Scam කියන්නේ price වැඩි එක නෙමේ ,
කෙල්ලෝ පස්සේ බලෙන් එන උන් , අඩු ගානට පොරොන්දු වෙලා hire එක ඉවර උනාම වැඩි ගණන් ඉල්ලන උන ,
මෙනු එකේ වෙනම price එකක් දාල වැඩි ගණන් බිල් කරන උන .
මේවා ලංකාවෙන් පිට share වෙද්දී Colombo විදිහට නෙමේ share වෙන්නේ Sri ලංකා විදිහට .