සර්ගේත් සර්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක, මහජන චීන සමූහාන්ඩුව 1945 දී පිහිටවූවත් සුන් යත් සෙන් නායකත්වය දුන් ක්වෝමින්ටාන් වරු තායීවානයට පැනගොස් Republic of chaina නොහොත් චීන ජනරජය පිහිටුවා ගනු ලබනවා.ප්‍රධාන චීන භූමියත් තායිවානයත් අතර පවතින පාමෝසා සමුද්‍ර සංධිය ඇමරිකානු යුද නෞකා මගින් නිරන්තර මුර සංචාර කිරීම නිසා කොමියුනිස්ට් වාදීන්ට පලායන ක්වෝමින්ටාන් වරු ලුහු බැදීමට අවස්තාවක් ලැබෙන්නේ නෑ.කොමියුනිස්ට් විරෝධී ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කදවුර මහජන චීන සමූහාණ්ඩුව පිලි නොගන්නා අතර තායීවානයේ පිහිටි භූමියෙන් කුඩා හා ජනගහනයෙන් අඩු චීන ජනරජය නිල වශයෙන් පිලි ගන්නවා.එක්සත් ජාතීන්ගේ සමුලුවේදීත් තායිවානය පිලිගන්නා අතරම මහජන චීන සමූහාන්ඩුවට කුඩම්මගේ සැලකිලි දෙනවා.

    මේ වෙද්දි කොලඹ සමුලුවෙන් පස්සේ පවතින බැංඩුං සමුලුවට පාර කැපෙනවා.මේ සමුලුවෙදි ලංකාවේ අගමැති විදිහට කොතලාවල මහත්තයා සහභාගී වෙද්දි මේ වෙද්දි ලෝකේ කබ්බෙක් තරමටවත් ගනන් ගන්නේ නැතුව හිටිය මහජන චීන සමූහාන්ඩුවේ අගමැති සහ විදේශ ඇමති විදිහට වැඩ කරපු චෞ එන් ලායී සහභාගී වෙනවා.සමුලුවෙදී ඉන්දියාවේ නේරු මහජන චීනය නිල වශයෙන් පිලිගෙන අගය කලත් ලංකාවෙන් ගිය කොතලාවල චෞ එන් ලායීට සමුලුවෙන් නැගිටලා යන්නම දෙසනවා.කොටියෙන්ම කිව්වොත් රෙද්දි රෙවෙන්නම බැනලා තර්ජනය කරනවා.
    FB_IMG_16025191775119935.jpg

    තමන්ගේ අගමැතිට ප්‍රසිදිදියේ ඇගිල්ල පෙනවා තර්ජනය කරනකොට මැද හිටපු පරිවර්තකය තක්බීරි වුන හැටි තමයි ෆොටෝ එකෙන් පෙන්නේ.තේරෙනවනේ බැනපු බැනිල්ල..

    මේ වෙලාවේ චීනයට සහය දක්වපු නේරුට මේ සිද්දියට අප්සට් ගිහින් කොතලාවලගෙන් අහනවා.මොකද කොතලාවල කතාව කරන්න කලින් මට පෙන්නුවේ නැත්තේ කියලා."තමුසෙත් කතාව කරන්න කලින් මට පෙන්නවද අයිසේ " කියලා නේරුටත් කන්දෙකේ ඇගිලි ගහගන්න කියලා තමයි කොතලාවල ලංකාවට ආවේ.මේ සිද්දියෙන් පස්සේ කොතලාවලව බැංඩුං විරයා කියලා ලෝකයේ හදුන්වනකොට ලංකාවේ හිටපු වාමාංශිකයෝ කොතලාවලට බැංඩුං බූරුවා කියලා කියන්න ගත්තා.(කොමිනිස්ට් පක්ශේ තාම පාර්ලිමේන්තුවේ තියනවා,කා එක්කාද ඉන්නේ කියලා හොයලා බලන්න)

