ලංකාවට_බුලට්_ට්‍රෙන්

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මහත්මා දේශපාලනයක් වෙනුවෙන්...
    ඔබත් අපට සහයෝගය දක්වන්න...
    logo.png



    එළකිරි ජාතික සභාව
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    b-bullet-20151217-870x546.jpg




    ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජපානයේ දැනට භාවිතාවන අධිවේගී දුම්රිය කට්ටල 2 ලංකාවට පරිත්‍යාග කිරීමට කටයුතු කොට ඇත. එමෙන්ම මෙම අධිවේගී දුම්රිය ධාවනය සඳහා ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය දියුණු කල යුතු අතර පළමුවෙනි අදියර තුල කොලබ සිට මාතර දක්වා දුම්රිය මාර්ග වැඩි දියුණු කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ වන අතර 2021 වර්ෂයේදී ජනතා සේවයට යොදවනු ඇත. මෙමගින් කොලබ සිට මාතර දක්වා පැයකටත් අඩු කාලයකදී මගී ජනතාවට ලඟාවීමට හැකියාව ලැබේ. පැයට කිලෝමීටර් 300ක උපරිම වේගයක් මේ දුම්රිය සතුව පවතී

    lol
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඔච්චරයි මගේ හිතේ කරන්ඩ බැරි උනේ නැත්තම් පට්ට සංවර්දනයක්නේ කරේ
    :lol::lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨ ඡන්දෙ ඉල්ලන්න ගත්ත විතරයි 50KG real එකෙනුත් වැඩිය එන්නෙ නෑ :eek:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    කයිවාරු විතරයි. කරනවා කියපුවගෙන් හරියටම කරේ දින 100න් අලුත් රටක් හදපු එක විතරයි.

    ඔව් කරන්ට් නැහැ නැව අවේ නැත්නම් ගසි නැහැ.
    වැස්සොත් ඩීසල් පෙට්‍රල් නැහැ .Facebook සතියට දෙසැරයක් Block වෙනවා . හදපු අලුත් රට ගැන නම් කියලා වැඩක් නැහැ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කොහොමෙයි ඉතිහාසෙ...? එදා ඉඳලම රැවටීම තමයි..
     

    Similar threads