ඒකත් ස්තිරසාර උත්තරයක් නෙමේ බන්කන්න නම් ඉතින් ගහක කොලයක් පොත්තක් හරි තියෙනවනෙ බන්. ලෙඩ තියෙන අයට බෙහෙත් නැතිවෙනකොට මොකද කරන්නෙ? තෙල් නැති වෙනකොට මොකද කරන්නෙ? කෑල්ලෙන් කෑල්ල රට විකුණන එක තමා ඉතුරු වෙන්නෙ
ඒ ඔක්කොම වෙලත් අපි නැගිටී ද?ඒකත් ස්තිරසාර උත්තරයක් නෙමේ බන්
මට හිතෙන විදිය
රට බංකොලොත් වෙනවා
ණය නම් බොල් වෙයි
ආය ණය ගන්නත් බැරි වෙයි
හැමදේම වලපල්ලට යයි
ගණන් යයි
මුල ඉඳන් නැගිට ගෙන එන්න වෙයි
එක තියෙන්නේ නම් අපේ අතේ බොක්කඒ ඔක්කොම වෙලත් අපි නැගිටී ද?
ඉස්සරහට වෙන දේවල් ටිකක් කියන්නම්.ඒකත් ස්තිරසාර උත්තරයක් නෙමේ බන්
මට හිතෙන විදිය
රට බංකොලොත් වෙනවා
ණය නම් බොල් වෙයි
ආය ණය ගන්නත් බැරි වෙයි
හැමදේම වලපල්ලට යයි
ගණන් යයි
මුල ඉඳන් නැගිට ගෙන එන්න වෙයි
ඔව්ඉස්සරහට වෙන දේවල් ටිකක් කියන්නම්.
චීන ලේබර්ලා වැඩ කරන සයිට් ඉස්සරහට අපෙ මිනිස්සු ගෑණිව අන්දල කරලා සෙන්ට් පව්ඩර් දාලා ඇරලලා යාවි.
ගැහැනු/පිරිමි දරුවොන්ව ටුවරිස්ට්ලට විකිනේවී.
රට ජාතිය ආගම ගැන කියාගෙන ඡන්ද කරපු එවුන් වෙන රටවල්
අත යටින් ගනු දෙනු වේවී. අපිට අපේ රටේ ඉඩම් නැති වේවී. ඩැනටමත් මුන් බලෙන් ඇවිල්ල අපේ ඇලවල් හාරනවා.ඔව්
උඹ කියපු ටික නම් වෙනවා
අනේ මන්දා
ණය ගෙවන්න බැරි නම් කපන්න වෙනවා බන්
ගොඩක් රටවල එහෙම වෙලා තියේ
හැබැයි ආය ණය ගන්න බෑ
බංකොලොත් සීල් එක වදිනවා එතකොට
Haa machan. Mama ge pitpasse kumburak dagena, farm ekakut dagannanko. Anduwa puke arala giyama pukakut waga karaganna ge pitpasse.ඔය ඕන එකක් ගෙදරම හදා ගන්න පුලුවන්
Haa machan. Mama ge pitpasse kumburak dagena, farm ekakut dagannanko. Anduwa puke arala giyama pukakut waga karaganna ge pitpasse.