    ඔන්න ඔහොම යස අගේට අගේ කර කර හිටපු ඉන්දියාවට හමුදාව බස්සලා නෙලන්න තරන් චීන්නු කලගුණ සලකන ජාතියක් වෙන්න යන්නේ මේ සිද්දිය පහු වෙලා අවුරුදු 7යි... ඔන්න ඔහොමලු යක්ක පැටව් ඒ කාලේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මෙව්වායෙ ඇත්ත නැත්ත දන්නෙ නැහැ අපි ඒ කාලෙ හිටිය නැති නිසා.
    එත් ජොන් කොතලාවල එහෙම කිව්වා නම් ඒ සිංහල කම නිසා නම් නෙමෙ .
    එංගලන්තෙන් තිබ්බ බැකින් එක නිසා.
    ජොන් කොතලාවල නයිට් කෙනෙක් .
    කිරීටයෙ උක ලොවාගෙන හිටිය කෙනෙක් .
    එංගලන්තෙ දි උනත් ඉහලයි කියන කට්ටිය එක්ක තමා එයා ගණු දෙනු කරෙත්.
    ඉතිං කිරීටෙ පවර් එක තමා එයා ඔතන පෙන්වන්න ඇත්තෙ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මෙව්වායෙ ඇත්ත නැත්ත දන්නෙ නැහැ අපි ඒ කාලෙ හිටිය නැති නිසා.
    එත් ජොන් කොතලාවල එහෙම කිව්වා නම් ඒ සිංහල කම නිසා නම් නෙමෙ .
    එංගලන්තෙන් තිබ්බ බැකින් එක නිසා.
    ජොන් කොතලාවල නයිට් කෙනෙක් .
    කිරීටයෙ උක ලොවාගෙන හිටිය කෙනෙක් .
    එංගලන්තෙ දි උනත් ඉහලයි කියන කට්ටිය එක්ක තමා එයා ගණු දෙනු කරෙත්.
    ඉතිං කිරීටෙ පවර් එක තමා එයා ඔතන පෙන්වන්න ඇත්තෙ.
    ඔයාට වෙච්ච සිද්දියේ ෆොටො එකක් තිබිලත්.මදි නේද? පිලිගන්න...ඒ කාලේ ලංකාව කලාපීය බලවතෙක්.චීනේ කියන්නේ නැගීගෙන.පොඩි ලමයෙක්.ඒ වෙද්දි ලංකාව හමුදාමය අතින් වුනත් දැනට වඩා හොද තැනක හිටියා.ලංකාවේ කාලතුවක්කු බලකායේ 1,2 රෙජිමේන්තු වලට මොනාද වුනේ කියලා එහෙම ඉතිහාසය කියවන්න.ලංකාවේ පාලකයොම ලංකාව විනාස කරපු හැටි,වාමාංශික ව්‍යාපාර ලංකාව අගාදෙට ගෙනියපු හැටි එහෙම තේරෙයි එතකොට...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඔයාට වෙච්ච සිද්දියේ ෆොටො එකක් තිබිලත්.මදි නේද? පිලිගන්න...ඒ කාලේ ලංකාව කලාපීය බලවතෙක්.චීනේ කියන්නේ නැගීගෙන.පොඩි ලමයෙක්.ඒ වෙද්දි ලංකාව හමුදාමය අතින් වුනත් දැනට වඩා හොද තැනක හිටියා.ලංකාවේ කාලතුවක්කු බලකායේ 1,2 රෙජිමේන්තු වලට මොනාද වුනේ කියලා එහෙම ඉතිහාසය ඉගෙන ගෙන එන්නා.ලංකාවේ පාලකයොම ලංකාව විනාස කරපු හැටි,වාමාංශික ව්‍යාපාර ලංකාව අගාදෙට ගෙනියපු හැටි එහෙම තේරෙයි එතකොට...
    වාමංශික ව්‍යාපාරෙ ගැන කිසි පැහදීමක් නැහැ.
    එත් අපෙ බලවත් කම තිබ්බෙ බ්‍රිතාන්‍ය කිරිටයෙ සහයෙන් මිසක්
    අපෙ හැකියාවක් නිසා නෙමෙ.
    බ්‍රිතාන්‍යන් ගියායින් පස්සෙ ස්ටෙටස් එක ටික ටිකෙ ගිලිහුණා.
    වාමාංශිකයො කරෙ ඒ ස්ටෙටස් එක අඩු වෙන එකෙ වෙගෙ වැඩි කරා .
     
    • Like
    Reactions: Kodiya97

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔයාට වෙච්ච සිද්දියේ ෆොටො එකක් තිබිලත්.මදි නේද? පිලිගන්න...ඒ කාලේ ලංකාව කලාපීය බලවතෙක්.චීනේ කියන්නේ නැගීගෙන.පොඩි ලමයෙක්.ඒ වෙද්දි ලංකාව හමුදාමය අතින් වුනත් දැනට වඩා හොද තැනක හිටියා.ලංකාවේ කාලතුවක්කු බලකායේ 1,2 රෙජිමේන්තු වලට මොනාද වුනේ කියලා එහෙම ඉතිහාසය කියවන්න.ලංකාවේ පාලකයොම ලංකාව විනාස කරපු හැටි,වාමාංශික ව්‍යාපාර ලංකාව අගාදෙට ගෙනියපු හැටි එහෙම තේරෙයි එතකොට...

