ලංකාවට මෙච්චර කෙලඋනේ කොහොමද බං?

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ආත්මාර්ථකාමී කම සහ මෝඩකම. දේශපාලකයාගේ ද? අපෝ නැහැ, ජනතාවගේ!
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,678
    13,429
    113
    1. හේතුව වීවෘත ආර්ථිකය,
    2. ලිබරල් සමජවාදී චින්තනය.
    3. බටහිර ගැති බව..
    4. මධයම පන්තියේ අසමාන්‍ය ප්‍රසාරනය.
    //. ලිබරල් සමජවාදී චින්තනය.// මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    Wena ratawala naya aran failure project walata danne nane. Ayojana genawa. Ape naya aran kulunui,parawal tikai hdanne ekath comis gahala.ewalin income ekak enne na.e ratawalata dollers enawa gdk tourism diunui, ewata kepa wela wada karana minissu innawa.
     
    • Like
    Reactions: MrCat

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    මොකද්ද අර්බුධය :dull:

    ඕවා හිතලා ඩිප්රෙස් වෙන්න එපා බං. දුකින් උනත් කියන්න තියෙන්නේ මේ රටට ගොඩ ඒමක් නෑ. එච්චරයි

    .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1. හේතුව වීවෘත ආර්ථිකය,
    2. ලිබරල් සමජවාදී චින්තනය.
    3. බටහිර ගැති බව..
    4. මධයම පන්තියේ අසමාන්‍ය ප්‍රසාරනය.
    මේවා දැන් සර් විසදුවා නේද?

    1. import කරන්න පුලුවන් බලපත්‍ර තියන අයට විතරයි
    2. ජාතික චින්තනය
    3. චීන ගැති බව
    4. මධයම පන්තියක් නෑ, ගජ යාලුවො විතරයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. හේතුව වීවෘත ආර්ථිකය,
    2. ලිබරල් සමජවාදී චින්තනය.
    3. බටහිර ගැති බව..
    4. මධයම පන්තියේ අසමාන්‍ය ප්‍රසාරනය.
    ඔය ඔක්කොම තියෙන වෙන රටවල් ඕනෙ තරම් තියෙනව. ඒ එකකටවත් මේ වගෙ විනාසයක් උනේ නෑ. අපිට මෙහෙම වෙන්න හේතුව රාජපක්ෂල ණය අරගෙන කාපට් කොන්ක්‍රීට් හදවපු එක. ගත්ත ණයවලින් කර්මාන්ත එකක්වත් ඇතිකරේ නෑ. අධ්‍යාපනයට වියදම් කරේ නෑ. අපනයන වැඩිකරේ නෑ. කාබනික ස්වයංපෝශිත බයිලයක් ගහල රට විනාස කරා.

    අටපාස් නැති මෝඩ ආමිකාරයො රාජ්‍ය ආයතන හැම එකකටම වගෙ දැම්ම. උන් කෙරුන වැඩ ටිකත් නොකෙරෙන තැනට පත්කරා.

    බටහිරට බැන්නට උන් විතරයි අපේ බඩුගන්න ඉන්නෙ. චීනෙන් තේ ගන්න එකත් සෑහෙන්න අඩු කරා. දැන් රුසියාවෙයි යුක්‍රේනෙයි සංචාරයකො එන්නෙත් නෑ. දැන් තියෙන්නෙ බල්ලො වගේ පුක බිම ඇදගෙන බටහිර රටවල් පස්සෙ හිඟාකන්න යන්න

     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේක මම හිතන විදිය මචන්.. ටිපර් වෙන්න එපා

    ප්‍රදාන වශයෙන්ම රටට කෙලවීම ආරම්බ වුනේ නූගත් මෝඩ තිරිසන් හොර තක්කඩි රස්තියාදු කාරයො මැරයො කුඩු කාරයො මාල හොරු කප්පම් හොරු කොමිස් කාරයො සහ පවුලේ මිනිස්සු බලයට පත් කර ගැනීම සහ පාර්ලිමේන්තු නියෝජනය කිරීම. මේක බැරෑරුම් කාරණයක්

