//. ලිබරල් සමජවාදී චින්තනය.// මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?1. හේතුව වීවෘත ආර්ථිකය,
2. ලිබරල් සමජවාදී චින්තනය.
3. බටහිර ගැති බව..
4. මධයම පන්තියේ අසමාන්‍ය ප්‍රසාරනය.

ආත්මාර්ථකාමී කම සහ මෝඩකම. දේශපාලකයාගේ ද? අපෝ නැහැ, ජනතාවගේ!
මේවා දැන් සර් විසදුවා නේද?1. හේතුව වීවෘත ආර්ථිකය,
2. ලිබරල් සමජවාදී චින්තනය.
3. බටහිර ගැති බව..
4. මධයම පන්තියේ අසමාන්‍ය ප්‍රසාරනය.
ඔය ඔක්කොම තියෙන වෙන රටවල් ඕනෙ තරම් තියෙනව. ඒ එකකටවත් මේ වගෙ විනාසයක් උනේ නෑ. අපිට මෙහෙම වෙන්න හේතුව රාජපක්ෂල ණය අරගෙන කාපට් කොන්ක්‍රීට් හදවපු එක. ගත්ත ණයවලින් කර්මාන්ත එකක්වත් ඇතිකරේ නෑ. අධ්‍යාපනයට වියදම් කරේ නෑ. අපනයන වැඩිකරේ නෑ. කාබනික ස්වයංපෝශිත බයිලයක් ගහල රට විනාස කරා.1. හේතුව වීවෘත ආර්ථිකය,
2. ලිබරල් සමජවාදී චින්තනය.
3. බටහිර ගැති බව..
4. මධයම පන්තියේ අසමාන්‍ය ප්‍රසාරනය.

ඔය ඔක්කොම තියෙන වෙන රටවල් ඕනෙ තරම් තියෙනව. ඒ එකකටවත් මේ වගෙ විනාසයක් උනේ නෑ. අපිට මෙහෙම වෙන්න හේතුව රාජපක්ෂල ණය අරගෙන කාපට් කොන්ක්‍රීට් හදවපු එක. ගත්ත ණයවලින් කර්මාන්ත එකක්වත් ඇතිකරේ නෑ. අධ්‍යාපනයට වියදම් කරේ නෑ. අපනයන වැඩිකරේ නෑ. කාබනික ස්වයංපෝශිත බයිලයක් ගහල රට විනාස කරා.
අටපාස් නැති මෝඩ ආමිකාරයො රාජ්‍ය ආයතන හැම එකකටම වගෙ දැම්ම. උන් කෙරුන වැඩ ටිකත් නොකෙරෙන තැනට පත්කරා.
බටහිරට බැන්නට උන් විතරයි අපේ බඩුගන්න ඉන්නෙ. චීනෙන් තේ ගන්න එකත් සෑහෙන්න අඩු කරා. දැන් රුසියාවෙයි යුක්‍රේනෙයි සංචාරයකො එන්නෙත් නෑ. දැන් තියෙන්නෙ බල්ලො වගේ පුක බිම ඇදගෙන බටහිර රටවල් පස්සෙ හිඟාකන්න යන්න
මිනිස්සු ටික එකතු වෙලා පාරට බහින්නේ නැත්තේ ඇයි කියලා මම මේ කල්පනා කරන්නේ බං. මුංට කිසිම ගානක් නෑ නේ.. පාන් ගෙඩිය 5000 කිව්වත් අහ්.. කමක් නෑ ගාගෙන ඉන්නේ.. කාලකන්නි ජාතියක් .මෙහෙම දිගටම ගියොත් කන්නත් නැතිවෙයි බං? තෙල් නැති හින්දා වාහන පාරවල්වලම අතඇරලා දාන්න වෙයි.පවර් කට් නිසා සොෆ්ට්වෙයා ඉන්ඩස්ට්‍රි එකටත් හිකම වෙලා යයි.මොකද ජෙනි වැඩ කරන්නත් තෙල් නෑනෙ?ලංකාවට ආපු හොද IT ප්‍රොජෙක්ට් ඉන්දියාවට බංගලාදේශෙට යයි.මිනිස්සු පාරවල් වල සත්තු වගේ කෑම වලට ගහගනී.මේ ලෙවල් එකට වැටුනොත් උන්නත් දාහයි මලත් දාහයිනෙ.එතකොට වත් සිංහලු පාරට බහීද දේශපාලු බැල්ලිගෙ පුතාලට ගහලා එලවන්න?
