@2osama නමැති බයියා (දැන් ලොල්ලා) ගේ LRT පරිණාමය
2016:
2019:
2020:
2021:
2023:
නිකන් සර්ච් එකක් දාපුවම මේ ටික ආවෙ. ඕනෙ නම් ඔක්කොම ටික හොයල දාන්න පුලුවන් @2osama
2016:
LRT ගෙනාවොත් එකක් වෙනවා ඒ තමා ලංකාවට තව අවුරුදු 10 කට පස්සේ LRT වලින් කාර්යක්ෂම සේවයක් සපයන්න බැරි උනාම
දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තව පාරක් වියදම් කරලා MRT ලංකාවට ගෙන්න වෙනවා .එත කොට වියදම දෙගුණ වෙනවා .
තවත් එක සුදු අලියෙක් විතරයි ........
LRT hariyanne neha
boru wiyadamak
2019:
LRT දාලා ආයේ සෙනග වැඩි උනාම MRT වලට මාරු වෙන්න වෙනවා. MRT දුවන්නනම් LRT එකේ infrastructure භාවිතා කරන්න බැහැ. මුල ඉදලම ආපහු පාරවල් ගහන්න වෙනවා. වියදම් දෙකක් .
මචං නිකං හිටියොත් අපරාධයක් වෙන්නේ.
අපි මේකට campaign එකක් පටන් ගමු Twitter එකට ගිහින්.https://mobile.twitter.com/GotabayaR
ගෝඨාගේ Twitter page එකේ ඔක්කොම සෙට් වෙලා අපි post දාලා කියමු මේක වෙනස් කරන්න කියලා. මොකෝ Facebook වාගේ නෙවෙයි Twitter අනිවාර්යෙන්ම ලොක්කො බලනවා
2020:
මහින්දගේ Monorail ඒකවත් සමනල ආන්ඩුවේ LRT ඒකවත් ලංකාවේ ප්රවාහන ප්රශ්නයට විසඳුම් දෙන්නේ නැහැ.මම කිව්වා කියලා මේ Project වෙනස් වෙන්නෙත් නැහැ නේ ඉතින්.
ලංකාවට ඔය බිම යන සිස්ටම් එක හරියන්නේ නැහැ. එක්කෝ Elevated system එකට හරි Under Ground හරි හදන්න ඕනේ .මේක Speed නැහැ . අනික ලංකාවේ ඔහොම බිම ගියොත් ත්රීවීල් කාරයො දෙතුන් දෙනෙකුට ත් LRT එක ඇතුලේ ඉඳියි![]()
ලංකාවට(කොළඹට) හොදම විසදුම වෙන්නේ Under Ground MRT හරි LRT sysytem එකක් .
ලෝකේ කොහෙත් නැති විදියට ලංකාවේ LRT System එක ගහන එක ගැන මට හරි ආඩම්බරයි . ලොවෙත් නැහැ කියලා කියන්නේ මේ වාගේ LRT System වලට තමා mchan![]()
2021:
MRT බැරිනම් LRT වත් ගෙනාවා නම් ඒක Traffic එක නැති වෙන්න හේතු වෙනවා . හැබැයි LRT Station Town එකට ළඟ හදන්න ඕනේ නුගේගොඩ යන එකෙක් ට පන්නිපිටිය Station එකෙන් බැහැලා නුගේගොඩ යන්න වෙනවා නම් LRT එක උණත් අසාර්ථක වෙනවා 100% Sure
සමනළ ආණ්ඩුවෙන් LRT එකේ බාගයක් හදලා ඉවර කරලා නේ තිබ්බේ![]()
දැන් කියයි LRT ඕනේ නැහැ LRT හදන්නේ ඇඹුල් තියල අරගෙන යන්න ද කියලා![]()
2023:
උබලගේ වහල් ස්වාමියෝ නම් කියන්නේ LRT කියන්නේ ජාතික අපරාධයක් කියලා![]()
නිකන් සර්ච් එකක් දාපුවම මේ ටික ආවෙ. ඕනෙ නම් ඔක්කොම ටික හොයල දාන්න පුලුවන් @2osama

