Aniwa.. me para apita hamba wenne puken yanna... mun hadana Nuclear plant
දැන් අඩුවෙලා තිබුණෙ නියුක් වෙන එක විතරයි. ඒකත් දෙන්න යන්නෙ සිංහලුන්ට.
කොහේ හරි තූත්තුකුඩි රටක බ්ලැක්ලිස්ට් වෙච්ච හොර ගූහාවකට ටෙන්ඩර් දීල ඊළඟ පාර ලංකාව ලෝක සිතියමෙන් මකලා දාන්න හදන්නෙ. ඕපන් කරපු සතුටට පම්පෝරි ගගහ කිරිබත් කන වෙලාවෙ කිරිබත් ඉස්මොල්ලෙ යන්න පුපුරලා යන්නෙ ඕක. වෙලාවට රටින් ගියේ.![]()
