ලංකාවට LRT ඕනෙද නැද්ද?

ඇත්තට උඹලට මොකද හිතෙන්නෙ? මූ එකට කැමතිද නැද්ද


  • Total voters
    30

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @2osama නමැති බයියා (දැන් ලොල්ලා) ගේ LRT පරිණාමය

    2016:


    LRT ගෙනාවොත් එකක් වෙනවා ඒ තමා ලංකාවට තව අවුරුදු 10 කට පස්සේ LRT වලින් කාර්යක්ෂම සේවයක් සපයන්න බැරි උනාම
    දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තව පාරක් වියදම් කරලා MRT ලංකාවට ගෙන්න වෙනවා .එත කොට වියදම දෙගුණ වෙනවා .
    තවත් එක සුදු අලියෙක් විතරයි ........

    LRT hariyanne neha
    boru wiyadamak

    2019:

    LRT දාලා ආයේ සෙනග වැඩි උනාම MRT වලට මාරු වෙන්න වෙනවා. MRT දුවන්නනම් LRT එකේ infrastructure භාවිතා කරන්න බැහැ. මුල ඉදලම ආපහු පාරවල් ගහන්න වෙනවා. වියදම් දෙකක් .

    මචං නිකං හිටියොත් අපරාධයක් වෙන්නේ.
    අපි මේකට campaign එකක් පටන් ගමු Twitter එකට ගිහින්.

    ගෝඨාගේ Twitter page එකේ ඔක්කොම සෙට් වෙලා අපි post දාලා කියමු මේක වෙනස් කරන්න කියලා. මොකෝ Facebook වාගේ නෙවෙයි Twitter අනිවාර්යෙන්ම ලොක්කො බලනවා
    https://mobile.twitter.com/GotabayaR


    2020:

    මහින්දගේ Monorail ඒකවත් සමනල ආන්ඩුවේ LRT ඒකවත් ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ නැහැ.මම කිව්වා කියලා මේ Project වෙනස් වෙන්නෙත් නැහැ නේ ඉතින්.

    ලංකාවට ඔය බිම යන සිස්ටම් එක හරියන්නේ නැහැ. එක්කෝ Elevated system එකට හරි Under Ground හරි හදන්න ඕනේ .මේක Speed නැහැ . අනික ලංකාවේ ඔහොම බිම ගියොත් ත්‍රීවීල් කාරයො දෙතුන් දෙනෙකුට ත් LRT එක ඇතුලේ ඉඳියි 😀😀😀

    ලංකාවට(කොළඹට) හොදම විසදුම වෙන්නේ Under Ground MRT හරි LRT sysytem එකක් .

    ලෝකේ කොහෙත් නැති විදියට ලංකාවේ LRT System එක ගහන එක ගැන මට හරි ආඩම්බරයි . ලොවෙත් නැහැ කියලා කියන්නේ මේ වාගේ LRT System වලට තමා mchan 🤩🤩

    2021:

    MRT බැරිනම් LRT වත් ගෙනාවා නම් ඒක Traffic එක නැති වෙන්න හේතු වෙනවා . හැබැයි LRT Station Town එකට ළඟ හදන්න ඕනේ නුගේගොඩ යන එකෙක් ට පන්නිපිටිය Station එකෙන් බැහැලා නුගේගොඩ යන්න වෙනවා නම් LRT එක උණත් අසාර්ථක වෙනවා 100% Sure

    සමනළ ආණ්ඩුවෙන් LRT එකේ බාගයක් හදලා ඉවර කරලා නේ තිබ්බේ 🤩🤩🤩🤩

    දැන් කියයි LRT ඕනේ නැහැ LRT හදන්නේ ඇඹුල් තියල අරගෙන යන්න ද කියලා 🤩🤩


    2023:

    උබලගේ වහල් ස්වාමියෝ නම් කියන්නේ LRT කියන්නේ ජාතික අපරාධයක් කියලා🤩




    නිකන් සර්ච් එකක් දාපුවම මේ ටික ආවෙ. ඕනෙ නම් ඔක්කොම ටික හොයල දාන්න පුලුවන් @2osama :rofl:
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    lankawata galapenne LRT mokada, MRT karanawanam eka road eka yatin karnna wenawa. mokada buildings yatin yanna hari expensive, mokada foundaation piles walata treat karannawenawa. anith eka if soil not hard නම් , bore machine ekata i mean precast units profile eka watetama danna wenawa. අනිත් එක LRT නම් piles ගහල කණු ගහල precast units ගෙනල්ලා post tension කරලා wet joint එකක් දාල post tension කරන්න විතරයි කරන්න තියෙන්නේ( viaduct ). මම ඔය LRT MRT වලට design වල ඉදලා commission කරලා final payment වෙනකම් work කරලා තියනව. Hong Kong වල අපි china වලින් ගත්තේ concrete precast units විතරයි. post tension used කලේ French company එකක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    meke mu katha keranneth LRT eka gane nemei....dan ayeth balapuwahama therune...namuth muge pitin tamai wade giye..derane video ekak thibba meka explain kerana
    ඇත්තට මූ කියපු නිසා නෙවෙයිනං ගැලෙව්වෙ, නන්දි ගවයා චීන්නුන්ගෙන් මාටියා ගහන්න ඕනෙවට lrt එක ගැලෙව්වද දන්නෑ. නැත්තං එක පාරට මොලේ කචල් උනාවත්ද? @2osama
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,764
    113
    ඇත්තට මූ කියපු නිසා නෙවෙයිනං ගැලෙව්වෙ, නන්දි ගවයා චීන්නුන්ගෙන් මාටියා ගහන්න ඕනෙවට lrt එක ගැලෙව්වද දන්නෑ. නැත්තං එක පාරට මොලේ කචල් උනාවත්ද? @2osama
    ow...mu lrt eka gane kiyelath na...muge pitin tamai tharaha yawwe
     
    • Like
    Reactions: hasithayad

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    monada mitto penne nane

    anatha.jpg
     
    • Love
    Reactions: hasithayad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    @2osama නමැති බයියා (දැන් ලොල්ලා) ගේ LRT පරිණාමය

    2016:





    2019:






    2020:









    2021:








    2023:







    නිකන් සර්ච් එකක් දාපුවම මේ ටික ආවෙ. ඕනෙ නම් ඔක්කොම ටික හොයල දාන්න පුලුවන් @2osama :rofl:

    Kanna bonna nathath LRT onalu wahallunta lol
     
    • Haha
    Reactions: hasithayad

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    mamanam kiyanne commiss gahanna puluwan project puluwan tharam patan ganna ona... toyyo epa kiyaddi bayyo horu paththata hure danava. horunge kalla mare... IMF eke salli tikatath hemita widinna puluwan me moda rela innakam
     
    • Sad
    Reactions: hasithayad