විවෘත ආර්ථිකය නැතුව නම් ගොඩ යාමක් නෑ. කියුබාව, උතුරු කොරියාව වගේ තියෙයි.1. හේතුව වීවෘත ආර්ථිකය,
2. ලිබරල් සමජවාදී චින්තනය.
3. බටහිර ගැති බව..
4. මධයම පන්තියේ අසමාන්‍ය ප්‍රසාරනය.
වෙලද පොල කොන්දේසි තියෙන්න ඕන... හැබැයි ඔය දැන් තියෙන ඒවා වගේ නෙවෙයි.. දැන් අපේ රට ඇවිල්ලා බ්ලැක් මනි ලොන්ඩරින් කරන තත්වෙකට පත් වෙලා. පහු ගිය කාලෙ මොකද වුනේ. ගූ පොහොර ලංකාවට එව්වා. ඒක නෙවෙයි වෙලද පොල කොන්දේසි. අපිට ණය දෙනවා නම් අපි අපේ රට චීනෙ වෙලදාමට ඕපන් කරනවා. හැබැයි ගූ පොහොර වලට නෙවෙයි. නියම පොහොර වලට. ඔන්න ඔය වගේ කොන්දේසි තමා රටකට ඕන.විවෘත ආර්ථිකය නැතුව නම් ගොඩ යාමක් නෑ. කියුබාව, උතුරු කොරියාව වගේ තියෙයි.
වෙළඳපොල කොන්දේසි නැතුව නිදහසේ තියන්න ඕන
------ Post added on Mar 11, 2022 at 11:25 AM
මේ ලංකාව අද වැටිලා තියන තැනට වැටුනෙ කොහොමද කියලා හරියට අතීතේ සිද්ධි එක්කම ඇනලයිස් කරපු එකෙක් ඉන්නවනං මට පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො මෙච්චරම කර මුලටම හිර උනේ කොහොමද කියලා?
ඔව් අවුරුදු 70 ඉදපු ඔක්කොම දේශපාලුවො හොරා කෑවා, රාජ්‍ය නිලධාරීන් කියන උනත් ජරාව කෑව හොරා කෑවා, දේශපාලුවො රට දියුණු කරනවට වඩා ගේම ගැහුවෙ ඊලග චන්දෙදි ගොඩ යන්නෙ කොහොමද කියලා බලන්න. ලංකාවට හොදට ආදායම් උපයන්න පුලුවන් ප්‍රොජෙක්ට් එකක් එන්න ගියත් දේශපාලුවට කොමිස් කුට්ටිය වැටුනෙ නැත්තං ඒ ප්‍රොජෙක්ට් එක ලෙෆ්ට් තමා.ඔය ඔක්කොම හරි.මේවා ලංකාව ඉන්දියාව පකිස්ථානෙ බංගලාදේශෙ වගේ අඩු කුලේ දකුනු ආසියානු ජාන තියන ගොබ්බ රටවල් ඔක්කොටම වගේ පොදුයිනෙ? ඒ රටවලුත් වැටිලා තියෙන්නෙ ඒත් ලංකාවට වගේ හිකවිලා නෑනෙ තාම? ලංකාවත් ඔය ඔක්කොම දූශිත පාලකයො අස්සෙත් මෙච්චර හික වෙන්නැතුව හිටියනෙ මෙච්චරකාලයක්? දැන් එකපාරටම මෙහෙම කෙල උනේ කොරෝනා නිසාද ? නැත්තං අවුරුදු 70ක් තිස්සෙ ගහගෙන ආපු රෝල් කොරෝනා හින්දා අවුල් වෙලා එකටම පත්තු උන නිසාද? නැත්තං ගෝටා ඇතුලු