ඔහොම දේකට සුවසැරියට කතා කලාම කතා කරන කෙනා ගේ විස්තර ඉල්ලනවා. රෝහලක ට බාරදෙන්න ගියාම, අරන් යන්න යන කෙනා ගේ විස්තර ගන්නවා.
තේරෙනවා නම් තෙරුම් ගන්න, මිනිස්සුන්ට අතින් කාලා පොලීසි, උසාවි ගාණේ යන්න වේලාවක් නෑ... ඕවාට නිවාඩු දාගෙන.
නීතියේ දුර්වල කම් වලට අනේ මෙහෙම රටක්, පව්, මිනිස්සුන්ගේ හැටි.... කිය කියා එකම තැටිය කරකවලා වැඩක් නෑ.... ඔය මැරුණ කෙනා ගේ නෑයාට කියපන් අධිකර්ණයේ නඩුවක් දාන්න කියලා, අනතුරකදී උදව් කරන අයට නීතිමය ආරක්ශාව සහ පහසු පොලිස්, උසාවි ක්රම හඳුන්වලා දෙන්න කියලා.....
පිස්සු හුලා ගේ දේශය, තමන්ගේ පණ තමන් බේරගනියව්!