ලංකාවට_බුලට්_ට්‍රෙන්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,371
    113
    මොනොරේල් ඉලෙක්ට්‍රික් බස් ගේනවා කියල ඉන්දියාවේ අයවැයට කිව්වා



    මේක පොනිල් ද කිව්වේ ? ජපානෙන් ද කියල ෂුවර් ද? සින්ගපුරුවෙන් නෙවි නේ



    කොළඹ කතරගම රේල් පාර ගිය ආණ්ඩුවේ වෙල්ගමයා කෝටි ගානක් කාල උගේ ගල් සහ ඉන්දියන් රේල් පීලි දාල ඉංග්ලන්ඩ් පීලි ටික යකඩවලට වික්කා. දැන් ආයෙත් පීලි සිල්පර මාරු කරහන්කෝ.


    දැන් බුලට් ට්‍රෙන් එක කොලබට ආවම රේල් ට්‍රක් එක upgrade කරන්න ඕන මොකද දැන් තියෙන එකේ max speed 120KM එකෙන් වෙනම කොමිස්

    trak upgrade කරහම කියන්න පුළුවන් බුලට් train එකේ wheel set එකට track එක මැච් වෙන්න කියල එක මාරු කරන්න වෙනම කොමිස්

    ඊටපස්සේ ඔය දෙකම හරි යනකම් මාස ගානක් බුලට් ට්‍රෙන් එක දෙමටගොඩ යාඩ් එකේ අවුවට වැස්සට පින්නට තෙමිලා trakshan මෝටර් ලෝක උන කියල එක රෙපෙයාර් කරන්න ජපානේ ගිහින් එන්න අස අනිත් වැඩ වලට කොමිස්

    උබල අපි දන්නේ නැති උනාට ඔය හැම මගුලෙන්ම මුන්ට කොමිස්

    එකනේ බං අපේ රට තම සංවර්ධනය වෙමින් පවතින රටවල් කියන්නේ
    මොකර අපේ රටේ හැමදාම මොකක් හරි සංවර්ධනය කර කර ඉන්නවා
    අනිත් රටවල් එකපාර සංවර්ධනය කරලා ඉවර කරනවා
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජපානයේ දැනට භාවිතාවන අධිවේගී දුම්රිය කට්ටල 2 ලංකාවට පරිත්‍යාග කිරීමට කටයුතු කොට ඇත. එමෙන්ම මෙම අධිවේගී දුම්රිය ධාවනය සඳහා ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය දියුණු කල යුතු අතර පළමුවෙනි අදියර තුල කොලබ සිට මාතර දක්වා දුම්රිය මාර්ග වැඩි දියුණු කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ වන අතර 2021 වර්ෂයේදී ජනතා සේවයට යොදවනු ඇත. මෙමගින් කොලබ සිට මාතර දක්වා පැයකටත් අඩු කාලයකදී මගී ජනතාවට ලඟාවීමට හැකියාව ලැබේ. පැයට කිලෝමීටර් 300ක උපරිම වේගයක් මේ දුම්රිය සතුව පවතී

    ලන්කාවේ කෝච්චියක ගිහින් නැතිදේසපාලුවොන්ට ප්‍රමුඛතාවය දෙන්න ඔනේදේ තෙරෙන්නෑ.

    මේතියෙන්නේ ලන්කාවේ රේල්පාරවල්වල තියන ලයින් ගාන
    ---------------------------------------------

    1 කොලබ-රාගම-3

    2 රාගම-පොල්ගවෙල/රඹුක්කන-2
    3 කලුතර-කොලබ -2

    4 රබුක්කන-නුවර-බදුල්ල-1
    5 නුවර-මාතලේ-1
    6 යාපනය-පොල්ගහවෙල - 1
    7 තලෙයිමැනා-මැදවච්චිය -1
    8 මහව-ගල් ඔය -1
    9 ගල් ඔය- බැටී -1
    10 ගල් ඔය -ට්‍රින්කෝ-1
    11 මහව-පොල්ගහවෙල-1
    12 කොලබ-අවිස්සාවේල්ල -1
    13 කලුතර-මාතර -1
    14 රාගම -මීගමුව හලාවත -1




