ලංකාවට ලෝකයේ සැලකීම...
මචං රට "ලංකාව" කියලා කිව්වාම ලෝකයේ එක එක පළාත්වල ඇක්ෂන් -
සවුදි අරාබිය - ( කුස්සිය පෙන්නනවා )
කුවේට් - ( කක්කුස්සිය පෙන්නනවා )
දකුණු කොරියාව - ( ෆැක්ටරියට යන පාර පෙන්නනවා )
ජර්මනිය - ( මානව හිමිකම් වාර්ථාවක පිටු පෙරළනවා )
ඔස්ට්‍රේලියාව - ( ට්‍රෝලර් බෝට්ටු ගණන් කරනවා )
ඉතාලිය - ( ට්‍රෝලර් බෝට්ටුවල පින්තූර ඇල්බම් එකක් පෙන්නනවා )
චීනය - ( ණයට පොළිය ඉල්ලනවා )
බ්‍රිතාන්‍යය - ( ස්වදේශ කටයුතු කාර්යාලයෙන් අල්ලන් ගිහින් පාස්පෝට්, වීසා චෙක් කරනවා )
සිංග්ගප්පූරුව - ( ටික ටික සද්දෙ වැඩි කර කර හිනාවෙනවා )
ජපානය - ( පරණ කාර් සොහොනක් පෙන්නනවා )
චෙක් ජනරජය - ( 60 දශකයේ ආයුද මොඩිෆයි කරලා විකුණන වෙළෙන්දෙක්ව හඳුන්වා දෙනවා )
ඊශ්‍රායලය - ( සත්තු වත්තට යන පාර පෙන්නලා, එහෙට කෝල් එකකුත් දෙනවා )
දැන් නැවතත් අපි "ගාල්ල, මාතර, කොළඹ, අරංගල, බූටෑව, දකුණ, බස්නාහිර" වලියට මයික්‍රොෆෝනය බාර කරනවා.....