ලංකාවට හිගන්නෝ විතරයි එන්නේ කියපු උන් බලාගනිල්ලා

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    මේ නිව්ස් එකේ තියෙන්නේ ඔය කියපු ඩයල් එක ගැනද?

    https://island.lk/steam-train-carrying-russian-billionaire-breaks-down-at-hatton/

    1648341058960.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න මේක නම් හෙනම කැ$ වැඩේ. හතරමං හන්දි සෙට් වුනාම ඇවිල්ල ජනේලෙට තට්ටු දාල ඉල්ලනව. අපි එහෙම සල්ලි දෙන්න බැදිලා නෑ නෙ බන්.වාහන තියන හැමෝම සල්ලිකාරයො නෙමෙයි ලීසිං එකට පඩිය පුදලා ගෑනිගෙන් කාල ඉන්න උනුත් ඉන්නව.එහෙව් එකෙක් ගෙ වාහනේ හුරන් යනව කියන්නෙ ඇට දෙක කුඩුවෙන්න ගහන්න ඕනෙ. 😐😐

    තලපන් අත්, ආයෙ හූරන්න බැරිවෙන්න

    දෑන් එතකොට අර්බුධේ ඉවරද?

    ඉවරයි.
    අර කලින් කියපු එකාට වැරදිලා. ලංකාවට එන්නෙ ප්‍රකෝටිපති සුද්දො. ඩොලර් වලින් අඩුවක් නෑ ඒ නිසා.
    ------ Post added on Mar 27, 2022 at 7:49 AM
     
    • Love
    Reactions: malakadss