ලංකාවට හිගන්නෝ විතරයි එන්නේ කියපු උන් බලාගනිල්ලා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සුද්දො උනාම වියදම් කරන්න ඕනේ නැත්නම් වැඩක් නෑ.
    ලස්සන කෙල්ලෙක් උනාම උකන්න දෙන්න ඕනේ නැත්නම් වැඩක් නෑ.
    කඩේකට ගියානම් බඩු ගොඩක් ගන්න ඕනේ නැත්නම් වැඩක් නෑ.

    හිඟන්නොත් ඔහොම තමයි හිතන්නෙ, උන් අත පෑවම අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ, නැත්නම් වැඩක් නෑ. දුන්නෙ නැති උනොත් බනිනවා. වාහනේ හූරන් යනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    වාහනේ හූරන් යනවා.
    මෙන්න මේක නම් හෙනම කැ$ වැඩේ. හතරමං හන්දි සෙට් වුනාම ඇවිල්ල ජනේලෙට තට්ටු දාල ඉල්ලනව. අපි එහෙම සල්ලි දෙන්න බැදිලා නෑ නෙ බන්.වාහන තියන හැමෝම සල්ලිකාරයො නෙමෙයි ලීසිං එකට පඩිය පුදලා ගෑනිගෙන් කාල ඉන්න උනුත් ඉන්නව.එහෙව් එකෙක් ගෙ වාහනේ හුරන් යනව කියන්නෙ ඇට දෙක කුඩුවෙන්න ගහන්න ඕනෙ. 😐😐
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අපි එහෙම සල්ලි දෙන්න බැදිලා නෑ නෙ බන්
    ඒක උන් දන්නෙ නෑනේ බන්. උන් හිතන්නෙ වාහනේක යනව නම් පුච්චන්න තරම් සල්ලි තියෙනවා කියලනෙ.

    තමන්ට දෙයක් උනාම විතරක් දෙයක් තේරුම් ගන්න අපි,

    ට්‍රැවල් කරන්න සුද්දො උනාම, දවසකට ඩොලර් 500ක් වත් වියදම් කරන්න ඕනේ නැත්නම් උන්ට හිඟන්නො කියලනෙ කියන්නෙ. අපි නම් කැරිම සිංහළු බන්.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    my comment not to praise silly present government.

    In a thread yesterday someone posted photos of few foreigners eating street food, and called they are beggars. I try to tell how mean is this. These guys loved talk to innocent local people, used congested public transport to get to know their life and even tried to eat what local people eat. They travel to SL when we most needed them to come, they spread the world the message that SL is safe to travel. They didn’t complain when they were treated badly, instead they showed bright side of SL community. They never called us beggars. I watch their travel vlogs while living abroad and I feel sad for you guys living in SL.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    හමුදාව හැමදේම පාලනය කරපු කෝවිඩ් කාලේ, ලොකුම ජෙට් එකක් වෙන B747 එකකිනුත් ඇවිත්,මුලු කෝච්චියක්ම බුක් කරගෙන උඩරට ගිහින්, මදිපාඩුවට පියොනොත් උස්සං ආපු කෙනෙක් ගැන නෝට් නොවි ඉන්න තරම්????

    ජාතික මෙව්වා එකම ඉල්ලේ.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    my comment not to praise silly present government.

    In a thread yesterday someone posted photos of few foreigners eating street food, and called they are beggars. I try to tell how mean is this. These guys loved talk to innocent local people, used congested public transport to get to know their life and even tried to eat what local people eat. They travel to SL when we most needed them to come, they spread the world the message that SL is safe to travel. They didn’t complain when they were treated badly, instead they showed bright side of SL community. They never called us beggars. I watch their travel vlogs while living abroad and I feel sad for you guys living in SL.
    I think our guys have some problem with their mind set. It takes only minutes for them to disrespect a person and call them beggars. :)
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,125
    113
    my comment not to praise silly present government.

    In a thread yesterday someone posted photos of few foreigners eating street food, and called they are beggars. I try to tell how mean is this. These guys loved talk to innocent local people, used congested public transport to get to know their life and even tried to eat what local people eat. They travel to SL when we most needed them to come, they spread the world the message that SL is safe to travel. They didn’t complain when they were treated badly, instead they showed bright side of SL community. They never called us beggars. I watch their travel vlogs while living abroad and I feel sad for you guys living in SL.
    You're a fucking dumbass. All they want is to make a quick buck off adsense by demonizing a bunch third world people. Fuck them all
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    You're a fucking dumbass. All they want is to make a quick buck off adsense by demonizing a bunch third world people. Fuck them all
    then why they don’t do fucking business in their country rather than visiting your 3rd world country?
    In developed world there are many good ways earning money than begging Adsense.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඒ ගැනී: එයා ටිකට් ගත්ත ස' මුළු කොච්චියටම.
    ගෝටා: නෑහ්..!

    ගෝටටත් අර ගැනී නැව් ටෝක් එකක් දුන්න සීන් එක්ක තියෙන්නෙ නේද.