    දෙවැනි එක තමා තමන්ගෙ ආර්තිකයට දරාගන්න බැරි සංවර්දනයන් සදහා අදික ණය ලබා ගැනීම සහ අපණයන ආර්තිකයක් ඇති නොකිරීම. හොදම උදාහරනෙ කියන්න ද.. රට පුරාම හයි වේ කාපට් පාරවල් හදනවා (ණයට අරං) හැබැයි රටේ තෙල් නෑ. හේතුව ආර්තිකයට දරාගන්න බැරි සංවර්දන. රටේ සංවර්දනය ( උන් කියන විදියට ) ගොඩක් ම කලේ මහින්ද රාජපක්ශ ආන්ඩුව තමයි. හැබැයි ඌ රටේ ආදයම ( මම කතා කරන්නෙ දේශීය ආදායම ගැන නෙවෙයි. ඉරෝශාන් වගේ වේස පොන්නයො ටිපර් වෙනවා ආදායම කිව්ව ගමන් ) ලැබෙන ප්‍රොජෙක්ට් කිසි දෙයක් කරලා නෑ. ගොඩක් වෙලාවට මේ රජයන් කලේ පිට රටින් සියල්ල ගෙනැල්ලා අඩු මුදලට දෙන්න පුලුවන් කියන සංකල්පය තමයි. පහු ගිය කාලෙ ඒක හොදටම පෙනුනා නූගත් පාලකයොන්ගෙ කතා බහෙන්. හාල් චීනෙන් ගෙනැල්ලා අඩුවට දෙනවා කියලා. දැන් මේ සියල්ල රටින් ගේන්න ප්ලෑන් කරාට ඒ වියදම් වලට ඕන කරන ඩොලර් ටික එකතු කරගන්න ප්ලෑන් කලේ නෑ.

    තුන් වෙනි කාරනේ ඉතාම බලපෑමක් එන කාරනයක්. පක්ශ දෙක බලයට එනකොට දීපු සහන. මේ සියලු සහන දුන්නෙ දේශීය ආදායමට එකතු වන බදු අඩු කිරීමෙන්. සහ බලයට එන්න දීපු රැකියා. කෙටියෙන් කියනවා නම් බොරු පොරොන්දු...

    හතර වෙනි කාරණය තමා බැසිල් රාජපක්ශ මුදල් ඇමති කරපු එක. බැසිල් කියන්නෙ නූගතෙක් කියලා දන්න මිනිස්සු දන්නවා. මොල හතක් තියෙනව කියලා කෑ ගැහුවෙ ඉරෝශාන් වගේ පොන්න පකයෙක්. ඉදුල් වලට පෙරේතකමේ කියෙව්වා. මිනිහෙක්ගෙ දැනුමට එක මොලයක් ඇති... මූට ඒකත් නෑ.

    තව ඕක ගැන වක්‍රාකාරව කියන්න පුලුවන්. රටට කෙල වීම ආරම්භ වුනේ මේ ආන්ඩුවෙන් විතරක් නෙවෙයි. හැම ආන්ඩුවකින්ම ආරම්බ වෙලා තිබ්බෙ. හැබැයි මේ සක්කිලි වෙස දන්දිනා පවුලේ ආන්ඩුව මේක ඉක්මන් කලා සහ නැගිට්ටන්න බැරි විදියට විනාශ කලා. අපිට ඩොලර් එන ක්‍රම ගැන නිසි අද්‍යනයක් තිබ්බ නම් සහ එන ඩොලර් වලට මොකද වුනේ කියලා නිසි අද්‍යනයක් තිබ්බ නම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ. රෝල එහෙට මෙහෙට කර කර ණය අරගෙන බොරු සංවර්දන ප්‍රොජෙක්ට්ස් කර කර කොමිස් ගසා කෑම් කලා ඇරෙන්න මේ ආන්ඩුව කිසිම දෙයක් රටට කරලා නෑ...

    කෙටියෙන්ම කිව්වොත් මේ රටට කෙලවුනේ රාජපක්ශ ආන්ඩුව බලයට පත් වීම නිසා...

    @erozan පොන්න පකයට රිදෙයි දැන්... පුක කසනවා වගේ දැනෙයි :lol: :lol: :lol: :lol:

    ඔය ඔක්කොම තියෙන වෙන රටවල් ඕනෙ තරම් තියෙනව. ඒ එකකටවත් මේ වගෙ විනාසයක් උනේ නෑ. අපිට මෙහෙම වෙන්න හේතුව රාජපක්ෂල ණය අරගෙන කාපට් කොන්ක්‍රීට් හදවපු එක. ගත්ත ණයවලින් කර්මාන්ත එකක්වත් ඇතිකරේ නෑ. අධ්‍යාපනයට වියදම් කරේ නෑ. අපනයන වැඩිකරේ නෑ. කාබනික ස්වයංපෝශිත බයිලයක් ගහල රට විනාස කරා.

    හරියට හරි. මේ රට සංවර්දනය කරනවා කියලා මිනිස්සුන්ට පෙන්න පෙන්න විනාශ කරේ ඔය වේස දන්දිනාගෙ ලමයි ටික තමා
    අටපාස් නැති මෝඩ ආමිකාරයො රාජ්‍ය ආයතන හැම එකකටම වගෙ දැම්ම. උන් කෙරුන වැඩ ටිකත් නොකෙරෙන තැනට පත්කරා.

    උදාහරණ - පොලීසිය

    බටහිරට බැන්නට උන් විතරයි අපේ බඩුගන්න ඉන්නෙ. චීනෙන් තේ ගන්න එකත් සෑහෙන්න අඩු කරා. දැන් රුසියාවෙයි යුක්‍රේනෙයි සංචාරයකො එන්නෙත් නෑ. දැන් තියෙන්නෙ බල්ලො වගේ පුක බිම ඇදගෙන බටහිර රටවල් පස්සෙ හිඟාකන්න යන්න


    ජාත්‍යාලය ඇති කරනවා කිය කිය දියුනු රටවල් අපෙන් ඈත් කලා
    ------ Post added on Mar 11, 2022 at 11:02 AM
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මෙහෙම දිගටම ගියොත් කන්නත් නැතිවෙයි බං? තෙල් නැති හින්දා වාහන පාරවල්වලම අතඇරලා දාන්න වෙයි.පවර් කට් නිසා සොෆ්ට්වෙයා ඉන්ඩස්ට්‍රි එකටත් හිකම වෙලා යයි.මොකද ජෙනි වැඩ කරන්නත් තෙල් නෑනෙ?ලංකාවට ආපු හොද IT ප්‍රොජෙක්ට් ඉන්දියාවට බංගලාදේශෙට යයි.මිනිස්සු පාරවල් වල සත්තු වගේ කෑම වලට ගහගනී.මේ ලෙවල් එකට වැටුනොත් උන්නත් දාහයි මලත් දාහයිනෙ.එතකොට වත් සිංහලු පාරට බහීද දේශපාලු බැල්ලිගෙ පුතාලට ගහලා එලවන්න?
    මිනිස්සු ටික එකතු වෙලා පාරට බහින්නේ නැත්තේ ඇයි කියලා මම මේ කල්පනා කරන්නේ බං. මුංට කිසිම ගානක් නෑ නේ.. පාන් ගෙඩිය 5000 කිව්වත් අහ්.. කමක් නෑ ගාගෙන ඉන්නේ.. කාලකන්නි ජාතියක් .
    අපි තනියම මයිනාගේ පවුලට attack කරොත් අපට හම්බ වෙන්නේ වෙඩි උණ්ඩයක් තමයි. ඔක්කොම එකතු උනොත් මුන් ටික මරලා දාන ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි

    1. හේතුව වීවෘත ආර්ථිකය,
    2. ලිබරල් සමජවාදී චින්තනය.
    3. බටහිර ගැති බව..
    4. මධයම පන්තියේ අසමාන්‍ය ප්‍රසාරනය.
    විවෘත ආර්ථිකය නැතුව නම් ගොඩ යාමක් නෑ. කියුබාව, උතුරු කොරියාව වගේ තියෙයි.
    වෙළඳපොල කොන්දේසි නැතුව නිදහසේ තියන්න ඕන
    ------ Post added on Mar 11, 2022 at 11:25 AM
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    විවෘත ආර්ථිකය නැතුව නම් ගොඩ යාමක් නෑ. කියුබාව, උතුරු කොරියාව වගේ තියෙයි.
    වෙළඳපොල කොන්දේසි නැතුව නිදහසේ තියන්න ඕන
    ------ Post added on Mar 11, 2022 at 11:25 AM
    වෙලද පොල කොන්දේසි තියෙන්න ඕන... හැබැයි ඔය දැන් තියෙන ඒවා වගේ නෙවෙයි.. දැන් අපේ රට ඇවිල්ලා බ්ලැක් මනි ලොන්ඩරින් කරන තත්වෙකට පත් වෙලා. පහු ගිය කාලෙ මොකද වුනේ. ගූ පොහොර ලංකාවට එව්වා. ඒක නෙවෙයි වෙලද පොල කොන්දේසි. අපිට ණය දෙනවා නම් අපි අපේ රට චීනෙ වෙලදාමට ඕපන් කරනවා. හැබැයි ගූ පොහොර වලට නෙවෙයි. නියම පොහොර වලට. ඔන්න ඔය වගේ කොන්දේසි තමා රටකට ඕන.

    දැන් වෙන්නෙ උන් අපිට ණයත් දෙනවා උන්ගෙ ජරාව අපිට එවනවා.

    විදේශීය වෙලද පොලේ භාන්ඩ පමනයක් නෙවෙයි සේවා පවා මේ වෙලදාමට ඇතුලු වෙන්න ඕන. ඉන්දියාව උදා හරනෙකට ගන්න. ඉන්දියාවෙ කොයි තරම් විදේශීය ආයතන වල මූලස්තාන තියෙනව ද. උදා හරන මයික්‍රොසොෆ්ට්. ගූගල් සැම්සුන්

    ලංකාවෙ මයික්‍රොසොෆ්ට් මූලස්තානයක් කොහෙද තියෙන්නෙ ගූගල් මූලස්තානයක් කොහෙද තියෙන්නෙ සැම්සුන් කොහෙද තියෙන්නෙ ? නිකන් ඒජන්සි විතරක් අල කන්න ද ( මම මේ එක උදාහරණයයි කිව්වෙ. )
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ ලංකාව අද වැටිලා තියන තැනට වැටුනෙ කොහොමද කියලා හරියට අතීතේ සිද්ධි එක්කම ඇනලයිස් කරපු එකෙක් ඉන්නවනං මට පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො මෙච්චරම කර මුලටම හිර උනේ කොහොමද කියලා?

    ඔව් අවුරුදු 70 ඉදපු ඔක්කොම දේශපාලුවො හොරා කෑවා, රාජ්‍ය නිලධාරීන් කියන උනත් ජරාව කෑව හොරා කෑවා, දේශපාලුවො රට දියුණු කරනවට වඩා ගේම ගැහුවෙ ඊලග චන්දෙදි ගොඩ යන්නෙ කොහොමද කියලා බලන්න. ලංකාවට හොදට ආදායම් උපයන්න පුලුවන් ප්‍රොජෙක්ට් එකක් එන්න ගියත් දේශපාලුවට කොමිස් කුට්ටිය වැටුනෙ නැත්තං ඒ ප්‍රොජෙක්ට් එක ලෙෆ්ට් තමා.ඔය ඔක්කොම හරි.මේවා ලංකාව ඉන්දියාව පකිස්ථානෙ බංගලාදේශෙ වගේ අඩු කුලේ දකුනු ආසියානු ජාන තියන ගොබ්බ රටවල් ඔක්කොටම වගේ පොදුයිනෙ? ඒ රටවලුත් වැටිලා තියෙන්නෙ ඒත් ලංකාවට වගේ හිකවිලා නෑනෙ තාම? ලංකාවත් ඔය ඔක්කොම දූශිත පාලකයො අස්සෙත් මෙච්චර හික වෙන්නැතුව හිටියනෙ මෙච්චරකාලයක්? දැන් එකපාරටම මෙහෙම කෙල උනේ කොරෝනා නිසාද ? නැත්තං අවුරුදු 70ක් තිස්සෙ ගහගෙන ආපු රෝල් කොරෝනා හින්දා අවුල් වෙලා එකටම පත්තු උන නිසාද? නැත්තං ගෝටා ඇතුලු දැන් තියන ආණ්ඩුව මේ පාලන කාලෙ ගත්ත මරි මෝඩ තීරණ නිසාද? නැත්තං ගෝට නෙවෙයි ඉලෝන් මස්ක් ජනාධිපති උනත් කලින් තිබ්බ අවුල් රෝලෙ හැටියට මේක වෙනවද? එකපාරට මෙහෙම ටහිකෙන ඩොලර් අර්බුධයක් ආවෙ කොහොමද? ලංකාවට ඩොලර් එන ප්‍රධන මාර්ග විදෙස් ශ්‍රමිකයන් , තේ , පොල් , රබර් නෙහ්? ගෝටාබය පොන්නයා පොහොර නාටකයක් නටලා ඒකෙන් වගා පාලු වෙලා අපනයනය කරන්න බැරි වෙලාද මෙච්චර හික උනේ? හොදට මේ සිද්ධි ඒකාලෙ ඉදන් ඇනලයිස් කරපු එකෙක් ඉන්නවනං මට හොදට පැහැදිලි කරහන් මේක? අගක් මුලක් හිතාගන්න බැරුව ඉන්නෙ?

