ලංකාවට ගැලපෙන හොඳ weather App or service එක මොකක්ද?

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ශ්‍රි ලංකා කාලගුණ දෙපාර්තමේන්තුව කියලා නම් කියන්න එපා
    මම නම් accuweather එක දාගෙන ඉන්නේ. ඒකත් accuracy එකක් නැහැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මම නම් ලංකාවේ ඉන්න කොට මේ වෙබ් Link එකෙන් තමා අදහසක් ගත්තේ
    https://earth.nullschool.net/#curre...rthographic=-290.61,6.18,317/loc=80.652,7.445

    මෙහේ ඉන්න කොට නම් මේ Weather App එක තමා පාවිච්චි කරන්නේ . Gov එකෙන් දෙන Alert හිතන් මේකේ පෙන්වනවා
    Screenshot-2025-11-30-at-11-17-50-PM.avif
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    Accurate ම කියලා එකක් නෑ මං හිතන්නෙ. හැබැයි ඔය ඇප් වලින් ටිකක් Near Accuracy Predict කරන්වා (සමහර දවස් වල වහිනවා කියලා පායපු දවස් අනන්තයි). VentuSky / Windy තමා ලංකාවෙ TV Channels වල පෙන්නන්න පාවිච්චි කරන්නෙ. VentuSky එක සුපිරි මොකද Free Hourly Forecast දෙනවා. Windy එකේ Free තියෙන්නෙ 3hours එක.

    Try: MSN weather / Wunderground / Zoom / VentuSky / Windy

    PS : Automated Weather Stations ටිකක් Connect කරන්න පුලුවන්නම් සාපේක්ෂව Accuracy එක වැඩි වෙනවා කියලා තමා දන්නෙ, මොකද Algorithm එක බිමේ වෙන ඩේටා කියවලා Adjust වෙන නිසා. . මේ සම්භන්දයෙන් හරියටම දන්න කිරියෙක් Comment එකක් දාං යන්න. ඒවගේම අපිටත් පුලුවන්නම් මේකට උදව් වෙන්න, Weather Predictions තියෙනවට වඩා ටිකක් Accurate කරගන්න පුලුවන්
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth

    ඔව් මෙකෙත් ඉන්නවා සමහරු ඔය Weather Services වල තියෙන දත්ත කියවලා Forecast කරන අය. LK Weather Man කියලා බුවෙක් ඉන්නවා. ඊට අමතරව අංජනං බලලා ඔවා කියන අයත් ඒකෙ ඉන්නවා. බලන්නකෝ ආස හිතෙයි.

    https://www.tiktok.com/@lkweatherman
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඔව් මෙකෙත් ඉන්නවා සමහරු ඔය Weather Services වල තියෙන දත්ත කියවලා Forecast කරන අය. LK Weather Man කියලා බුවෙක් ඉන්නවා. ඊට අමතරව අංජනං බලලා ඔවා කියන අයත් ඒකෙ ඉන්නවා. බලන්නකෝ ආස හිතෙයි.

    https://www.tiktok.com/@lkweatherman
    බලාගෙන යනකොට tiktok එකේ නැති එකෙක් නැහැ නේ
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ලංකාවේ රෙද්දේ කාලගුණ දෙපාර්තමේන්තුවේ පළාත් අනුව කියන එක නවත්තලා ප්‍රධාන නගර 40කවත් forcast කරන්න ඔ්නි.
    උදාහරණයකට ඌව පළාතට සමහර තැන්වලට වැසි වසි කිව්වාම
    බදුල්ල, වැලිමඩ, මහියංගණය, කතරගම, මොනරාගල පැති ඒක ඒක දේශගුණික කලාප නේ
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,395
    3,050
    113
    ලoකාවට මොකුත් සාර්තක නෑ. irrigation department හරියට ගෙට් මැනෙජ් කරන් නැ.
    NBRO උනත් අයිස් පප්පලා ඉන්නෙ
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    850
    93
    Night City
    මට තේරුණ විදියට නම් weather එක ඒ ඒ තැනට හරියට predict කරන්න බෑ තවම ලංකාවෙ. කොළඹ, හම්බන්තොට, උතුර, උතුරු මැද වගේ දිහාවකට හරියට කිව්වත් රට ඇතුලට යන්න යන්න කඳු එක්ක පොඩි area වලට කියන ඒවා වරදිනවා ඒවයි වෙන පොඩි වෙනස්කම් සංකීර්ණ වැඩි හින්දා. ඔය ආවා වගේ ලොකු කුණාටුවක් ගැන මිසක් එදිනෙදා අව්ව වැස්ස ගැන weather app බලලා ලොකු තේරුමක් නෑ අනිත් පැතිවල අයට. තව ටික කාලයක් යයි ඕවාට ගැලපෙන models හදලා එන්න
     
    • Like
    Reactions: Yin And Yang

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    ලංකාවේ රෙද්දේ කාලගුණ දෙපාර්තමේන්තුවේ පළාත් අනුව කියන එක නවත්තලා ප්‍රධාන නගර 40කවත් forcast කරන්න ඔ්නි.
    උදාහරණයකට ඌව පළාතට සමහර තැන්වලට වැසි වසි කිව්වාම
    බදුල්ල, වැලිමඩ, මහියංගණය, කතරගම, මොනරාගල පැති ඒක ඒක දේශගුණික කලාප නේ

    පලාතෙත් නගර අනුව වෙනස් වෙනවා. උදාහරනයක් විදියට ඔයා ඉන්න ගමට තියෙන Weather එක නෙවෙයි 5KM වගේ ගියාම තියෙන්නෙ. එක තැනකට වැස්ස, අනිත් තැන හොදට පායනවා. මේ නිසා ප්‍රධාන නගර ටිකට අමතරව Sub Areas වලටත් Forecasting හදන්න ඕන. හරි විදියට බැලුවොත්. ඕක අපේ කාලගුන එකෙන් හදනවට වඩා ලෙසිම දේ තමා, Raw Data Weather Service එකකට Submit කරන එක.