    අන්ඩලයින් කලේ විශාල ඔෆිස් ක්‍රවුඩ් එකක් කොලබට ඇදෙන ලයින්ස් ටික

    What you see? :shocked::eek:


    උදා: අනුරාධපුර-කොලබ ට්‍රේන් එකක් ආවොත්,පොල්ගහවෙල තෙක් අඩුම ස්ටේශන් පහකවත් විනාඩි 10 -15 ගානේ නවත්තගන ඉන්නවා අනිත් ට්‍රේන් එක එනකල්.
    ඒ අත්දැකීම දේශපාලුවෙක්ට කවදාවත් ගන්නෙත්නෑ, ඒක එහෙමද බලන්න ඔනේත් නෑ.ඒතියා ,උන් එක විනාඩියක් පාරේ ට්‍රැෆික් එකේ ඉන්න කැමතිනෑ.උන් දන්නෙත් නෑ.මිනිස්සුන්ට පැයක් රස්තියාදුවෙන එක සාමාන්‍යදෙයක් කරවලා තියෙන්නේ.එහෙම නොවෙන්න දුම්‍රිය ගමනාන්ත කාලය මීටවඩා ගොඩක් අඩුයි.
    අවශ්‍යම තැන්වලටවත් ඩබල් ලයින් දන්නැතුව, දැවෙන ප්‍රශ්නේවෙලා තියෙන්නේ අදිවේගී දුම් රියපාරක් මාතරට දාන එක.

    කාලකන්නි දේසපාලුවනි,ඉස්සරලා පාරට භැහැහැලා බලපියව්, ටවුමට, ස්ටේශන් එකට පලයවු, උබලා හිතාගන ඉන්න රටද මේ ඇත්තටම තියෙන්නේ කියලා බලන්න.නැතුව උබලට හීනෙන් පේන ඒවට මේරටේ මුදල් වියදම් කරන්න එපා.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දැන් බුලට් ට්‍රෙන් එක කොලබට ආවම රේල් ට්‍රක් එක upgrade කරන්න ඕන මොකද දැන් තියෙන එකේ max speed 120KM එකෙන් වෙනම කොමිස්

    trak upgrade කරහම කියන්න පුළුවන් බුලට් train එකේ wheel set එකට track එක මැච් වෙන්න කියල එක මාරු කරන්න වෙනම කොමිස්

    ඊටපස්සේ ඔය දෙකම හරි යනකම් මාස ගානක් බුලට් ට්‍රෙන් එක දෙමටගොඩ යාඩ් එකේ අවුවට වැස්සට පින්නට තෙමිලා trakshan මෝටර් ලෝක උන කියල එක රෙපෙයාර් කරන්න ජපානේ ගිහින් එන්න අස අනිත් වැඩ වලට කොමිස්

    උබල අපි දන්නේ නැති උනාට ඔය හැම මගුලෙන්ම මුන්ට කොමිස්

    එකනේ බං අපේ රට තම සංවර්ධනය වෙමින් පවතින රටවල් කියන්නේ
    මොකර අපේ රටේ හැමදාම මොකක් හරි සංවර්ධනය කර කර ඉන්නවා
    අනිත් රටවල් එකපාර සංවර්ධනය කරලා ඉවර කරනවා

    :yes: Sirilaankika dheishapaalana modalaya
     
    Last edited:

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    බ්‍රෙස්ලට්, වයිෆයි, අඩුවට කාර් ... බුලට් ට්‍රෙන් ... අනෙ හුකේ ... ෆුකෙනුත් හිනා ඕයි ....
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    තව ටිකක් වැඩිපුර බදු ⁣ටිකක් ගෙවන්න ලැහැස්ති වෙයල්ලා

    පාලකයො පව් ඩිංගක් ගරා ගත්තාවෙ
     

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    යකෝ ලංකාවේ මුල්ම හයිවේ එකත් හැදුවේ ඔහෙට.
    මුල්ම බුලට් දුමිරිය යන්නෙත් එහෙටද ?
    මොන හුත්තක්ද බන් ඒ පැත්තේ එවුන් විතරද ගමන් බිමන් යන්නේ මේ රටේ
    ටහුකන්ඩ දාලා... :angry::angry::angry:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැන් බුලට් එක පොනිලගෙ උකේ ඔබාගන්න කියපං පොන්ස්
     

    Similar threads