ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0

ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද?
ශරියා නීතිය ගැසට් කලේ කවුද?
ශරියා නීතිය යටතේ පල්ලි හැදුවේ කවුද?
ශරියා නීතිය යටතේ පණත් ගෙනාවේ කවුද?

හොඳට අහගන්න, රාජිත ඉන්ටලිජන්ස් වාර්තාවකින් අරන් කියවනවා




ආන්ශර්ස් ප්ලීෂ්!:D:D:D
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මහින්ද කලින්ම පැනලා කිව්වා බුර්කාව ගැටලුවක් නෙමෙ කියලා...
දැන් කොහොමද මෙයාගෙන් ලැබෙන පිලිතුර....


59404255_159773221711931_1581859407422029824_n.jpg
 

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ පල හරකෝ යන්න..අපි ජන්දේ දෙන්නෙ ගෝටට.තෝ ළග හිටියනම් ගහනව කන කුඩු වෙන්න.චීත්ත පොන්නයා..:angry:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනේ පල හරකෝ.යන්න..අපි ජන්දේ දෙන්නෙ ගෝටට.තෝ ළග හිටියනම් ගහනව කන කුඩු වෙන්න.චීත්ත පොන්නයා..:angry:

    මට කන කුඩු වෙන්න ගැහුවා කියලා ෂරියා නීතිය නැතිවෙන්නෙත් නෑ, තව 300ක් මරාගෙන මැරෙන්න ඉන්න තවුහිද් ජමාද් එකේ අයියලා සුයිසයිඩ් කිට් ටික පොලිසියට ගෙනැල්ල දෙන්නෙත් නෑ. එහෙම ගොන් පාට් නොදා මේ ශරියාව ගෙනැල්ලා, ඉන්ටලිජන්ස් පේ රෝල් එකෙන් ත්‍රස්තයන්ට සල්ලි දුන්නු අමනයාට චන්දේ දෙන්නේ ඇයි කියා පැහැදිලි කලා නම්?
    :P:P
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Rajitha la kiyana ewa piliganna puluwanda ban? :lol:


    Hebei UNP/SLFP 2 ma Muslim ewunta udaw keruwa chanda ganna.


    Hebei MR ge kale bomba pipirena eka neweththuwa, UNP 1 ewith buddi ansha hire dala , koti / thambi hurathal karala aith bomba pipirena thenata Lankawa genawa.


    Ai nan UNP 1 ta chande denne na ban.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    රශ්නය : ඝෝඨාබහය මුස්ලිම් අයට උදව් කලා නන් ඇයි රාජපක්ෂලට විරුද්ධව 80% - 90% ඡන්ද නැගෙනහිරින් වැටුනෙ.

    (ජවිපෙ + හෙළෝරුම) කම්බයින් උත්තරය : ඝෝඨාබහය NTJ අන්තවාදය පෝෂණය කලා. ඒකට මොඩරේට් මුස්ලිම් අය හොඳටම ඝෝඨාබහය එක්ක කේන්තියෙන් හිටියෙ. ඒ නිසා තමයි මොඩරේට් මුස්ලිම් අය 80% - 90% ප්‍රතිශතවලින් 2015 රාජපක්ෂලට විරුද්ධව ඡන්දෙ දුන්නෙ.

    ප්‍රශ්නය : එතකොට 2015 NTJ එකත් ඇයි රාජපක්ෂලට විරුද්ධව වැඩ කලේ.

    හෙළෝරුම උත්තරය : (තාම ලැබුනේ නැත)
    ජවිපෙ උත්තරය : ආහ් ඒක බැක් ෆයර් එකක්
    .


    රාජිතට අනුව මුස්ලිම් අන්තවාදීන් ඝෝඨගෙ කාලෙ බුද්ධි අංශ සාමාජිකයින් විදියට බඳවගෙන පඩි දීල. මේක මම හිතන්නෙ යහපාලිතලට සෑහෙන අස්වැසිල්ලක් වෙන ප්‍රවෘතියක් වෙන්න ඕන නිසැක වශයෙන්ම. මොකද තමන්ගෙ ආණ්ඩුව රාජපක්ෂගෙන් පළිගන්න බුද්ධි අංශෙ හිරේ දාපු එක ගැන පහුගිය සති කීපයේ යම් වරදකාරී හැඟීමකින් හිටිය නන්, "ශුවර් එකට හිරේ දාන්න ඇත්තෙ ඕවට ලින්ක්ස් තියෙන අය. වරදක් නොකරපු අය බය වෙන්න දෙයක් නෑ" වගේ ලයින් එකේ ආත්ම වංචාවකින් ඒ හැංගීමෙන් මිදෙන්න මෙතනින් අලුත් අවස්ථාවක් ලැබෙනව.

    අනෙක් අතට "මුස්ලිම් අන්තවාදය පෝෂණය කරපු ව්‍යාජ සිංහල බෞද්ධ ඝෝඨාබහය" වෙනුවට නියම සිංහල බෞද්ධ කරූ - චම්පික යෝජනා කරන අපේක්ෂකයාට ඡන්දය ගහල අලිය දිනවන්න පිටුවහලකුත් මෙයින් ලැබෙනවා.


    එහෙම ගත්තම යහපාලිතලගෙ නූතන බුද්ධිමය වීරයා වෙන්නෙ රාජිත සේනාරත්න. ආඩම්බර නැද්ද. චතුර සේනාරත්නගෙ තාත්ත

    :yes::yes::yes::yes: