මම දන්න විදිහට මේකනම් වැරදී.ගෙවනකොට වියදම් විදියට sw subscription, internet bill, light bill % වගේ අඩු කරන්න පුලුවන් (පොඩි ගනන්)
මොනාහරි අලුත් වගන්ති දාලද දන්නෑ. එහෙම එකක් මතකනම් නෑ
මම දන්න විදිහට මේකනම් වැරදී.ගෙවනකොට වියදම් විදියට sw subscription, internet bill, light bill % වගේ අඩු කරන්න පුලුවන් (පොඩි ගනන්)
ගොරකට පිස්සු. Job contract එකක් තියෙනවනම් අවුරුද්දට 1.8 පනිනවද නැද්ද දන්නවනෙ බං. ඒකයි ඕක APIT එක යටතට එන්නෙම. එතකොට අප්‍රේල් නෙවේ මැයි 15 ඉඳන් ( ඒ කියන්නෙ අප්‍රේල් මාසෙට අදාලව) ගෙවන්න ඕන.
freelance උන්ට උන්ගෙ service එක දෙන්න මොකක්හරි cost එකක් තියෙනවානම් income එකෙන් ඒක අඩු කරලා ඉතුරු ගානට තමා tax ගෙවන්න ඕනමම දන්න විදිහට මේකනම් වැරදී.
මොනාහරි අලුත් වගන්ති දාලද දන්නෑ. එහෙම එකක් මතකනම් නෑ![]()
ඕවනම් ගෙව්වොත් ගෙව්ව තමා බං. මගදි මොනාහරි ජොබට උනොත් වගේ ඒව ඔය නීති හදන උන්ට වැඩක් නෑ බං. ඒකමනෙ ඕක APIT එක අස්සට දාල තියෙන්නෙ income tax නැතුව.ඒත් මගදි job එකෙන් අස් උනොත්, මං වැඩ කරන තැන තියෙන්නේ hourly rate එතකොට ඕක අවුල්.
මුන්ගෙන් refund ගන්න පුලුවන් ඇති, හෙනට නටන්න ඕන ඕකට හැබැයි
freelance වෙනයි contracted remorte job වෙනයි කියල ඔය ආටිකල් එකේම තියේන්නෙ බං. ඒකනෙ Freelance උන්ට IIT ගෙවන්න තියෙනකොට remorte job කරන අයට APIT ගෙවන්න තියෙන්නෙ. IIT ගෙවනවනම් ඕව අඩුකරන්න පුළුවන් but not for APITfreelance උන්ට උන්ගෙ service එක දෙන්න මොකක්හරි cost එකක් තියෙනවානම් income එකෙන් ඒක අඩු කරලා ඉතුරු ගානට තමා tax ගෙවන්න ඕන
මේක ඉතින් LKR සැලරි ගන්න පුලුවන් අයටත් වෙන්න පුලුවන්නේඒත් මගදි job එකෙන් අස් උනොත්, මං වැඩ කරන තැන තියෙන්නේ hourly rate එතකොට ඕක අවුල්.
මුන්ගෙන් refund ගන්න පුලුවන් ඇති, හෙනට නටන්න ඕන ඕකට හැබැයි
AUS වල එහෙම නම් ගන්න පුළුවන් කියනවා අවුරුද්ද අන්තිමට, ඕකේ අනික් පැත්ත වෙලා ගෙවන්නත් වෙන්න පුළුවන්ලු...මේක ඉතින් LKR සැලරි ගන්න පුලුවන් අයටත් වෙන්න පුලුවන්නේ
මාසෙට ලක්ශ 5ක සැලරියක් ගන්න කෙනෙක් අවුරුද්දෙ මුල් මාස 3 ජොබ් එක කරොත් ඒ මාස 3 ටැක්ස් ගෙවන්න වෙනවා
කරුමෙට ජොබ් එකෙන් අයින් කරලා ඉතිරි මාස 9 පඩියක් නැතිව ඉන්න උනොත් ඒත් ඕක ඔය විදියටමයි අවුරුද්දෙ ආදායම ලක්ශ 15යි ඒත් ටැක්ස් ගෙවලා, excemption එක ලක්ශ 18 නිසා අර ලක්ශ 15ට ගෙවපු ටැක්ස් එක රිටන් කර ගන්න ඕන
රිටන් එකක් දාල ගන්න පුලුවන් නං ගන්න වෙන්නෙ
ඒත් ලංකාවෙ ටැක්ස් රිටන් එකක් ගනිපු කෙනෙක් ගැන මං අහල නං නෑ
pissuda ban ethakota salary eken kapanawa wage kisi wiyadamak ekak adu karanna bane...unta oka kelinma transaction ekedima kapa gattha num harine banbank level ekedima
------ Post added on Apr 17, 2025 at 9:19 PM
Tax eka wadinne profit ekata. Income ekata neme.. Eka clearly kiyala thiyenawa act ekeමම දන්න විදිහට මේකනම් වැරදී.
මොනාහරි අලුත් වගන්ති දාලද දන්නෑ. එහෙම එකක් මතකනම් නෑ![]()
මේක හරි. අප්‍රේල් වලම 1.8million පනිනව නම් විතරයි මැයි 15 ගෙවන්න ඕන.Grok එකෙන් කම කියන්නේ April may වල ගෙවන්න ඕන නෑ කියලා. April ඉදන්I ncome එක 1.8 million පනිනි month එකේ ඉදන්ලු ගෙවන්න ඕන
නෑනෙ එහෙම එකක් act එකේTax eka wadinne profit ekata. Income ekata neme.. Eka clearly kiyala thiyenawa act eke
ඔව් ඕක හරි තමා මම දැන් table එක බැලුවෙ.මේක හරි. අප්‍රේල් වලම 1.8million පනිනව නම් විතරයි මැයි 15 ගෙවන්න ඕන. View attachment 249404
Tax eka wadinne profit ekata. Income ekata neme.. Eka clearly kiyala thiyenawa act eke