මචන්ස්ලා...
මම මේ දවස් වල ඉන්නේ චීනේ ShenZhen කියන නගරේ..මාසයක් විතර ඉන්න වෙලා තියෙනවා.
Dialog & AXIATA ආයතන සහ මෙහෙ HUAWEI ආයතනය එකතු වෙලා ලොකූ Project එකක් කරන නිසා ඒකේ එන එක එක Issues resolve කරන්න මට එන්න උනේ...
නියම රට හැබැයි අපේ රටත් එක්ක බලනකොට.. අති පිරිසිදුයි.. මිනිස්සු හරිම ප්රසන්නයි & ආචාරශීලි..
ඒ කතාව අතහරිමුකො දැනට..
මට අදහසක් තියෙනවා ලංකාවට යනකොට Mobile Phone එකක් අරන් යන්න.
හිතාගෙන ඉන්නේ HUAWEI හරි XIOMI හරි එකක් තමයි.
මොකද ඒවා තමයි මෙහේ Famous Mobile Phone..
මට කියනවද ලංකාවේ සල්ලි වලින් රුපියල් 25,000LKR-35000LKR (1000CNY - 1500CNY) අතරේ ගන්න පුළුවන් HUAWEI හරි XIOMI හරි හොදම Mobile Phone දෙක තුනක්..
අනික තමයි ගන්නකොට මොනවාහරි බලන්න දෙයක් තියෙනවාද අපේ රටට වැඩ කරනවද නැති වෙනවද කියන දේට බලපාන.? මොකද සමහර Mobile Phone වැඩ කරන්නේ නෑ ලංකාවට ගෙනාවම. තව, County lock වැටෙනවා SIM දැම්මහම..
උපදෙසක් දෙන්න මචන්ස්ලා..ThnkZ