ලංකාවට තවත් කීර්තියක්...

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    තව දෙයක් කියන්නද?
    අපි දුප්පත් කියලා රේට් කරන්නේ ඈතින් ගෙනාපු චින්ත්නේක විදියට බර දාලා...
    ඒ චින්තනේ පොස් විදියට බාරගත්තු කලු හම ඇති මෙහෙ ඒකා උදේ ඉඳන් හවස් වෙනකම් සමාජෙට බැන බැන ඉන්නවා..
    උන් වැඩියි දැන් රටේ...
    (හැබැයි කන්න බොන්න බඩගින්න තියෙන නිසා එහේ වහල්ලුන්ට හදපු පාන්වාටියෙන් දිවි ගෙවනවා.. පොස් වෙන්න පාන් කුඩු දාලා හදපු ගල්බනිස් කනවා...
    කමක් නෑ සුපිරි චින්තනේ තියෙනවනේ.. තව මොනාද... :rofl:

    uncle danna ewa :rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277

    මම නම් දකින්නේ ලංකාවේ බහුතරයක් ලින් මැඩි මානසිකත්වයේ ඉන්නේ දෙන දේ කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න විදිහට එතැනින් එහාට ලෝකයක් දකින්න කැමති නෑ . බයයි මේකට ප්‍රධාන හේතු විදිහට මම නම් දකින්නේ ශ්‍රී ලාංකිකයන් තුල තියෙන සම්ප්‍රධනුකුල ගතිලක්ෂණ සහ පාලන පැලැන්තිය නිර්මාණය කරගෙන තියෙන අපේ රටේ සමාජ තත්වය .

    තවත් ගත්තොත් අපේ උන්ගේ පොෂ් ගතිය තමා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එතැනින් එහාට සමාජේ තමා සමාජේ කියලා හිතනවා තමා...

    ඔහොම හිතලා වෙන්නැති ඕස්ට්‍රේලියාවේ පැත්තෙ ගිහින් පදිංචි වෙලා දරුවෝ ලොකු මහත් වෙලා අනේ අම්මේ මෙහේ එපා කියලා හස්බන්ඩ් වයිෆ් දෙන්න විතරක් ආයේ මෙහෙ ළිං මැඩි සමාජෙට එන අයත් ඉන්නවා...
    ඕනම දෙයක් දිහා සුභවාදීව බැලුවොත් පෙනෙයි හොඳත් ගොඩාක් තියෙනවා කියලා ඕනම සමාජයක :yes:
     
    Last edited:

    එක්කෝ උබ කියන එක මට තේරෙන්නේ නෑ නැත්තම් උබ කියන එක උබටවත් තේරෙන්නේ නෑ

    * උබ කියලා පහසුවට සහ හිතවත්කමට භාවිතා කරේ
     
    highlight kala.
    specific eka karunak gana kiwwe.
    dan ?
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    එතැනින් එහාට සමාජේ තමා සමාජේ කියලා හිතනවා තමා...

    ඔහොම හිතලා වෙන්නැති ඕස්ට්‍රේලියාවේ පැත්තෙ ගිහින් පදිංචි වෙලා දරුවෝ ලොකු මහත් වෙලා අනේ අම්මේ මෙහේ එපා කියලා හස්බන්ඩ් වයිෆ් දෙන්න විතරක් ආයේ මෙහෙ ළිං මැඩි සමාජෙට එන අයත් ඉන්නවා...
    ඕනම දෙයක් දිහා සුභවාදීව බැලුවොත් පෙනෙයි හොඳත් ගොඩාක් තියෙනවා කියලා ඕනම සමාජයක :yes:

    highlight kala.
    specific eka karunak gana kiwwe.
    dan ?

