ලංකාවට කෙළ වෙන හේතුව

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අභයගිරිය හැදුවට පස්සෙ අනුරාධපුර රාජධානිය නැති වෙලා ගියා.

    ඒ විදියටම "හම්බන්තොට" රාජධානිය ඉදිරියේදී නැති වෙලා යාවි.

    ඕක හරිගස්සගන්නා තුරු ලංකාවට කෙළ වෙනවාම තමයි. :yes:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    අභයගිරිය හැදුවට පස්සෙ අනුරාධපුර රාජධානිය නැති වෙලා ගියා.

    ඒ විදියටම "හම්බන්තොට" රාජධානිය ඉදිරියේදී නැති වෙලා යාවි.

    ඕක හරිගස්සගන්නා තුරු ලංකාවට කෙළ වෙනවාම තමයි. :yes:
    godak aya oya kathava kiyanava !
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මොනවද බන් මේ කියන්නෙ.
    අභයගිරිය හදන්නෙ ක්‍රිපූ පළවෙනි සියවසේදී. අනුරාධපුරය වෙනුවට පොළොන්නරුව තෝරගන්නෙ ඊටත් අවුරුදු 1000කට පස්සෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පයිසර් නොගහා, රතු මිරිස් නොකා හිටියනන් ඕම වෙන්නෙ නෑ. :(
    බලපන් මිරිසවැටිය හදපු දුටුගැමුණු රජ්ජුරුවෝ. පොරත් රතු මිරිස් කාලනෙ. ඒකයි රුවන්වැලිසෑය හදන්න කලින් මළේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මොනවද බන් මේ කියන්නෙ.
    අභයගිරිය හදන්නෙ ක්‍රිපූ පළවෙනි සියවසේදී. අනුරාධපුරය වෙනුවට පොළොන්නරුව තෝරගන්නෙ ඊටත් අවුරුදු 1000කට පස්සෙ.
    උඹ දන්න ටික තමයි 😂
     
    • Dislike
    Reactions: Ravana21
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බලපන් මිරිසවැටිය හදපු දුටුගැමුණු රජ්ජුරුවෝ. පොරත් රතු මිරිස් කාලනෙ. ඒකයි රුවන්වැලිසෑය හදන්න කලින් මළේ.
    මොන පොතේද තියෙන්නේ දුටුගැමුණු රතු මිරිස් කෑවාය කියලා ?
     
    • Dislike
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113

    @පිටියෙ-අප්පු මමනම් අහලා තියෙන්නේ යක්ඛ ගොත්‍රික හාමුදුරුවරු මහාවිහාරේ හිටපු ඉන්දීය හාමුදුරුවරුන්ගේ කෙනෙහිලිකම් නිසා අභයගිරියට ආවා කියාලයි. එහෙම බැලුවම උබ මේ නූල් දදා කරන්නේ හෙළ යක්ඛයන්ට අපහාස කිරීමක්.බේගල් ලියපු ඉන්දියන් මහාවංශකාරයා හෙළ යක්ඛයන්ට වඩා ලොකු උනාද පිටියේ අප්පු? :frown::frown::frown:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    බලපන් මිරිසවැටිය හදපු දුටුගැමුණු රජ්ජුරුවෝ. පොරත් රතු මිරිස් කාලනෙ. ඒකයි රුවන්වැලිසෑය හදන්න කලින් මළේ.

    දැන් මූ කියන්නෙ අබයගිරිය හැදුවම කෙළවුණා කියලනෙ. ඒ කියන්නෙ අබ උනත් පාවිච්චි කරන්න හොඳ නෑ.
     
    • Haha
    Reactions: Honda.putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113

    @පිටියෙ-අප්පු මමනම් අහලා තියෙන්නේ යක්ඛ ගොත්‍රික හාමුදුරුවරු මහාවිහාරේ හිටපු ඉන්දීය හාමුදුරුවරුන්ගේ කෙනෙහිලිකම් නිසා අභයගිරියට ආවා කියාලයි. එහෙම බැලුවම උබ මේ නූල් දදා කරන්නේ හෙළ යක්ඛයන්ට අපහාස කිරීමක්.බේගල් ලියපු ඉන්දියන් මහාවංශකාරයා හෙළ යක්ඛයන්ට වඩා ලොකු උනාද පිටියේ අප්පු? :frown::frown::frown:

    මුගෙ ගොන් ආතල්. අභයගිරිය හදලත් අවුරුදු 1000කට වඩා තිබ්බ අනුරාධපුර රාජධානිය අභයගිරිය හැදුවට පස්සෙලු කෙල උනේ.
     
    • Like
    Reactions: Ravana21

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මොන පොතේද තියෙන්නේ දුටුගැමුණු රතු මිරිස් කෑවාය කියලා ?
    තමන් අනුභව කරන කවර ආහාරයකින් වුවද මුල් කොටස සංඝයා වහන්සේලාට පූජා කරන සිරිතක් දුටුගැමුණු රජතුමාට තිබූ බවත්, එක් දිනක රබාඅබස්ජතුමා යම්කිසි ප්‍රමාද දෝෂයකින් සඟුන් නොපුදා මිරිස් මාළුවක් අනුභව කළ බවත්, සිදු වූ එම දෝෂයට වන්දි වශයෙන් මෙම චෛත්‍යය ඉදි කළ බවත් මහාවංශයේ සඳහන් වේ. නමුත් තවත් මතයක සඳහන් වන්නේ දිය කෙළිය සඳහා තිසා වැවට ගිය රජතුමා එක් දිනක එතුමාගේ සර්වඥ ධාතු සහිත ජය කොන්තය මෙම ස්ථානයේ තබා ගිය බවත්, දිය කෙළි නිමවා නැවත පැමිණ එම කොන්තය ගැනීමට උත්සාහ කිරීමේදී එය එතැනින් සෙලවීමටවත් නොහැකිව තිබූ බවත්, පසුව රජතුමා එය වට කොට මෙම චෛත්‍යය ඉදි කරවූ බවත් ය. එහිදී රජතුමා කොන්තයේ වූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් සයවර්ණ බුදුරැස් කොන්තය වටා වැටියක්, වළල්ලක් ලෙස විහිද යනු දුටු නිසා රැස් වළල්ල යන තේරුම ඇති (රැස් යන තේරුම සහිත පාළි සහ සංස්කෘත භාෂාවේ එන "මරිචි" යන්න චරිචි -> මරිස -> මිරිස ලෙසත්, වළල්ල යන තේරුම සහිත සංස්කෘත භාෂාවේ එන "වෘත්ත" යන්න වට්ට -> ඉවට්ටි -> වැටි ලෙසත් බිඳී අවුත්) "මිරිසවැටිය" යන නම එයට යෙදූ බව එම මතයෙන් කියවේ.
     
    මිරිස් මාළුව නැත්තම් මිරිස් හොද්දට රතු මිරිස් දානවාද ?
     
    • Dislike
    Reactions: Ravana21