    ඇමසන් වනේ පෝටෝ මතක් වුනා ඕයි
     
    • Like
    Reactions: Kodiya97

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එක සිද්ධියකින් ඔහොම නිගමන වලට එන්න බෑ මචෝ..ඔය මිනිස්සු ඇමරිකන්/බ්‍රිටිශ් බලු කුක්කෝ ඒ කාලේ. ඕවට සතුටු වෙන්න නෙවෙයි දුක් වෙන්න ඕන අපි හරි නම්... වාසි වගේම අවාසි උනා.. ජේ අර්‍ර සැරටම පුක දුන්නනේ යුඇස් වලට, හිතුවා ඇමරිකන් බේරගන්න එයි කියල ඉංදියන් පරිප්පු කෑව අන්තිමේ..
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චීනගෙන් ඉන්දියාවට නම් මදි නොකියන්න ලැබුණා.තව ඉස්සරහට කොහෙන් කොහෙන් හරි කෑලි කඩා ගනියි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    වාමංශික ව්‍යාපාරෙ ගැන කිසි පැහදීමක් නැහැ.
    එත් අපෙ බලවත් කම තිබ්බෙ බ්‍රිතාන්‍ය කිරිටයෙ සහයෙන් මිසක්
    අපෙ හැකියාවක් නිසා නෙමෙ.
    බ්‍රිතාන්‍යන් ගියායින් පස්සෙ ස්ටෙටස් එක ටික ටිකෙ ගිලිහුණා.
    වාමාංශිකයො කරෙ ඒ ස්ටෙටස් එක අඩු වෙන එකෙ වෙගෙ වැඩි කරා .
    ඔයා කියන එක හරි වෙන්නත් පුලුවන්.බණ්ඩාරනායක අගමැති නොවුනා නන් ලංකාවේ ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා.වාමාංශිකයෝ ගෑවුනොත් විනාශයක්...තුල් හිරිය වහන්න ස්ට්‍රයික් කරන වැඩවලට නායකත්වය දුන්නේ මගේ නෑදෑයෙක්.කොමියුනිස්ට් පක්ශේ වෙනුවෙන් සෝවියට් රුසියාවේ සමුලුවලටත් ගිහින් තිය්නවා🤣🤣😃 තුල්හිරිය ප්‍රයිවට් කරලා ජොබ් එකෙන් අයින් කලා දැන් දලු කඩනවා🤣🤣 පරම්පරාවෙන් ආපු ඉඩම් තිබ්බේ නැත්තං හිගා කන්න වෙන්නේ.දැන් ගොංකන් තේරිලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔයා කියන එක හරි වෙන්නත් පුලුවන්.බණ්ඩාරනායක අගමැති නොවුනා නන් ලංකාවේ ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා.වාමාංශිකයෝ ගෑවුනොත් විනාශයක්...තුල් හිරිය වහන්න ස්ට්‍රයික් කරන වැඩවලට නායකත්වය දුන්නේ මගේ නෑදෑයෙක්.කොමියුනිස්ට් පක්ශේ වෙනුවෙන් සෝවියට් රුසියාවේ සමුලුවලටත් ගිහින් තිය්නවා🤣🤣😃 තුල්හිරිය ප්‍රයිවට් කරලා ජොබ් එකෙන් අයින් කලා දැන් දලු කඩනවා🤣🤣 පරම්පරාවෙන් ආපු ඉඩම් තිබ්බේ නැත්තං හිගා කන්න වෙන්නේ.දැන් ගොංකන් තේරිලා.

    90 පස්සේ සෙට් එකටත් කාලයක් යනවා තේරුම් ගන්න.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඔයා කියන එක හරි වෙන්නත් පුලුවන්.බණ්ඩාරනායක අගමැති නොවුනා නන් ලංකාවේ ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා.වාමාංශිකයෝ ගෑවුනොත් විනාශයක්...තුල් හිරිය වහන්න ස්ට්‍රයික් කරන වැඩවලට නායකත්වය දුන්නේ මගේ නෑදෑයෙක්.කොමියුනිස්ට් පක්ශේ වෙනුවෙන් සෝවියට් රුසියාවේ සමුලුවලටත් ගිහින් තිය්නවා🤣🤣😃 තුල්හිරිය ප්‍රයිවට් කරලා ජොබ් එකෙන් අයින් කලා දැන් දලු කඩනවා🤣🤣 පරම්පරාවෙන් ආපු ඉඩම් තිබ්බේ නැත්තං හිගා කන්න වෙන්නේ.දැන් ගොංකන් තේරිලා.

