e kiyanne 2025 april idan 2025 december venakn total salary ek 1.8 million walat wada wadi nm ne bn?මේක හරි. අප්‍රේල් වලම 1.8million පනිනව නම් විතරයි මැයි 15 ගෙවන්න ඕන. View attachment 249404
e kiyanne 2025 april idan 2025 december venakn total salary ek 1.8 million walat wada wadi nm ne bn?මේක හරි. අප්‍රේල් වලම 1.8million පනිනව නම් විතරයි මැයි 15 ගෙවන්න ඕන. View attachment 249404
1st April 2025 to 31st March 2026 wenakan machane kiyanne 2025 april idan 2025 december venakn total salary ek 1.8 million walat wada wadi nm ne bn?
aaa ela machan1st April 2025 to 31st March 2026 wenakan machan

මන් මේ දාල තියන එක බලන්නකෝ. ඔයාගෙ total සැලරි එක tax bracket එකට වැටුන මාසෙට පස්සෙ මාසෙ 15 ට කලින් ගෙවන්න ඕනෙe kiyanne 2025 april idan 2025 december venakn total salary ek 1.8 million walat wada wadi nm ne bn?
freelance අය ටැක්ස් වෙන්නෙ බිස්නස් විදියට කියල තමා කියල තියෙන්නෙ. මොකද මෙතන සර්විස් එකක් ප්‍රොවයිඩ් කරන බිස්නස් එකක් වගේ. හැම දේම දාන්න බැරි වෙයි ඔය කිවුවට.Personal tax වලදි එහෙම සීන් එකක් නැහැ නේද, එහෙම උනොත් මාස් පඩි ගන්න අයත් වැඩට යන්න බස් එකේ ගියපු ගාන, වැඩට යන්න කියලා කාර් එකක් ගත්තා ඒකෙ ගාන, ඒකට ගහන පෙට්‍රල් එහෙමත් PAYE එකෙන් අඩු කරාවි
BR එකක් තියනවා නං ඔය විදිය හරි. ඒක නිසානේ Income/profit හරියට හදනවද කියලා බලන්න Audit කරන්න ඕන.
$ එනව නම් ඔයාගෙ PFC එකට මුල් 1.8mil වලට ටැක්ස් නෑ ඉලග 1mil වලට 6% එතන ඉදල 15%. LKR නම් එන්නෙ ඉතින් මුල 1.8mil ටැක්ස් නෑ. එතන ඉදන් වැඩි වෙන හැම 1mil වලටම 6% උපරිම 36%ක් වෙනකන්foreign නැතුව ලංකාවෙ client ලගෙ වැඩ, freelance විදියට කරනව නම් කොහොමද
ලංකාවෙ නං LKR වලින් නේ සල්ලි හම්බෙනවා ඇත්තෙforeign නැතුව ලංකාවෙ client ලගෙ වැඩ, freelance විදියට කරනව නම් කොහොමද
මේ විදියට$ එනව නම් ඔයාගෙ PFC එකට මුල් 1.8mil වලට ටැක්ස් නෑ ඉලග 1mil වලට 6% එතන ඉදල 15%. LKR නම් එන්නෙ ඉතින් මුල 1.8mil ටැක්ස් නෑ. එතන ඉදන් වැඩි වෙන හැම 1mil වලටම 6% උපරිම 36%ක් වෙනකන්
wata pitawe un umbe expenditure gana ahagahagena indala oththuwa dunnoth ?Game eka denne mehemai, partenertathe payoneer ekak haduwa ekata salli gatta kotasak 1.8miilion .....wiyadamata gannawa kotasak Payoneer card eka ATM ekata gahala ....ita passe ithuru tiken expenses adu karanawa.......ithuruwata gewanawa ...moko hithanne ubala
freelance වෙනයි contracted remorte job වෙනයි කියල ඔය ආටිකල් එකේම තියේන්නෙ බං. ඒකනෙ Freelance උන්ට IIT ගෙවන්න තියෙනකොට remorte job කරන අයට APIT ගෙවන්න තියෙන්නෙ. IIT ගෙවනවනම් ඕව අඩුකරන්න පුළුවන් but not for APIT
------ Post added on Apr 17, 2025 at 8:37 PM
තබුත්තේගම පොන්නයාමෙම වසරේ ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම ප්‍රතිලාභය දීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
https://www.lankadeepa.lk/news/තවත-පවල-ලකෂ-4-කට-අසවසම/101-670339
මචං ..ඒ දෙක වෙනස්නෙ කොහොමත්.
