ලංකාවට මුදල් යැවීම

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මචන්ලා මම ලංකාවට මුදල් යවද්දී මෙච්චරකල් මගේ පිටරට බැංකුව අහනවා යවන්න ඕන කරන්සි එක. මම රුපියල් කියල දෙනවා. එතකොට මෙහෙ බැංකුව කන්වර්ට් කරලා ලංකාවට යවන්නේ. මේ සැරේ ලංකාවට සල්ලිත් නැති එකේ මෙහෙ කරන්සි එකෙන්ම යවන්න කියල බැලුවා. හැබැයි මම ලංකාවේ ලොකුඅම්මගේ සේවින්ස් අකෞන්ට් එකට යවන්න. එතකොට ලංකාවේ බැංකුවෙන් (BOC) ෆොරින් කරන්සි එක අක්සේප්ට් කරලා කන්වර්ට් කරලා ඒ අකවුන්ට් එකට දා ගනීද?
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Kohomath Currency Convert wenawa kiyanne Uba lankawata Dollars yawanawa wage thama.
    Dollars save karala thiyagnna Normal account ekaka bari wei machan. NRFC account ekak one wei
    Naththam Uba Dollars yawwoth Man danna widihata Auto Rupiyal wela watenne. Have to confirm with some one
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Either way same & okay.

    හානේ... රට විරුවෙක් නේ මේ 🙂 එන්න ඉඳගන්න මහත්තයා තේකක් බොමු පස්සේ බැරියැ සල්ලි යවන්න. අපේ දුවත් හරිම කැමතියි ඔයාල වගෙ රටවිරු පුතාලට 😏
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    ඉතින් ඔහෙ බැංකුව රුපියල් ගන්න එපෑ කන්වර්ට් කරන්නත් :unsure:

    kohoma yauwwath ekama dene ban wenne. mokada uba inna rate rupiyal use karanne nane.

    Either way same & okay.

    හානේ... රට විරුවෙක් නේ මේ 🙂 එන්න ඉඳගන්න මහත්තයා තේකක් බොමු පස්සේ බැරියැ සල්ලි යවන්න. අපේ දුවත් හරිම කැමතියි ඔයාල වගෙ රටවිරු පුතාලට 😏
    එහෙම නෑ. exchange rate එක පිටරට බැංකුවෙන් හදද්දී හදන්නේ අඩු ගානකට. එකෙන් ලංකාවට ඇත්තටම යන්නේ අඩු රුපියල් ගානක්. එක ලංකාවට පාඩුයි. ලංකාවේ බැංකුවට චේන්ජ් කරන්න දුන්නම ලංකාවට හරිගානටම ෆොරින් කරන්සි හරි යනවනේ. හැබැයි එකට හරියන්න මෙහෙ බැංකුවෙන් මගෙන් ස්විස් චාජ් එකක් ගන්නවා. පුද්ගලිකව මට පොඩ්ඩක් පාඩුයි. කමක් නෑ. කොහොමත් පිසිකලි සල්ලි හුවමාරුවක් වෙන්නේ නැනේ. වැලියු ටු වලියු එක්ස්චේන්ජ් එකක් නේ වෙන්නේ.
    මට ඔය රටවිරු ලබ්බෙන් වැඩක් නෑ. මට එහෙම ලොකු දේවලුත් නෑ. කොවිඩ් කාලේ ලංකාවට යන්න වෙලා ලිස්ට් එකට නම දාගන්න රුපියල් ලක්ෂයකට සමාන ගානක් මෙහේ එම්බසි කැරියෙක් ඉල්ලුව. ඒ හින්ද මට ඔය වෙස වචනවල කිසි වටිනාකමක් නෑ
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577

    uba inne koheda ban ?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මට ඔය රටවිරු ලබ්බෙන් වැඩක් නෑ. මට එහෙම ලොකු දේවලුත් නෑ. කොවිඩ් කාලේ ලංකාවට යන්න වෙලා ලිස්ට් එකට නම දාගන්න රුපියල් ලක්ෂයකට සමාන ගානක් මෙහේ එම්බසි කැරියෙක් ඉල්ලුව. ඒ හින්ද මට ඔය වෙස වචනවල කිසි වටිනාකමක් නෑ
    විහිළුවට කිව්වෙ මචං ගනං ගන්න එපා 😉
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,031
    113
    අපි හිතමු US ඩොලර් නැතුව වෙන කරන්සි ඵකකින් ඒ කියන්නෙ සිංගප්පූරුවේ ඉන්න කෙනෙක් සිංගප්පූරු ඩොලර් වගේ බෑන්ක් ඵකකින් නැතුව wise වගේ app ඵකකින් දැම්මට අවුලක් නැද්ද?US ඩොලර් වලින්ම දාන්න ඕනද?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,893
    1,312
    113
    අපි හිතමු US ඩොලර් නැතුව වෙන කරන්සි ඵකකින් ඒ කියන්නෙ සිංගප්පූරුවේ ඉන්න කෙනෙක් සිංගප්පූරු ඩොලර් වගේ බෑන්ක් ඵකකින් නැතුව wise වගේ app ඵකකින් දැම්මට අවුලක් නැද්ද?US ඩොලර් වලින්ම දාන්න ඕනද?
    pasnayak nehe. salli nam enawa.