දැන් තියන ආණ්ඩුව මේ පාලන කාලෙ ගත්ත මරි මෝඩ තීරණ නිසාද? නැත්තං ගෝට නෙවෙයි ඉලෝන් මස්ක් ජනාධිපති උනත් කලින් තිබ්බ අවුල් රෝලෙ හැටියට මේක වෙනවද? එකපාරට මෙහෙම ටහිකෙන ඩොලර් අර්බුධයක් ආවෙ කොහොමද? ලංකාවට ඩොලර් එන ප්‍රධන මාර්ග විදෙස් ශ්‍රමිකයන් , තේ , පොල් , රබර් නෙහ්? ගෝටාබය පොන්නයා පොහොර නාටකයක් නටලා ඒකෙන් වගා පාලු වෙලා අපනයනය කරන්න බැරි වෙලාද මෙච්චර හික උනේ? හොදට මේ සිද්ධි ඒකාලෙ ඉදන් ඇනලයිස් කරපු එකෙක් ඉන්නවනං මට හොදට පැහැදිලි කරහන් මේක? අගක් මුලක් හිතාගන්න බැරුව ඉන්නෙ?
පොඩ්ඩක් වැරදුනා, උබ කියන වගේ කොන්දේසි තමයි ඕන.. දැන් තියන්නේ ඔක්කොම ඒකාධිකාරයක් හැදෙන කොන්දේසි සහ උබ කීවා වගේ ගූ ආනයනය.වෙලද පොල කොන්දේසි තියෙන්න ඕන... හැබැයි ඔය දැන් තියෙන ඒවා වගේ නෙවෙයි.. දැන් අපේ රට ඇවිල්ලා බ්ලැක් මනි ලොන්ඩරින් කරන තත්වෙකට පත් වෙලා. පහු ගිය කාලෙ මොකද වුනේ. ගූ පොහොර ලංකාවට එව්වා. ඒක නෙවෙයි වෙලද පොල කොන්දේසි. අපිට ණය දෙනවා නම් අපි අපේ රට චීනෙ වෙලදාමට ඕපන් කරනවා. හැබැයි ගූ පොහොර වලට නෙවෙයි. නියම පොහොර වලට. ඔන්න ඔය වගේ කොන්දේසි තමා රටකට ඕන.
දැන් වෙන්නෙ උන් අපිට ණයත් දෙනවා උන්ගෙ ජරාව අපිට එවනවා.
විදේශීය වෙලද පොලේ භාන්ඩ පමනයක් නෙවෙයි සේවා පවා මේ වෙලදාමට ඇතුලු වෙන්න ඕන. ඉන්දියාව උදා හරනෙකට ගන්න. ඉන්දියාවෙ කොයි තරම් විදේශීය ආයතන වල මූලස්තාන තියෙනව ද. උදා හරන මයික්‍රොසොෆ්ට්. ගූගල් සැම්සුන්
ලංකාවෙ මයික්‍රොසොෆ්ට් මූලස්තානයක් කොහෙද තියෙන්නෙ ගූගල් මූලස්තානයක් කොහෙද තියෙන්නෙ සැම්සුන් කොහෙද තියෙන්නෙ ? නිකන් ඒජන්සි විතරක් අල කන්න ද ( මම මේ එක උදාහරණයයි කිව්වෙ. )
කොන්ඳ පණ තියෙන මිනිස්සු දැන් ලංකාවේ නැ. හැබැයි ඊයේ නිවුස් වලට නම් ත්‍රිවිල් කාරයෙක් කිවුව ආයේ රාජපක්ෂ නම ගැවිච්ච එකෙක්ට වත් ජන්දේ දෙන්නේ නැ කියල. අර අතේ තියාගෙන ඉන්න වශී බොලේ නිසා තමයි...... පකයල තිරුපති ගියේ මෙහෙම කෙලවෙනවා කියල දැනගෙනම තමයි ආරක්ෂාවක් දාගන්න. 