ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    aiyoooooo he&#&#&#nawaa...

    maxresdefault.jpg

    112443235_205.jpg

    112443236_062.jpg

    Wide_variety_of_used_accident_car_auction.jpg

    Sujii...oya allion deepan lamayekuta...:lol::lol:

    Ay machanla.google eke japan dameged vehicle kiyala type karaama lankawe wedipura pawichchci karana wargama ehe dameged ewa widihata thiyenne.

    ambo mewa nm patteta accident una ewane :dull:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Hondamai mahattayo . mahattayage buddimattamath mata hondatama penuna mahatayo .

    මහත්තයෝ මහත්තයෝ ගාන්නේ නැතුව ඌ අහපු ප්‍රශ්නෙට හරි උත්තරයක් දීපන්කෝ. උඹ හොඳ ඩීලර් කෙනෙක් නම් පොර කිව්ව විස්තර දීපන් සේල් එකක් කරන කොට. වැඩේ ඉවරනෙ.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මහත්තයෝ මහත්තයෝ ගාන්නේ නැතුව ඌ අහපු ප්‍රශ්නෙට හරි උත්තරයක් දීපන්කෝ. උඹ හොඳ ඩීලර් කෙනෙක් නම් පොර කිව්ව විස්තර දීපන් සේල් එකක් කරන කොට. වැඩේ ඉවරනෙ.

    mama mahaloku delear kenek wath sale karayekwath nemei bn. tread eka dapu ekata reply ekak dala ethi. aru eka kiyawanne enthuwa netuwata mata karanna deyak ne
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    umbane bn maru kiyawanne. umba kalin reply eke tibbe mama sale karayek hari dealer kenek kiyala neda?.

    umba kohomada danne mama ehema ekek kiyala?

    umbala wage harak bn

    uba mokek unath wedak na ban.uba kiyana eka theren nathi ekekne ban.uba kiyanawanam.me thred eka dapu eka kiyanne boru kiyala oppu karapan.me dapu eka hethu sahithawa dala thiyenne.anika dapu eka kiyanne.wahana genath dena ayagen adala liyakiywaili illanda kiyala.ehema hethu mukuth nathuwa uba methana kiyawauwata wedak na.aiyoooo oya account eka deepan lamayekuta:lol:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    uba mokek unath wedak na ban.uba kiyana eka theren nathi ekekne ban.uba kiyanawanam.me thred eka dapu eka kiyanne boru kiyala oppu karapan.me dapu eka hethu sahithawa dala thiyenne.anika dapu eka kiyanne.wahana genath dena ayagen adala liyakiywaili illanda kiyala.ehema hethu mukuth nathuwa uba methana kiyawauwata wedak na.aiyoooo oya account eka deepan lamayekuta:lol:

    umba nam lamayek kiyala mata teruna bn. kiyawapan tread eka digatama :lol:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    uba mokek unath wedak na ban.uba kiyana eka theren nathi ekekne ban.uba kiyanawanam.me thred eka dapu eka kiyanne boru kiyala oppu karapan.me dapu eka hethu sahithawa dala thiyenne.anika dapu eka kiyanne.wahana genath dena ayagen adala liyakiywaili illanda kiyala.ehema hethu mukuth nathuwa uba methana kiyawauwata wedak na.aiyoooo oya account eka deepan lamayekuta:lol:

    mama tread eka dapu ekaata dapu reply eke tiyenwa wage uta kiyapanko laksheta dekata mata hybrid hoyala denna kiyala :lol:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    සමහරුන්ට ගොඩක් රිදිලා... කෝමත් ඇත්ත තිත්තයිලුනේ..
    හොඳ පොස්ට් එකක් සහෝ.. Thanks

    කෝ අර කිරියේ වාහන විස්තර දාල ඔනෙ නම් ගෙනත් දෙන්න පුලුවන් කියලා එකෙක් මාර්කටින් පාරක් දැම්මේ... මම හිතුවා ඌත් කොමෙන්ට් කරයි කියලා.. තාම නෑනේ..

    මම දන්න එකෙක් Nissan Leaf එකක් අරගෙන සේල් එකකින්.. 12,000 km milage කියලා තමා දිලා තියෙන්න්නේ.. නමුත් Trip B මිටර් එකෙ 43,XXX ගානක් තියනවාලු පස්සෙ දවසක බලනකොට.. :D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හොද ත්රේඩ් එකක් !
    එතකොට මචන් වහනයක් හරියටම ගෙන්නගන්න පුළුවන් කොහොමද ?