    අපේ සමාජේ හොදයි කිසි අවුලක් නෑ . ඒ උනාට මිනිස්සු යම් යම් සීමාවල් වල කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද . අපි උනත් යම් සීමාවල් වල ඉන්නේ . නිකමට බලන්න උපාධියක් කරගෙන රජයේ ජොබ් එකක් කරන්න කි දෙනෙක් පොර කනවද කියලා .තමන්ගේ කන්යභාවයත් ඒ සදහා කෙල්ලෝ දන් දෙනවා .කොල්ලෝ මාස ගණන් දේශපාලුවන්ට බැන බැන උන්ටම කඩේ යනවා . මේකේ කි දෙනෙක් දේශපාලුවන්ට බනිනවද උන් ඒ උනාට ජොබ් එකක් දෙන්නම් මට වැඩ කරපන් කියලා මොකා කිවුවත් ගිහින් වැඩ කරනවා . ඒක අපේ සංස්කෘතිය වෙලා තියෙන්නේ . අනිත් රටවල් ගැන නම් මම ලොකු දෙයක් දන්නේ නෑ .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ සමාජේ හොදයි කිසි අවුලක් නෑ . ඒ උනාට මිනිස්සු යම් යම් සීමාවල් වල කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද . අපි උනත් යම් සීමාවල් වල ඉන්නේ . නිකමට බලන්න උපාධියක් කරගෙන රජයේ ජොබ් එකක් කරන්න කි දෙනෙක් පොර කනවද කියලා .තමන්ගේ කන්යභාවයත් ඒ සදහා කෙල්ලෝ දන් දෙනවා .කොල්ලෝ මාස ගණන් දේශපාලුවන්ට බැන බැන උන්ටම කඩේ යනවා . මේකේ කි දෙනෙක් දේශපාලුවන්ට බනිනවද උන් ඒ උනාට ජොබ් එකක් දෙන්නම් මට වැඩ කරපන් කියලා මොකා කිවුවත් ගිහින් වැඩ කරනවා . ඒක අපේ සංස්කෘතිය වෙලා තියෙන්නේ . අනිත් රටවල් ගැන නම් මම ලොකු දෙයක් දන්නේ නෑ .

    මම ලියන හැමදේම මගේ මතය නෙවෙයි. ;)
    විසංවාදයක් ඇති කරනවා පුලුවන් හැමවිටම ෆැක්ට්ස් ගොඩගන්න.

    මම ඔයාගේ අදහස් පිළිනොගන්නවා නෙවෙයි:yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මම ලියන හැමදේම මගේ මතය නෙවෙයි. ;)
    විසංවාදයක් ඇති කරනවා පුලුවන් හැමවිටම ෆැක්ට්ස් ගොඩගන්න.

    මම ඔයාගේ අදහස් පිළිනොගන්නවා නෙවෙයි:yes:
    මමත් ඔය ලොකු දේවල් දන්නේ නෑ බියර් අඩු උනාම බියර් එකක් බොන්න පුරුදු වෙන්න ඉන්නේ හවසට පොඩි බයිට් එකක් එහෙම හදාගෙන
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් ඔය ලොකු දේවල් දන්නේ නෑ බියර් අඩු උනාම බියර් එකක් බොන්න පුරුදු වෙන්න ඉන්නේ හවසට පොඩි බයිට් එකක් එහෙම හදාගෙන

    anna gal adu karanna illuwa... :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මම හැම වෙලාවෙම කියන වැදගත් දේ තමයි ලංකාවේ ප‍්‍රායෝගි මිනිස්සු ගොඩක් අඩුයි...
    අපේ මිනිස්සු සතර අපායේ වර්ගඵලය අන්තිම දශමෙට කියයි...
    දිව්‍ය ලෝකේ මැප් එක ඇඳල පෙන්වයි..
    ඒ වුණත් ප‍්‍රායෝගිකකමෙන් බිංදුවයි....

    දියුණු රට වලත් අපාය විශ්වාස කරන් දිව්‍යලොකෙ විස්වාස කරන එවුන් ඉන්නවා බන්.
    සමහරක් විට අමුම මොඩයො ඉන්නවා එ රටවල් වල.
    අනික මෙහෙම දෙකුත් පෙනවා.
    ආසියාතික කලාපෙ දියුණු රටවල් හෝ දියුණුවක් වෙනුවෙන් වැඩක් කරන රටවල් තියෙනවානම් එ රටවල් වල චීන සංස්කෘතිය මුල් බැසගෙන තියෙනවා .