Freelance අය එක තැනකට විතරක් නෙවෙයි වැඩකරන්නෙ. ඒගොල්ලන්ගෙ එක එක ප්‍රොජෙක්ට් එක එක විදියෙ. එකක් දවසක් වෙන්නත් පුලුවන්, තව එකක මාස දෙකක් වෙන්නත් පුලුවන්. යන කාලය කියන්නෙ contract එක ගන්න කෙනා. Rates එකකින් වෙනස් වෙන්නත් පුලුවන්.
Contracted jobs කියන්නෙ ජොබ් එකක්. හැමදාම වැඩට යන්නෙ/එන්නෙ එකම තැනට. ඒ කොම්පැණියෙ employee කෙනෙක්. ඒක අවුරුද්දකට, හෝ ඒ වගේ කාලයකට fix එකක්. ඒ කාලය තීරණය කරන්නෙ employer.
ලංකාවා අපි කරෙත් contract jobs. ගොඩක් අය කරන්නෙ contract basis එකට ජොබ් එක. ඒගොල්ලො උපරිම 36% ක් බදු ගෙවද්දි online job කරන අයට උපරිම 15%යි.
ආණ්ඩුවෙන් online jobs කරන අයට සුපිරි සහනයක් දීල තියෙන්නෙ.
මචං ..
උබ කියනවා වගේ contrcat එකක් තියෙනවා.. හැබැයි ගෙවන්නෙ per hr rate එකක්.. මාසෙට කරන Total hrs ගානට තමයි salary එක හැදෙන්නෙ.. ඒ කියන්නෙ fixed saray එකක් නෑ..එක එක මාසෙට salary එක change වෙනවා.එකකොට මොකද වෙන්නේ
------ Post added on Apr 18, 2025 at 7:11 AM
ane hukan, hama labbama dannaw wage katha karanawමම අර කිව්වෙ මම හිතන විදියට වෙනස. ඒක හරිද, ඒ වගේම දැන් උබ ඔය අහන එක හරියටම අහන්න ඕන tax කරන qualified කෙනෙක්ගෙන්.
මම නං හිතන්නෙ සාමාන්‍ය ජොබ් කරන කෙනෙක් ගැන තමයි ඔය කියන්නෙ. අපි මේ රටවල් වල වැඩ කරන්නෙ per hour rate එකට. OT සෙට් උනොත් මාසෙට වැඩ කරන පැය ගාන වෙනස් වෙන්න පුලුවන්. ඒක contract basis ද permanent ද casual ද full time ද part time ද online ද office ගිහිල්ලද, සයිට් ගිහිල්ලද කියල නෑ.
ආදායමක් ආවනං ඒකට කවුරුත් එකම විදියට ටැක්ස් ගෙවන්නෙ. අන්න ඒ විදියට තමයි ලංකාවෙත් තියෙන්න ඕන. දැනට එහෙම නැති උනත් වලපල්ලට ගිහින් ගොඩ දාගෙන එන රටක දැන් කරල තියෙන විදිය සුපිරි. 1970 ගණන් වල ඉඳන් අදටත් අවුරුදු 50 කට එහා රටවල් කරලා හරියට ටැක්ස් file ටිකවත් හදාගන්න බැරි උන ෆේල් පොන්නයො ඉන්න රටක් ඕක.
NPP ආණ්ඩුවට විතරයි පුලුවන් උනේ tax file ටික හරියට හදලා හරියට බදු ගෙවන සිස්ටම් එක හදන එක පටන් ගන්න. Improve කරන්න තමයි තියෙන්නෙ ඉස්සරහට.

eka adala na ne. lankawe bank haraha wena transactions ne adala. api ehe park karath adala na ne. kattiya wediyen park karaiwata pitawe un umbe expenditure gana ahagahagena indala oththuwa dunnoth ?