මොනොරේල් ඉලෙක්ට්‍රික් බස් ගේනවා කියල ඉන්දියාවේ අයවැයට කිව්වා
මේක පොනිල් ද කිව්වේ ? ජපානෙන් ද කියල ෂුවර් ද? සින්ගපුරුවෙන් නෙවි නේ
කොළඹ කතරගම රේල් පාර ගිය ආණ්ඩුවේ වෙල්ගමයා කෝටි ගානක් කාල උගේ ගල් සහ ඉන්දියන් රේල් පීලි දාල ඉංග්ලන්ඩ් පීලි ටික යකඩවලට වික්කා. දැන් ආයෙත් පීලි සිල්පර මාරු කරහන්කෝ.
ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජපානයේ දැනට භාවිතාවන අධිවේගී දුම්රිය කට්ටල 2 ලංකාවට පරිත්‍යාග කිරීමට කටයුතු කොට ඇත. එමෙන්ම මෙම අධිවේගී දුම්රිය ධාවනය සඳහා ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය දියුණු කල යුතු අතර පළමුවෙනි අදියර තුල කොලබ සිට මාතර දක්වා දුම්රිය මාර්ග වැඩි දියුණු කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ වන අතර 2021 වර්ෂයේදී ජනතා සේවයට යොදවනු ඇත. මෙමගින් කොලබ සිට මාතර දක්වා පැයකටත් අඩු කාලයකදී මගී ජනතාවට ලඟාවීමට හැකියාව ලැබේ. පැයට කිලෝමීටර් 300ක උපරිම වේගයක් මේ දුම්රිය සතුව පවතී


දැන් බුලට් ට්‍රෙන් එක කොලබට ආවම රේල් ට්‍රක් එක upgrade කරන්න ඕන මොකද දැන් තියෙන එකේ max speed 120KM එකෙන් වෙනම කොමිස්
trak upgrade කරහම කියන්න පුළුවන් බුලට් train එකේ wheel set එකට track එක මැච් වෙන්න කියල එක මාරු කරන්න වෙනම කොමිස්
ඊටපස්සේ ඔය දෙකම හරි යනකම් මාස ගානක් බුලට් ට්‍රෙන් එක දෙමටගොඩ යාඩ් එකේ අවුවට වැස්සට පින්නට තෙමිලා trakshan මෝටර් ලෝක උන කියල එක රෙපෙයාර් කරන්න ජපානේ ගිහින් එන්න අස අනිත් වැඩ වලට කොමිස්
උබල අපි දන්නේ නැති උනාට ඔය හැම මගුලෙන්ම මුන්ට කොමිස්
එකනේ බං අපේ රට තම සංවර්ධනය වෙමින් පවතින රටවල් කියන්නේ
මොකර අපේ රටේ හැමදාම මොකක් හරි සංවර්ධනය කර කර ඉන්නවා
අනිත් රටවල් එකපාර සංවර්ධනය කරලා ඉවර කරනවා
Sirilaankika dheishapaalana modalaya


Bullet train 1 ka aliyek happunoth mona weida?
රේල් ගේට් එකක් වත් නැති තැන් කොච්චර තියෙනවද , ඒ උනාට බුටට් ට්‍රෙන් ගෙන්න කතාව . අනේ හුකේ![]()