    ජපානය, චීනය, තායිවානය ,සිංගප්පූරුව, හොං කොංග්, කොරියාව.
    මෙන්න මෙ ටික තමා ආසියාවෙ ඔය කියන ඊනියා තාක්ෂණික දියුණුව අරන් තියෙන්නෙ.

    ලොකෙ මුලින්ම ප්‍රින්ටින්ග් එහෙමත් නැත්තම් මුද්‍රණ කලාව හඳුන්වා දුන්නෙ චීන්නු.
    පළවෙනිම මුද්‍රණය බෞද්ධ සූත්‍රයක්
    ලොකෙ අද වෙනකන් ක්‍රියාත්මක වන පැරණිම සමාගම තියෙන්නෙ ජපානෙ. ඒ සමාගම් බෞද්ධ පන්සල් හදන්න පටන් අරන් තියෙන්නෙ මුල් කාලෙ.
    ඉතිං දියුණුව කියන කාරණාවෙදි යම් යම් නිර්මාණ කරන වල නිපදවීම් වල ආගමික චින්තනයක් බලපැව කියන එක මෙ උදාහරණ.
    මෙ රයෙ මිනිස්සුන්ගෙ මෙ ගොබ්බ කමට වග කියන්න ඔනෙ ඕල්කට් වගෙ එවුන් තමා ,
    ක්‍රිස්තියානි මිෂනාරි ක්‍රමෙට බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් හැදුවා. අපි බුද්ධාගම ඉගෙන ගන්නෙත් ක්‍රිස්තියානි ක්‍රමෙට.
    අන්න එතයි අවුල /
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    බවුද්දයෝ ආගම් කීපයක් පටලගෙන තියෙන්නේ. .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City

    බවුද්දයෝ ආගම් කීපයක් පටලගෙන තියෙන්නේ. .

    හින්දු ,ක්‍රිස්තියානෙ දෙකෙන් තමා පැටලිලා ඉන්නෙ .

    හින්දු -ගෙවල් වල තියෙන දෙවරූප, පන්සලකට ගියොත් බුදුගෙට වැඩිය වැඩියෙන් යන්නෙ දෙවාලෙට ,බුදුගෙට මලක් දෙකක් ,දෙවාලෙට පළතුරු වට්ටියක්.
    පොල් ගහන්න ,පළිගහන්න, මීරිස් අඹරන්න,නූල් පන්නන්න, අංජනම්, කිරිමව්වරුන්ගෙ දාන මෙ සෙරම හින්දු ,

    ක්‍රිස්තියානි - ඉරිදාට දහම්පාසල් යාම ක්‍රිස්තියානි එවුන්ගෙ සන්ඩෙ ඉස්කූල් කන්සෙප්ට් එක. බලෙන් පන්සලට ගෙන්වා ගන්නවා.
    ඔය පිරිත් පැන් බොන එව්වා පිරිත් නූල් බඳින එව්වා ඔය ක්‍රිස්තියානි ආගමෙ ආතල් තමා මට නම් හිතෙන්නෙ .
    උන්ගෙත් තියෙනවානෙ හොලි වොටර් වගෙ සීන් .
    අච්චර සූත්‍ර දෙශනා කරපු බුදුන් පිරිත් පැන් දුන්නා පිරිත් නූල් බැන්දා කියලා මන් අහලා නැහැ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585

    හරියටම හරි මා පුතී! ලංකාවේ බෞද්ධයින්ටත් වෙලා තියෙන්නේ මැණික් ගලේ පය හැපුණට කණා අහුලා ගනීද වගේ දෙයක්. එහෙමත් නැත්නම් නිල් මැනික් රතු කැට තියෙද්දි තිරිවානා ගල් ඔප මට්ටම් කරලා වටිනාකමක් ගන්න හදනවා වගේ වැඩක්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    හින්දු ,ක්‍රිස්තියානෙ දෙකෙන් තමා පැටලිලා ඉන්නෙ .

