
මොරටු කැම්පස් එකේ සවාරි යන lecture නේද
Israel වලදී මැරුවා කියලත් කියනවා..පලවෙනි වතාවට කැඩුන මල්ටි බැරල් ලංකාවේදීම හැදුව නිසා Israel බය උන කියන්නේ
තනිකරම පොලිටික්ස් කේස් එකක්. පොලිටික්ස් ගාවගන්නෙ නැතුව කොලේ වහල ගහපු නිසා ජිවිත බර ගානක් බේරුනා. රටත් බේරුනා. ඕකට බැහල වැඩ කරා අර හදිස්සියේ මැරුනෙ ඉන්ජිනේරුවෙක් දැනට අවුරුදු කීපයකට කලින්. මට නම මතක නෑ.