    Communist karayoi Jathiwadee/Agam wadee set ekai thamai ban Lankawa winasha kale.

    Ape rata oya kale loke eka ratakatawath naya na.
     
    • Like
    Reactions: Kodiya97

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතනදි ඇත්තටම උනේ කොතලාවල බුරුව උන එක විතරයි...කොතලාවලල කරේ සුද්දගෙ පස්ස ලෙවකාපු එක අධිරාජය වාදය වෙනුවෙන් කඩේ ගිය එක...

    ඉන්දියාවෙ ශ්‍රි නේරුල ඒ කාලෙ කරේ ස්වරාජ්ය වෙනුවෙන් පෙනි ඉදන් යටත්විජිතවාදින්ට එරෙහි උන එක, ඕව තේරුම් ගන්ඩ කොතලාවල වගේ සුද්දගෙ පස්ස ලොවපු ගොනෙක්ට බැරි උනා...
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මෙව්වායෙ ඇත්ත නැත්ත දන්නෙ නැහැ අපි ඒ කාලෙ හිටිය නැති නිසා.
    එත් ජොන් කොතලාවල එහෙම කිව්වා නම් ඒ සිංහල කම නිසා නම් නෙමෙ .
    එංගලන්තෙන් තිබ්බ බැකින් එක නිසා.
    ජොන් කොතලාවල නයිට් කෙනෙක් .
    කිරීටයෙ උක ලොවාගෙන හිටිය කෙනෙක් .
    එංගලන්තෙ දි උනත් ඉහලයි කියන කට්ටිය එක්ක තමා එයා ගණු දෙනු කරෙත්.
    ඉතිං කිරීටෙ පවර් එක තමා එයා ඔතන පෙන්වන්න ඇත්තෙ.

    We had the British passport at that time.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඔතනදි ඇත්තටම උනේ කොතලාවල බුරුව උන එක විතරයි...කොතලාවලල කරේ සුද්දගෙ පස්ස ලෙවකාපු එක අධිරාජය වාදය වෙනුවෙන් කඩේ ගිය එක...

    ඉන්දියාවෙ ශ්‍රි නේරුල ඒ කාලෙ කරේ ස්වරාජ්ය වෙනුවෙන් පෙනි ඉදන් යටත්විජිතවාදින්ට එරෙහි උන එක, ඕව තේරුම් ගන්ඩ කොතලාවල වගේ සුද්දගෙ පස්ස ලොවපු ගොනෙක්ට බැරි උනා...
    ඒ වුනාට මාවෝ නේරුට ගැහුවනේ හමුදාව දම්මලා😊😊
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ වුනාට මාවෝ නේරුට ගැහුවනේ හමුදාව දම්මලා😊😊
    ඒකයි කිරිටෙන් ගැලවෙන එකයි දෙකක්, චින ඉන්දියා බෝඩර් අපිට අදාල නැ, හැබැයි කිරිටෙන් ගැලවෙන එක අපිට අදාල වෙලා තිබ්බ ඒ කාලෙත්...
     
    • Like
    Reactions: D_Mad

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඒකයි කිරිටෙන් ගැලවෙන එකයි දෙකක්, චින ඉන්දියා බෝඩර් අපිට අදාල නැ, හැබැයි කිරිටෙන් ගැලවෙන එක අපිට අදාල වෙලා තිබ්බ ඒ කාලෙත්...

    Sir John agamethi une 1953 ban.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඒකයි කිරිටෙන් ගැලවෙන එකයි දෙකක්, චින ඉන්දියා බෝඩර් අපිට අදාල නැ, හැබැයි කිරිටෙන් ගැලවෙන එක අපිට අදාල වෙලා තිබ්බ ඒ කාලෙත්...
    කිරීටකෙන් ගැලවෙන එක නන් හොදයි.1848 වෙල්ලස කැරැල්ල කාලේ ඉන්දල වුන් කලේ මුස්ලිම් සිංහල කොටෝන එකනේ😀😀 ඔයත් එක්ක තරක කරලා වැඩක් නෑ ඉතිං...