    හින්දු -ගෙවල් වල තියෙන දෙවරූප, පන්සලකට ගියොත් බුදුගෙට වැඩිය වැඩියෙන් යන්නෙ දෙවාලෙට ,බුදුගෙට මලක් දෙකක් ,දෙවාලෙට පළතුරු වට්ටියක්.
    පොල් ගහන්න ,පළිගහන්න, මීරිස් අඹරන්න,නූල් පන්නන්න, අංජනම්, කිරිමව්වරුන්ගෙ දාන මෙ සෙරම හින්දු ,

    ක්‍රිස්තියානි - ඉරිදාට දහම්පාසල් යාම ක්‍රිස්තියානි එවුන්ගෙ සන්ඩෙ ඉස්කූල් කන්සෙප්ට් එක. බලෙන් පන්සලට ගෙන්වා ගන්නවා.
    ඔය පිරිත් පැන් බොන එව්වා පිරිත් නූල් බඳින එව්වා ඔය ක්‍රිස්තියානි ආගමෙ ආතල් තමා මට නම් හිතෙන්නෙ .
    උන්ගෙත් තියෙනවානෙ හොලි වොටර් වගෙ සීන් .
    අච්චර සූත්‍ර දෙශනා කරපු බුදුන් පිරිත් පැන් දුන්නා පිරිත් නූල් බැන්දා කියලා මන් අහලා නැහැ.

    හරියට හරි , හින්දු සින් ඇවිල්ලා තියෙන්නේ කාලින්ග මාග කාලෙ , අවුරුදු චාරිත්‍ර එවත් හින්දු කෙන්දර වගෙ , ක්‍රිස්තියානි එවා ඉතින් දන්නවනෙ , කවි බන , අටානාටියෙදි වෙඩි පත්තුකරන එවා කොහෙන් අවාද දන් නැ, පෙරහැර ඒවත් ලංකාවේ ඒවා වෙන්න බැ, එවත් තියෙනවා ක්‍රිස්තියානි වල හින්දු වල
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අපේ ආකල්ප තමයි අපේ පරිහානියට හේතුවක්. ආකල්ප හැදෙන්නේ සනස්කෘතිය සහ ආගම් පසුබිම අනුව.

    මම මගේ පුද්ගලික අත්දකීමක් කියන්නම්. අපි මහන්සිවෙලා හම්බකරලා හොද ගෙයක් ආර්ථික පසුබිමක් හදා ගත්ත. අපේ ලගම නෑදෑ දෙපලක් අතර (තාත්තල ) මේගැන කතා උන. එක්කෙනක් එක හොදයි කිව්වා. අනිත් එක්කෙනාට කේන්ති ගිය. ළමයින්ට උගන්නන ඕනේ "ලැබෙන දෙයින් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න". ඉතින් "සාමාන්‍ය" වැටුපක් හම්බකරගෙන "සාමාන්‍ය" විදියට ජීවත් වෙලා ඉන්න තමයි තියෙන්නේ. හාමිනේ උනත් රස්සාවක් කරන්න කැමති නැහැ. මොකද මට ලැබෙන වැටුපෙන් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන් නිසා. ඕක තමයි ආකල්ප කියන්නේ.

    එතකොට රටට මොකද වෙන්න? රටත් තියෙන විදියටම යාවි. හැමෝම සාමාන්‍ය විදියට ජීවත් වෙන නිසා මුදල් සංසරණය අඩුයි. අනාගත ආයෝජන?, විශාම වැටුප්?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආගමට වඩා මේකේ ලැගල ඉන්න හොර කෙන්දරකාරයෝ+කට්ටඩියෝ+දේවාලවල කපුවෝ සෙට් එක පැන්නුව නං හරි :yes: