සිරාම කතාව. අපේ අම්මා දැන් මාස 2කට උඩදී කොවිඩ් නිව්මෝනියා තත්වය හැදිලා ,මම සුවසැරියට කතා කරා.එන්නත් හෙන වෙලා ගියා.විස්තර අහනවා එකසිය ගාණට.හුස්ම ගන්න අමාරුයි කියලත් ඇම්බියුලන්ස් එක ඇතුලෙදි ඔක්සිජන් දුන්නේ නෑ.කළුබෝවිල රෝහලේ රෝගියෝ බංකු උඩත් ඉන්නවා.දොස්තරලා බැලුවෙත් නෑ පැය ගාණක් ගිහින්.අන්තිමට නර්ස් කෙනෙක් ඇවිල්ලා මට ඔක්සිජන් මාස්ක් එක දාන්න කියනවා.අම්මා ඒත් කෑගහනවා අමාරුයි කියලා.මොකෙක්වත් බැලුවේ නෑ.ඔහොම දේකට සුවසැරියට කතා කලාම කතා කරන කෙනා ගේ විස්තර ඉල්ලනවා. රෝහලක ට බාරදෙන්න ගියාම, අරන් යන්න යන කෙනා ගේ විස්තර ගන්නවා.
තේරෙනවා නම් තෙරුම් ගන්න, මිනිස්සුන්ට අතින් කාලා පොලීසි, උසාවි ගාණේ යන්න වේලාවක් නෑ... ඕවාට නිවාඩු දාගෙන.
නීතියේ දුර්වල කම් වලට අනේ මෙහෙම රටක්, පව්, මිනිස්සුන්ගේ හැටි.... කිය කියා එකම තැටිය කරකවලා වැඩක් නෑ.... ඔය මැරුණ කෙනා ගේ නෑයාට කියපන් අධිකර්ණයේ නඩුවක් දාන්න කියලා, අනතුරකදී උදව් කරන අයට නීතිමය ආරක්ශාව සහ පහසු පොලිස්, උසාවි ක්‍රම හඳුන්වලා දෙන්න කියලා.....
පිස්සු හුලා ගේ දේශය, තමන්ගේ පණ තමන් බේරගනියව්!
කොල්වින් ආර් සිල්වා කියලා පිරිසිදු දේෂපාලුවෙක් හිටියාලු ඉස්සර.anna eeka nam aththa
mamath dawasak dekka
accident ekak welaa,
minissu godak pirila hitiyata
kawuruth hospotal geniyanna bayai
dawasak mata nadu kaara haamuduru kenek ekka katha karanna hamba unaa
mama ehuwa
A, B degollak nadu kiyaddi
Sir ta hondatama theerenawa nam A paththa thamai hari kiyala
ee unaaata hariyata law point tika galapala katha kranne B paththa nam
mokada karanne kiyala
karanna deyak nee B ta waasi vidiyata thinduwa denna wenawalu
mokada passe kaaleka hari Document wala thiyana eewa beluwama
oone kenekuta hithenne B hari kiyala lu
eyaalage paththen eekath hari
eeka nisaa oya wage eewage namak wath liyaa ganna epaa kiyaan adahasa thamai
hondama dee kiyala eyaala unath kiyanne
eeka lankaawe neethiyalu
apita karanna deyak ne lu eekata
පලෑයන් බං යන්න.... හැප්පුණ එකා කාගේ හරි තදයෙක් ගේ කව්රු හරි නම්, එතන හිටපු එකෙක් කිව්වා නම් උස්සද්දී බිම වැටුණා. එතකොට තමයි පණ ගියේ කියලා. උඹේ ෆෝන් එකෙන් පෝන් එකක් කරයිMinissunta thiyenne happunahama phone eken camera eka open karala selfie video ekak aragena anik minissunwath pennala mama dan meyaawa policeyata ekkagena yanawa mokada mata saakshi awashyay mama nemei happuwe kiyala pennanna. mama karanne me manussayage jeewithe beragannai kiyala shoutout ekak deela thamai ekkagena yanna ona. mama happapu miniha nemei kiyala passe mata chater karanna ona naha kiyala. me rate neethiya ganath katha karala
anik eka godak minissu police kaarayek marila watila iddi wathura tikak wath denne naha kiyana mathe innawa. eeka oya police ayage wurthiya ekka thiyena prashnayak. ea minissu adarshawath widihata inne nathi nisa.. oyage malli ta waraddak kiyanawa nemei common sense eka minissunge ehemai