    ලෝකෙ හොදම ආර්තික වර්දනයක් අරන් තියෙන්නෙ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මැතිණිගෙ ආණ්ඩුවෙන් ලාබ ලබපු වතු, සමාගම් රජයට පවරගෙන ම්නිස්සු පුරවන සංස්කෘතිය ඇති කරල කුල්ල් කුජීත කරල හොට බිම ඇනපු නිසයි උපාලි ගෘප් වගේ ආයතන නැත්තටම නැති කරපු නිසා . ඔය සරලව . පැහැදිලි කරන්න නම් පුලුවන් . ඇමරිකාව ,ජපානය කොරියාව ඉන්දියාව ගොඩයන්නෙ ටෙස්ල ,ගූගල් ,ඇපල් ,ටොයෝට ,හොන්ඩ ,සැම්සුන්ග් ,මහින්ද්‍ර ,ටාට වගේ පෞද්ගලික ආයතන නිසා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    වෙලද පොල කොන්දේසි තියෙන්න ඕන... හැබැයි ඔය දැන් තියෙන ඒවා වගේ නෙවෙයි.. දැන් අපේ රට ඇවිල්ලා බ්ලැක් මනි ලොන්ඩරින් කරන තත්වෙකට පත් වෙලා. පහු ගිය කාලෙ මොකද වුනේ. ගූ පොහොර ලංකාවට එව්වා. ඒක නෙවෙයි වෙලද පොල කොන්දේසි. අපිට ණය දෙනවා නම් අපි අපේ රට චීනෙ වෙලදාමට ඕපන් කරනවා. හැබැයි ගූ පොහොර වලට නෙවෙයි. නියම පොහොර වලට. ඔන්න ඔය වගේ කොන්දේසි තමා රටකට ඕන.

    දැන් වෙන්නෙ උන් අපිට ණයත් දෙනවා උන්ගෙ ජරාව අපිට එවනවා.

    විදේශීය වෙලද පොලේ භාන්ඩ පමනයක් නෙවෙයි සේවා පවා මේ වෙලදාමට ඇතුලු වෙන්න ඕන. ඉන්දියාව උදා හරනෙකට ගන්න. ඉන්දියාවෙ කොයි තරම් විදේශීය ආයතන වල මූලස්තාන තියෙනව ද. උදා හරන මයික්‍රොසොෆ්ට්. ගූගල් සැම්සුන්

