ලංකාවට ලෝකයේ සැලකීම...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ලංකාවට ලෝකයේ සැලකීම...

    මචං රට "ලංකාව" කියලා කිව්වාම ලෝකයේ එක එක පළාත්වල ඇක්ෂන් -

    සවුදි අරාබිය - ( කුස්සිය පෙන්නනවා )

    කුවේට් - ( කක්කුස්සිය පෙන්නනවා )

    දකුණු කොරියාව - ( ෆැක්ටරියට යන පාර පෙන්නනවා )

    ජර්මනිය - ( මානව හිමිකම් වාර්ථාවක පිටු පෙරළනවා )

    ඔස්ට්‍රේලියාව - ( ට්‍රෝලර් බෝට්ටු ගණන් කරනවා )

    ඉතාලිය - ( ට්‍රෝලර් බෝට්ටුවල පින්තූර ඇල්බම් එකක් පෙන්නනවා )

    චීනය - ( ණයට පොළිය ඉල්ලනවා )

    බ්‍රිතාන්‍යය - ( ස්වදේශ කටයුතු කාර්යාලයෙන් අල්ලන් ගිහින් පාස්පෝට්, වීසා චෙක් කරනවා )

    සිංග්ගප්පූරුව - ( ටික ටික සද්දෙ වැඩි කර කර හිනාවෙනවා )

    ජපානය - ( පරණ කාර් සොහොනක් පෙන්නනවා )

    චෙක් ජනරජය - ( 60 දශකයේ ආයුද මොඩිෆයි කරලා විකුණන වෙළෙන්දෙක්ව හඳුන්වා දෙනවා )

    ඊශ්‍රායලය - ( සත්තු වත්තට යන පාර පෙන්නලා, එහෙට කෝල් එකකුත් දෙනවා )

    දැන් නැවතත් අපි "ගාල්ල, මාතර, කොළඹ, අරංගල, බූටෑව, දකුණ, බස්නාහිර" වලියට මයික්‍රොෆෝනය බාර කරනවා.....

    :yes::yes::yes::yes::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    CEYLON

    I don't know about other countries, but I know about AUSTRALIA. Before Sri Lankan boat people arrive here, and these Indians inundated Australia with their 10$ an hour IT work, Australia was a very very good country for Sri Lankan migrants.

    Around early nineties, we were proud to introduce ourselves as Sri Lankans, but I always present myself as a guy from CEYLON, which make a huge difference.

    Most Australians, or Poms not have any knowledge about Sri Lanka. But when I mention CEYLON, they know COLOMBO, KANDY , TRINCO, GALLE and everything. Specially people who are 50-60 year old at that time (1990).

    So, until recent times with Sri Lankan boat people and 10 dollar Indian workers , we (sri lankans) were proud respected members of Australian society
     
    Last edited:

    :(:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave ekek Lankava dakina vidiya. Lankave vadi veemata athi putu[chairs] ganana, Lankave janagahanaya[population] ekata vada vadiya.