ලංකාවට ගිය කල..

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක් වැදුනා බස් එකක ..කොරෝන වලට කලින්.. කට්ටිය වට වෙලා බලාගෙන ඉදලා එතනින් ගියපු සුද්දියෙක් දැකලා තමයි හොස්පිටල් අරන් ගිහින් තියෙන්නේ..ඒකි බේර ගත්තේ නැත්නම් අද ඒ කොල්ලා මැරිලා
     
    • Wow
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඔහොම දේකට සුවසැරියට කතා කලාම කතා කරන කෙනා ගේ විස්තර ඉල්ලනවා. රෝහලක ට බාරදෙන්න ගියාම, අරන් යන්න යන කෙනා ගේ විස්තර ගන්නවා.

    තේරෙනවා නම් තෙරුම් ගන්න, මිනිස්සුන්ට අතින් කාලා පොලීසි, උසාවි ගාණේ යන්න වේලාවක් නෑ... ඕවාට නිවාඩු දාගෙන.

    නීතියේ දුර්වල කම් වලට අනේ මෙහෙම රටක්, පව්, මිනිස්සුන්ගේ හැටි.... කිය කියා එකම තැටිය කරකවලා වැඩක් නෑ.... ඔය මැරුණ කෙනා ගේ නෑයාට කියපන් අධිකර්ණයේ නඩුවක් දාන්න කියලා, අනතුරකදී උදව් කරන අයට නීතිමය ආරක්ශාව සහ පහසු පොලිස්, උසාවි ක්‍රම හඳුන්වලා දෙන්න කියලා.....

    පිස්සු හුලා ගේ දේශය, තමන්ගේ පණ තමන් බේරගනියව්!
    එතකොට ඒ කෝල් කරලා කියපු කෙනාද තුවාලකාරයාගේ භාරකාරයො වෙන්නේ?
     
    • Like
    Reactions: vito and NRTG

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    පව් ඉතින්,මැරෙන්න බලාගෙන පාරට දන්නේ කව්රුත්,ටිකක් හෙමින් අවනම් බේරෙන්න තියෙන චාන්ස් එක වැඩි.
    මේ ඉන්න පොඩි උන් උනත් බයික් එකක යනකොට හෙමින් පලයල්ලා.ටයිම් එක මැනේජ් කරගන්න පුරුදු වෙන්න,එතකොට ඔහොම කලබෙලෙන් යන්න වෙන්නෑ.මන් නම් 40 වගේ තමයි යන්නේ ගොඩක්ම,
     
    Sen-lu

    Well-known member
  • ඔහොම හැප්පුණ කෙනෙක් මගෙ යාලුවෙක් එක්ක ගෙන ගිහින් හෙන පරිප්පුවක්කෑව දුක තමයි එතනින් පස්සෙ මම නම් කාව වත් එක්ක ගෙන යන්නේ නෑ 1990ට කෝල් එකක් දෙනව විතරයි.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔරිජිනල් පෝස්ට් එකේ කොමෙන්ට්ස් වල තියෙන්නෙම නීතියට බය නිසා මිනිස්සු මඟාරිනව කියන උත්තරේ. අවංකවම අහල බලන්න, ඕක පිළිගන්න පුලුවන් උත්තරයක්ද.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    niwan suwa labewa

    btw.. me dawas wala kattiya help karanna aduwak thiyenawa Covid nisa
    habai lankawe neethi nisa covid nathi kale kiyala wadi wenasak naa, anthimata udaw karanna giya minihata loku kattak kanna wenawa, anthimata e manussayawa maruwe udaw karapu kena kiyala kiyana system ekak meka. eka thama lokuma hethuwa
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ඔහොම දේකට සුවසැරියට කතා කලාම කතා කරන කෙනා ගේ විස්තර ඉල්ලනවා. රෝහලක ට බාරදෙන්න ගියාම, අරන් යන්න යන කෙනා ගේ විස්තර ගන්නවා.

