මේකා කිසිදු දිනක දේශපාලන න්‍යාය පත්‍රෙයන් පිටපැන කතාකොට නැත. රජයේ ප්‍රබල භූමිකාවක් වන ඔහු රාජ්‍ය ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකොට 2015 බලය ගැනීම සදහා උපකාර කල සුලුජාතික පක්ෂවල මනදොල පිරවීම සදහා ආණ්ඩුව තල්ලු කොට තම චන්ද පදනම රැකගත්තා. ඉස්ලාම් අන්තවාදයක් නැ කියල පසුගිය 21 වෙනිදා වෙනකම්ම දස අතේ දිව්රුවා. රජයේ වගකිවයුතු උන්ට මාවනැල්ලේ බුදුපිළිම සෙට් එක අතටම අල්ලගත්ත වෙලාවේ, ඔවුන්ගේ ආයුධ ගබඩා, බෝම්බ හදන ආකාරය සියැසින් දැක දැකත් ඇස්කන් නැතියවුන් සේ, නියම පොන්නයින් හැසිරීමට සිදුවූයේ බලයට ඇති කෑදරකම නිසාමය. දැන් අවුරුදු 4 කටත් පෙර බලයෙන් ඉවත්වූ අයට චෝදනා කිරීමට ඔවුනට අයිතියක් නැත. මන්ද ත්‍රස්තවාදයේ තරම සාක්ෂි සමග පෙනිපෙනී අවස්තාව අහිමි කරගත්තේ සංහිදියාව නැමති කඩතුරාවට මුවා වෙමිනි. දැන් සියල්ල සිදුවී හමාරය. අහිංසක ජීවිත 300 කට ආසන්න ප්‍රමාණයක් අහිමි වූ පසුවත් සිදුවූ වැරැද්ද නිවැරදි කරගන්නා ආකාරයක් නොපෙනේ. රාජපක්ෂ මුව මහට නැවතත් පහර පිට පහර ගසා ඉන් ගැලවෙන්නට රාජිත වෙර දරයි... එහෙත් ස්ලාම් ත්‍රස්ත්‍රවාදය පෝෂණය කරන බවට සාක්ෂි සහිතව ඔප්පු වී ඇති මුස්ලිම් අන්තවාදී දේශපාලකයින් දෙසට ඇගිල්ල දිගු නොකරන්නේ එසේ වුවහොත් ඔහුගේ දේශපාලන ගමන අනතුරේ වැටෙන හෙයිනි... මේකානම් මව්බිමට සැබෑම ද්‍රෝහියෙකි... ඔබගේ ඔය බේගල්වලින් ජනතාව තවදුරටත් ඇන්දිය නොහැකි බව තරයේ සිහි තබාගන්න..