    ලංකාවෙ මයික්‍රොසොෆ්ට් මූලස්තානයක් කොහෙද තියෙන්නෙ ගූගල් මූලස්තානයක් කොහෙද තියෙන්නෙ සැම්සුන් කොහෙද තියෙන්නෙ ? නිකන් ඒජන්සි විතරක් අල කන්න ද ( මම මේ එක උදාහරණයයි කිව්වෙ. )
    පොඩ්ඩක් වැරදුනා, උබ කියන වගේ කොන්දේසි තමයි ඕන.. දැන් තියන්නේ ඔක්කොම ඒකාධිකාරයක් හැදෙන කොන්දේසි සහ උබ කීවා වගේ ගූ ආනයනය.
    (ඕනෑම මිනිහෙක්ට mobile phones, laptop වගේ දේවල් ගෙන්වන්න අවසර තියන්න ඕන.. )
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඇයි මිනිස්සු පාරට බැහැල මේ පොන්න වේසිගෙ පුතාලට ගහල එලවන්නේ නැත්තේ ?? :frown:කොන්ඳ පණ තියෙන මිනිස්සු දැන් ලංකාවේ නැ. හැබැයි ඊයේ නිවුස් වලට නම් ත්‍රිවිල් කාරයෙක් කිවුව ආයේ රාජපක්ෂ නම ගැවිච්ච එකෙක්ට වත් ජන්දේ දෙන්නේ නැ කියල. අර අතේ තියාගෙන ඉන්න වශී බොලේ නිසා තමයි...... පකයල තිරුපති ගියේ මෙහෙම කෙලවෙනවා කියල දැනගෙනම තමයි ආරක්ෂාවක් දාගන්න.

    ඇයි මිනිස්සු මෙච්ච්චර දෙස් තියද්දීත් මේ උත්ටලට කෙල වෙලා යන්නේ නැත්තේ. අපි එහෙම එක ඇන්ට කෙනෙක් මොකක් හරි කට කැඩිච්ච කතාවක් කිවුව නම් පැයක් යන්න කලින් ප්‍රතිපල දෙනවා :no:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,888
    1
    15,220
    113
    මනාප චන්ද ක්‍රමය. ඒකෙන් දිනන්නනම් වියදම් කරන්න ඕන උනා. වියදම් කරන්නනම් හම්බුකරන්න හරි බිස්නස් කාරයන්ගෙ සපෝට් ගන්න හරි ඕන උනා. වියදම් කරල ආවම තමන්ගෙ වියදමනම් බලේට ආවම ගොඩගහගත්ත. බිස්නස් කාරයො තමන්ට ඕන කෙනා බලේට ආවම තමන්ට ඕන විදියට ඔක්කම කරගත්ත. import business කරන උන් දේශීය නිෂ්පාදන බිඳල දැම්ම වගේ දේවල්. චන්දෙ දිනන්න නම් පොරොන්දු සහනාධාර දී චන්ද ගන්න සංස්කෘතියක් ලංකාවෙ තිබ්බ. මිනිස්සු වැරදි එතනදි. සහනාධාර නිකන් දෙන දේවල් ම ඕන උනා. නිකන් හම්බුනානම් දෙමල පත්තරේ හරි කමක් නෑනෙ. එතනදි පොරොන්දු දේශපාලනයට ගියා. චන්ද ලංවෙද්දි බඩුමිල අඩු කලා සල්ලි අච්චු ගැහුව පඩි වැඩි කලා. චන්ද බලාගෙන රස්සා මැව්ව රස්සා දුන්න. රජයේ සේවය දේපල චන්ද වලට අයතා බාවිත කතා. GDP ගැප් එක එන්න එන්නම වැඩි උනා. Gap එක වහන්න ණය ගත්ත. චන්ද මාකටින් වලට මෙගා ප්‍රජෙක්ට්/සුදු අලි ව්‍යාපෘති ගෙනාව ඒ කරල දින්නට පස්සෙ චන්දෙට වියදම් කල උන්ට සැලකුව. තීරණ ගත්තෙ අවුරුදු 5කට එහා චන්දෙ ගැන හිතල මොකද දිනන්නනම් සල්ලි ඕනෙ පට්ට මාකටින් ඕනෙ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙන් කරපු report එකක තිබ්බ ලංකාව ණය අරන් හදපු project වල ඇත්ත value එක ණය වල ප්‍රමාණයට වඩා අඩුයි කියලා. මතක විදිහට සමස්ත ණය වලින් 60% or 70% වගේ මතක (සැලකියයුතු වෙනසක් තිබ්බ). ඒ කියන්නේ අනික් ඔක්කොම commissions වලට.