    තේරෙනවා නම් තෙරුම් ගන්න, මිනිස්සුන්ට අතින් කාලා පොලීසි, උසාවි ගාණේ යන්න වේලාවක් නෑ... ඕවාට නිවාඩු දාගෙන.

    නීතියේ දුර්වල කම් වලට අනේ මෙහෙම රටක්, පව්, මිනිස්සුන්ගේ හැටි.... කිය කියා එකම තැටිය කරකවලා වැඩක් නෑ.... ඔය මැරුණ කෙනා ගේ නෑයාට කියපන් අධිකර්ණයේ නඩුවක් දාන්න කියලා, අනතුරකදී උදව් කරන අයට නීතිමය ආරක්ශාව සහ පහසු පොලිස්, උසාවි ක්‍රම හඳුන්වලා දෙන්න කියලා.....

    පිස්සු හුලා ගේ දේශය, තමන්ගේ පණ තමන් බේරගනියව්!

    තිත්ත ඇත්ත බං ,
    මගෙ යාලුවෙක් පාරෙ වැටිල උන්න බයික් කාරයෙක් ඉස්පිරිතාලෙ අරන් ගිහිල්ල ,
    ඌ හොඳ උනාම මූට නඩු දාල මූ හැප්පුව කියල.
    ඇක්ක්සිඩන්ට් එක උන එකට සාක්කි දෙන්න අරූගෙ පැත්තෙන් පස් දෙනෙක් ම ඇවිල්ල
    ඉතින් හිතා ගනිං කො රටේ තත්වෙ ,....
    සිය පාරක් හිතන්න ඕනෙ ඔය වගේ වෙලාවට අත දාන්න කලිං

    (හෙන පරිප්පුවක් කාල යාලුව බේරුනා... )
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    ඔරිජිනල් පෝස්ට් එකේ කොමෙන්ට්ස් වල තියෙන්නෙම නීතියට බය නිසා මිනිස්සු මඟාරිනව කියන උත්තරේ. අවංකවම අහල බලන්න, ඕක පිළිගන්න පුලුවන් උත්තරයක්ද.
    ඔව් ඉස්පිරිතාලෙට අරන් යන්නේ හප්පපු කෙනා කියලනෙ හිතන්නෙ.

    වන්දි ගන්න පුළුවන් කිව්වම හැප්පිච්ච එකත් එනවා මූ තමයි හැප්පුවෙ කියාගෙන (ඔය උඩ කියල තියෙන්නෙ එකෙක් සාක්කිකාරයොත් අරන් ආවා කියලා)
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔව් ඉස්පිරිතාලෙට අරන් යන්නේ හප්පපු කෙනා කියලනෙ හිතන්නෙ.

