ලංකාවට Adsense

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    මමත් Youtube Channel එකක් පටන් ගන්ට කියල ඉන්නෙ.මම හිතන් ඉන්නෙනම් Adsense කරන්ට ඒක හරහා.තව ඒකට සයිට් එකකුත් හදන් යනව මේ දවස් වල.දන්න පොරවල් කියහල්ලකො ලංකාවට Adsense දෙනවද කියල දැන්.කිරියෙ Threads නම් තිබුන Adsense ගැන.ඒත් ඒව Out Of Dateනෙ.Site එකයි Channel දෙකම English වලින් රන් කරන්න හිතන් ඉන්නෙ.ලංකාවට Adsense දැන්වත් දෙනවද,කොච්චර කාලයක් යනවද Approve වෙන්ට කියල කියහල්ලකො.ලොකු උදව්වක්.:yes::yes::yes: