ලංකාවට තිරිගු පිටි නැතිවෙයි ද බන්

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ලංකාවට තිරිගු පිටි නොහොත් පාන් පිටි ලංකාවට ගෙන්වන්න ඩොලර් සංචිතය ඇතිවෙයිද . එහෙම උනොත් කාල හමාරයි.
    owa nathi unoth hodai. e wenuwata Ata pita awoth hodai. thawa corn flour wage ewa thiboth hodai. rotiyak ehema kala balapan patta rasak thiyanna , health ekath hodai
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,064
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටි නන් තහනම් කරන එකමයි හොද.
    දැන් එවුන්ට ලෙඩ වැඩි බාල පාන් පිටි ගිලලා තමයි
    කොත්තු පාන් රොටී කේක් බනිස් නැතුව ජීවත් වෙන්ට පුලුවන්ද :giggle:
     
    • Haha
    Reactions: Solo Rider

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    covid iwara wela tourism hadenakam ithn lankwata goda emak naa. watena ekak nam VAT eka apahu 15% ta genei. Sajiyala kaa gahuwata un hitiyam meeta wada naaa gannawa
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හාල්පිටි පාන් කමු :nerd:
    කවුද ඒව හදන්නේ ඔයා එහෙනම් බේකරියක් පටන් ගන්නවා ද හාල් පිටි නිශ්පාදන ඔන්ලයින් සෙල් කරන්න