    වන්දි ගන්න පුළුවන් කිව්වම හැප්පිච්ච එකත් එනවා මූ තමයි හැප්පුවෙ කියාගෙන (ඔය උඩ කියල තියෙන්නෙ එකෙක් සාක්කිකාරයොත් අරන් ආවා කියලා)
    මම ඔය විදියෙ අනතුරු වලට පත් උන අයට උදව් කරපු කීප දෙනෙක් දන්නව. මේ වාගෙ දේවල් නම් ඒ කිසිම කෙනෙක්ට වෙලා නෑ. අද කාලෙ හැම තැනම සීසීටීවි. හැප්පෙන තැන්වල සාක්ෂිකාරයො ඉන්නව. ඇරත් හැප්පෙන හැම කෙනාම බේර්ගත්ත කෙනාට අරින බලන් ඉන්න අශිෂ්ඨයො නෙමේ. මන් ඔහොම දේවල් වෙන බව ප්‍රතික්ෂේප කරන්නෑ. ඒත් ඕක ඔය කියන තරමටම හොඳ නිදහසට කාරනයක් ද කියන ප්‍රශ්නෙ තියෙනව.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මම ඔය විදියෙ අනතුරු වලට පත් උන අයට උදව් කරපු කීප දෙනෙක් දන්නව. මේ වාගෙ දේවල් නම් ඒ කිසිම කෙනෙක්ට වෙලා නෑ. අද කාලෙ හැම තැනම සීසීටීවි. හැප්පෙන තැන්වල සාක්ෂිකාරයො ඉන්නව. ඇරත් හැප්පෙන හැම කෙනාම බේර්ගත්ත කෙනාට අරින බලන් ඉන්න අශිෂ්ඨයො නෙමේ. මන් ඔහොම දේවල් වෙන බව ප්‍රතික්ෂේප කරන්නෑ. ඒත් ඕක ඔය කියන තරමටම හොඳ නිදහසට කාරනයක් ද කියන ප්‍රශ්නෙ තියෙනව.
    මේකටනම් මාත් එකගයි... මිනිහෙක් හැප්පිලා පන අදිනකොට තමන්ගේ හිතට මුලින්ම එන්නේ මූව බේරගත්තොත් මට කට්ට කන්න වෙනවා කියන එකනම් මනුශ්‍යත්වයෙන් ඇති වැඩේ මොකද්ද?? :oops::oops:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    මන් ඔහොම දේවල් වෙන බව ප්‍රතික්ෂේප කරන්නෑ.

    ඉතින් කවුරුවත් කැමති නෑ අවදානමක් ගන්න, ඒ මදිවට කොවිඩ්
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මිනිස්සුන්ට අතින් කාලා පොලීසි, උසාවි ගාණේ යන්න වේලාවක් නෑ... ඕවාට නිවාඩු දාගෙන.
    anna eeka nam aththa
    mamath dawasak dekka
    accident ekak welaa,
    minissu godak pirila hitiyata
    kawuruth hospotal geniyanna bayai

    dawasak mata nadu kaara haamuduru kenek ekka katha karanna hamba unaa
    mama ehuwa
    A, B degollak nadu kiyaddi
    Sir ta hondatama theerenawa nam A paththa thamai hari kiyala
    ee unaaata hariyata law point tika galapala katha kranne B paththa nam
    mokada karanne kiyala
    karanna deyak nee B ta waasi vidiyata thinduwa denna wenawalu
    mokada passe kaaleka hari Document wala thiyana eewa beluwama
    oone kenekuta hithenne B hari kiyala lu
    eyaalage paththen eekath hari

    eeka nisaa oya wage eewage namak wath liyaa ganna epaa kiyaan adahasa thamai
    hondama dee kiyala eyaala unath kiyanne

    eeka lankaawe neethiyalu
    apita karanna deyak ne lu eekata
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    Minissunta thiyenne happunahama phone eken camera eka open karala selfie video ekak aragena anik minissunwath pennala mama dan meyaawa policeyata ekkagena yanawa mokada mata saakshi awashyay mama nemei happuwe kiyala pennanna. mama karanne me manussayage jeewithe beragannai kiyala shoutout ekak deela thamai ekkagena yanna ona. mama happapu miniha nemei kiyala passe mata chater karanna ona naha kiyala. me rate neethiya ganath katha karala :lol:

    anik eka godak minissu police kaarayek marila watila iddi wathura tikak wath denne naha kiyana mathe innawa. eeka oya police ayage wurthiya ekka thiyena prashnayak. ea minissu adarshawath widihata inne nathi nisa.. oyage malli ta waraddak kiyanawa nemei common sense eka minissunge ehemai
     
    • Like
    Reactions: vito

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔරිජිනල් පෝස්ට් එකේ කොමෙන්ට්ස් වල තියෙන්නෙම නීතියට බය නිසා මිනිස්සු මඟාරිනව කියන උත්තරේ. අවංකවම අහල බලන්න, ඕක පිළිගන්න පුලුවන් උත්තරයක්ද.
    ඔව්