    මට තේරුණ විදියට නම් weather එක ඒ ඒ තැනට හරියට predict කරන්න බෑ තවම ලංකාවෙ. කොළඹ, හම්බන්තොට, උතුර, උතුරු මැද වගේ දිහාවකට හරියට කිව්වත් රට ඇතුලට යන්න යන්න කඳු එක්ක පොඩි area වලට කියන ඒවා වරදිනවා ඒවයි වෙන පොඩි වෙනස්කම් සංකීර්ණ වැඩි හින්දා. ඔය ආවා වගේ ලොකු කුණාටුවක් ගැන මිසක් එදිනෙදා අව්ව වැස්ස ගැන weather app බලලා ලොකු තේරුමක් නෑ අනිත් පැතිවල අයට. තව ටික කාලයක් යයි ඕවාට ගැලපෙන models හදලා එන්න

    Models නැති කමට වඩා තියෙන්නෙ Raw Data නැති කම. තියෙන Weather Stations වැඩ නෑ. Donate කරපු Doppler Radar එක තාම Install කරේ නෑ (Install කරන්න තැනක් හදනව (ලු)).

    ------ Post added on Dec 1, 2025 at 10:25 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    iwasanna tikak

    me weda poddak ehe mehe wuna gaman

    wolly bastian app ekak hadanwa
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ලoකාවට මොකුත් සාර්තක නෑ. irrigation department හරියට ගෙට් මැනෙජ් කරන් නැ.
    NBRO උනත් අයිස් පප්පලා ඉන්නෙ
    irrigation department එකෙන් ගංගා ජල ධාරිතාව realtime බලන්න හදලා තිබ්බානම් හරි. දැනට කිහිපයයි තියෙන්නේ, අඩුම ගංවතුර එන පැතිවල එහෙම බලලා data එකතුවෙන විදියක් හදන්න පුළුවන්.
    කාලගුණ ගංවතුර අනාවැකි කියන්න 2024 වෙන් කළ මුදලින් 23%ක් විතරලු වියදම් කරලා තියෙන්නේ

    පලාතෙත් නගර අනුව වෙනස් වෙනවා. උදාහරනයක් විදියට ඔයා ඉන්න ගමට තියෙන Weather එක නෙවෙයි 5KM වගේ ගියාම තියෙන්නෙ. එක තැනකට වැස්ස, අනිත් තැන හොදට පායනවා. මේ නිසා ප්‍රධාන නගර ටිකට අමතරව Sub Areas වලටත් Forecasting හදන්න ඕන. හරි විදියට බැලුවොත්. ඕක අපේ කාලගුන එකෙන් හදනවට වඩා ලෙසිම දේ තමා, Raw Data Weather Service එකකට Submit කරන එක.

    Models නැති කමට වඩා තියෙන්නෙ Raw Data නැති කම. තියෙන Weather Stations වැඩ නෑ. Donate කරපු Doppler Radar එක තාම Install කරේ නෑ (Install කරන්න තැනක් හදනව (ලු)).
    ------ Post added on Dec 1, 2025 at 10:25 AM
    ඔව් weather service එකට raw data feed කරන්න ක්‍රමයක් හැදුවා නම් model වලින් predict කරන එකේ accuracy එක වැඩි වෙන්න හරි පුළුවන්
    ------ Post added on Dec 1, 2025 at 10:47 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,091
    10,672
    113
    ශ්‍රි ලංකා කාලගුණ දෙපාර්තමේන්තුව කියලා නම් කියන්න එපා
    මම නම් accuweather එක දාගෙන ඉන්නේ. ඒකත් accuracy එකක් නැහැ
    ශ්‍රි ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 🤗🤣😂
     
    • Haha
    Reactions: Lionzzz

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    Accurate ම කියලා එකක් නෑ මං හිතන්නෙ. හැබැයි ඔය ඇප් වලින් ටිකක් Near Accuracy Predict කරන්වා (සමහර දවස් වල වහිනවා කියලා පායපු දවස් අනන්තයි). VentuSky / Windy තමා ලංකාවෙ TV Channels වල පෙන්නන්න පාවිච්චි කරන්නෙ. VentuSky එක සුපිරි මොකද Free Hourly Forecast දෙනවා. Windy එකේ Free තියෙන්නෙ 3hours එක.

    Try: MSN weather / Wunderground / Zoom / VentuSky / Windy

    PS : Automated Weather Stations ටිකක් Connect කරන්න පුලුවන්නම් සාපේක්ෂව Accuracy එක වැඩි වෙනවා කියලා තමා දන්නෙ, මොකද Algorithm එක බිමේ වෙන ඩේටා කියවලා Adjust වෙන නිසා. . මේ සම්භන්දයෙන් හරියටම දන්න කිරියෙක් Comment එකක් දාං යන්න. ඒවගේම අපිටත් පුලුවන්නම් මේකට උදව් වෙන්න, Weather Predictions තියෙනවට වඩා ටිකක් Accurate කරගන්න පුලුවන්
    VentuSky මම try කරලා තියෙනවා එක හොදයි compared to others. හැබැයි මේ apps වල forescast accurate නැහැ ගොඩක් වෙලාවට වරදිනවා.
     
    • Like
    Reactions: Lionzzz