒව වැරදියි..මම කිව්වේ ඊයේ සිද්ධිය ගැන විතරයි.