ලංකාවට nuclear plant එකක්

EON

Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    🤣🤣🤣
    දැන් අඩුවෙලා තිබුණෙ නියුක් වෙන එක විතරයි. ඒකත් දෙන්න යන්නෙ සිංහලුන්ට. 🤣

    කොහේ හරි තූත්තුකුඩි රටක බ්ලැක්ලිස්ට් වෙච්ච හොර ගූහාවකට ටෙන්ඩර් දීල ඊළඟ පාර ලංකාව ලෝක සිතියමෙන් මකලා දාන්න හදන්නෙ. ඕපන් කරපු සතුටට පම්පෝරි ගගහ කිරිබත් කන වෙලාවෙ කිරිබත් ඉස්මොල්ලෙ යන්න පුපුරලා යන්නෙ ඕක. වෙලාවට රටින් ගියේ. 🤭🤭
    Aniwa.. me para apita hamba wenne puken yanna... mun hadana Nuclear plant :lol:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :lol: (y) යසයි යසයි බේසිකයො ටික... හයිවේ හදද්දි බිලියන ගනන් හොරා කාල ඉතුරුවගෙන් හදල පාලන් බෝක්කු කඩන් වැටුනා වගේ, nuclear plant එකෙනුත් ගසා කාලා ඉතුරුවෙන සොච්චමෙන් හදන්න හිතන් ඉන්නවද දන්නෙ නෑ :lol:👆 හත්මුතු පරම්පරාවටම වැලිදාලා පුකේ අරින්න වගේ හදන්නෙ බේසිගෙ පුතාලා...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    චීනයි ඉන්දියාවයි ඕක හදන්න දෙන්නෙ නෑ කොහොමත් අපේ උන්ට. උන් දන්නව ඕකෙන් කොමිස් ගහල පුපුරල ගියාම කෙල වෙන්නෙ උන්ට කියල.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අනේ සුදු බණ්ඩෝ අපි කරුවලේ ඉන්නම්. ඕක නම් කරන්න එපා, තොපි අර කෙරවලපිටියෙන් වගේ ගසාකාල නියුක්ලියර් ප්ලාන්ට එකක් හැදුවම අපි විතරක් නෙවෙයි ඉන්දියාවේ පහල හරියත් එක්කම ලෙප්ට් වෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    හැදුවම කියමුකෝ අපේ උන් වෘතිය සමිතිය ගහලා තග දාන්නේ අකුරට වැඩ කියලා . එක්කෝ ඇමති පත්වීම් දෙනවා මෙලෝ මගුලක් නොදන්න උන් ඕක පුපුරනව 😂😂
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    ඇමරිකාවෙන් තාක්ශනය අරන් කරා නම් හරි. ගෝටයි බැසිලයි ඉන්න නිසා ලේසි වෙයි
     
    • Haha
    • Like
    Reactions: Idias and sami_boy

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    275558273_2234912583314542_5410836664646037361_n.png
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    It's usually said that when a Kiwi migrates into Australia the average IQ of Australia goes down and the average IQ of NZ goes up.... :P
    According to that,

    Bengalis have IQ 74, Sinhalese have 86. It means indigenous Yakka Puttu would have an avg IQ of 90-100+

    Indian influence dumbed down the country. I mean Influence started from Vijaya. 😁
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    කරන්ඩ පුලුවන් නම් නරක නැ, රුසියාව එක්ක එකතුවෙලා ප්ලාන්ට් එකක් ගැහුවනම් රටම ගොඩ, ගු ඇන් පි පොන්නයො බුරන ඒව නම් තබේකට මායිම් කරන්ඩ ඕන නැ කුහකකමින් රටවල් දියුනු කරන්ඩ බැ..

    ඇයි රෂියන් ඒවා ? චයිනිස් ඒවා එපාද ?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    🤣🤣🤣
    දැන් අඩුවෙලා තිබුණෙ නියුක් වෙන එක විතරයි. ඒකත් දෙන්න යන්නෙ සිංහලුන්ට. 🤣

    කොහේ හරි තූත්තුකුඩි රටක බ්ලැක්ලිස්ට් වෙච්ච හොර ගූහාවකට ටෙන්ඩර් දීල ඊළඟ පාර ලංකාව ලෝක සිතියමෙන් මකලා දාන්න හදන්නෙ. ඕපන් කරපු සතුටට පම්පෝරි ගගහ කිරිබත් කන වෙලාවෙ කිරිබත් ඉස්මොල්ලෙ යන්න පුපුරලා යන්නෙ ඕක. වෙලාවට රටින් ගියේ. 🤭🤭
    🤭 🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: shenat

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙම කියන්න එපා ඔක ඒක්ස් බී සෑර් හදයි රාජසින්ග රජ්ජුරුවන්ගේ බාන්ඩාගාරේ තියෙන්නේ ගෙදරලු නේ මිනිහගේ හගුරන්කෙත ඔක ඔක බිදලා හරි වැඩේ කරයි ලස්සනට