තව දෙයක් කියන්නද?
අපි දුප්පත් කියලා රේට් කරන්නේ ඈතින් ගෙනාපු චින්ත්නේක විදියට බර දාලා...
ඒ චින්තනේ පොස් විදියට බාරගත්තු කලු හම ඇති මෙහෙ ඒකා උදේ ඉඳන් හවස් වෙනකම් සමාජෙට බැන බැන ඉන්නවා..
උන් වැඩියි දැන් රටේ...
(හැබැයි කන්න බොන්න බඩගින්න තියෙන නිසා එහේ වහල්ලුන්ට හදපු පාන්වාටියෙන් දිවි ගෙවනවා.. පොස් වෙන්න පාන් කුඩු දාලා හදපු ගල්බනිස් කනවා...
කමක් නෑ සුපිරි චින්තනේ තියෙනවනේ.. තව මොනාද...
uncle danna ewa




