ලංකාවට ගැලපෙන 2 වෙනි භාසාව මොකක්ද?

Suitable second language for Sri Lanka

  • ඉංග්‍රීසි

    Votes: 46 82.1%
  • ස්පාඥ්ඥ

    Votes: 5 8.9%
  • ඉතාලි

    Votes: 2 3.6%
  • රුසියානු

    Votes: 0 0.0%
  • ජපන්

    Votes: 1 1.8%
  • ජර්මන්

    Votes: 2 3.6%
  • හින්දි

    Votes: 4 7.1%

  • Total voters
    56

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,209
    34,828
    113
    1ට සිංහල ඕන කියලා මැරෙන්න හදන උන්ට ඉංග්‍රීසි නැතුව වැදගත් ජොබ් එකකට ඉන්නටර්විව් යන්නවත් බෑ
     
    • Like
    Reactions: 222ranga

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    1 English
    2 Spanish
    3 Sinhala / Tamil (Native)
    ස්පැනිශ් තමයි ඇමරිකාවේ සීග්‍ර ජන ගහන වර්ධනයක් තියෙන්නේ ඒවගේම රටවල් විශාල ගාණක ට සම්භන්ද වෙන්න පුලුවන් භාශාව ඉංග්‍රීසි වලට පස්සේ.

    කැනඩාව සහ අෆ්‍රිකා රටවලට ප්‍රංශ බලපෑම විශාල යි.

    චීන්නු අපෙන් මොකුත් ගන්නේ නෑ බන්.... උන්ගේ භාශාවෙන් වාසියක් නෑ....
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    1 English
    2 Spanish
    3 Sinhala / Tamil (Native)
    ස්පැනිශ් තමයි ඇමරිකාවේ සීග්‍ර ජන ගහන වර්ධනයක් තියෙන්නේ ඒවගේම රටවල් විශාල ගාණක ට සම්භන්ද වෙන්න පුලුවන් භාශාව ඉංග්‍රීසි වලට පස්සේ.

    කැනඩාව සහ අෆ්‍රිකා රටවලට ප්‍රංශ බලපෑම විශාල යි.

    චීන්නු අපෙන් මොකුත් ගන්නේ නෑ බන්.... උන්ගේ භාශාවෙන් වාසියක් නෑ....
    true af
     
    • Like
    Reactions: ChoronaSottiya

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    1 English
    2 Spanish
    3 Sinhala / Tamil (Native)
    ස්පැනිශ් තමයි ඇමරිකාවේ සීග්‍ර ජන ගහන වර්ධනයක් තියෙන්නේ ඒවගේම රටවල් විශාල ගාණක ට සම්භන්ද වෙන්න පුලුවන් භාශාව ඉංග්‍රීසි වලට පස්සේ.

    කැනඩාව සහ අෆ්‍රිකා රටවලට ප්‍රංශ බලපෑම විශාල යි.

    චීන්නු අපෙන් මොකුත් ගන්නේ නෑ බන්.... උන්ගේ භාශාවෙන් වාසියක් නෑ....
    ඇයි දකුණු ඇමරිකාවේ? සමාජ්වාදී රටවල්වල ස්පාඤ්ඥ තමයි කතා කරන්නේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය එකක්වත් නෙවෙයි NGO කියල එකක් හදන්න ඕනේ
     
    Orayan-K

    Junior member
  • Dec 6, 2021
    68
    88
    18
    ලංකාවට හරියටම හරි යන දෙවෙනි භාෂාව SINGLISH. හැබැයි ලියන්න විතරයි පුලුවන්. :oops:
     
    • Like
    Reactions: DjAnomaly