ලංකාවට තියෙන region based pricing packages?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    YouTube premium, steam, adobe cloud වගේ ඒවල, ලංකාව වගේ රටවල් වල ආර්තිකේට අදාල විදිහට region based pricing plans තියෙනවනෙ. උබල buy කරපු තව ඒ වගේ pricing plans තියෙන services, tools මොනවද?
    Generative ai tools/services නැද්ද ඒ වගේ pricings plans තියෙන ඒව?
     

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    මේකේ කොහෙද ලංකාවට ගැලපෙන plans තියෙන්නෙ! :rolleyes2:
    auto ගාණක් අඩු වෙලා තමයි price එක site එකේ වැටෙන්නෙ. කලින් නම් turkey vpn හරහ ඊටත් අඩුවට ගන්න පුලුවන් කම ටිබ්බ. දැන් කොහොමද දන්නෙ නැහැ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    auto ගාණක් අඩු වෙලා තමයි price එක site එකේ වැටෙන්නෙ.
    එහෙම වැටෙනවා නම් screenshot එකක් දන්නකො. ලංකාවට හරියට region එකක්වත් නෑ. South East Asia කියලා suggest කරාට ඒක redirect වෙන්නෙවත් නෑ.
    auto ගාණක් අඩු වෙලා තමයි price එක site එකේ වැටෙන්නෙ. කලින් නම් turkey vpn හරහ ඊටත් අඩුවට ගන්න පුලුවන් කම ටිබ්බ. දැන් කොහොමද දන්නෙ නැහැ
    එහෙම වැඩක් නෑ. Youtube Premium දෙනවා වගේ කෙලින්ම ගන්න බෑනෙ