ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මේකෙ හැටියට ලන්කවෙ අලුත් වාහනයක් නෑනෙ බන් :no: වාහනයක් ගන්නත් බයඉ වෙලාවට තම සල්ලි නැත්තෙ :lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    හොද ත්රේඩ් එකක් !
    එතකොට මචන් වහනයක් හරියටම ගෙන්නගන්න පුළුවන් කොහොමද ?

    toyota lanka eken toyota pluwan :lol:


    මේකෙ හැටියට ලන්කවෙ අලුත් වාහනයක් නෑනෙ බන් :no: වාහනයක් ගන්නත් බයඉ වෙලාවට තම සල්ලි නැත්තෙ :lol:

    mehemai wahana wala podi seerim damage ewa hadala ewanwa.ewa nm normal machn.e kale idanma una ewane.
    un ehe diwwa nm 2,3 y kohewath ana gaththe nathi wenne kalathurakin.

    eth oke yatin waasiya gnne pe sale karayo.
    japn wala thiynwa lankawe unge yard 10k withra.

    un 20y walata kln japn gihin.visa expire wela panala.anthima jpn ganu badala goda apu un.un yard dala goda gihin.

    ungeth hama ekama na tika denai ara wage wada nm karnne,
    bara pathaleta damage wechcha ewa ewnne.

    habai itn yard thiyena 3 denek oya barapathala damage wahana lankawata danwa kiynne aniwa itn unge wahana eka shipment ekaka sahena pramanayak enwa.
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ලංකාවට ගෙනෙන වාහනවල... 09-14-2015 03:25 PM kelaweddi ridenawa nehh

    another eta nethi ekek maattu. nama dapallako :P rep kapaddi>

    umbata kauda bn kiwwe mama wahana import karanawa kiyala :lol:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    නියමයි මචන් ගොඩක් දේවල් ටිකක් දැනගත්තා.තැන්ක්ස් මචන්

    හොද ත්රේඩ් එකක් !
    එතකොට මචන් වහනයක් හරියටම ගෙන්නගන්න පුළුවන් කොහොමද ?

    සිරාවට.එකත් ඔහොමම දාපන්කෝ.කිසි අවුලක් නැතිව හොදම එකක් ගෙන්නනවා නම්,කොහොමද බන් කරන්න ඕන.
    rep ++
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ලංකාවට ගෙනෙන වාහනවල... 09-14-2015 04:27 PM උබ මහා ගොනෙක් බන්.. මේ තියෙන්නේ රේප් ++

    ow bn mama maara gona bn :lol: